Machn Plz me song tika hoyala denawada mata
1. sodin nelum mala geniyana - Athula adikari
2.Laba sawan ran pathn - Madumadawa
3.Suwa de Mata seethala sulaga pawa - beg master
Laba sawan ran pathn - Madumadawa
http://www.mediafire.com/?ntlamtnbznw
Machn Plz me song tika hoyala denawada mata
1. sodin nelum mala geniyana - Athula adikari
2.Laba sawan ran pathn - Madumadawa
3.Suwa de Mata seethala sulaga pawa - beg master
"wana dew liya" kiyana sinduwa nemei ethana thiyenne..
haduwa.. yaluwa dan hari.. mokak hari upset ekak tibboth kiyanna..
![]()
aa dan hari.. thanks...![]()
![]()
ඕඕඕඕඕ..... උපන් දිනයක්ද?
ඔන්න මගෙනුත් සුබපැතුම් "රොන්" අයියේ...
සුභ උපන්දිනයක් වේවා...![]()


H.R. Jothipala gayakayanan gayana KIRI ITHIREWAA NAWA WASARE kiyana geethaya ada me huye demmoth hoda nedda.
අනිවාර්යයෙන්ම දානවා.................. ජෝති නැති උත්සවයක් අපිට නෑනේ....
මුල් ගීතය සහ SF ගීතය යන දෙකම UL කරලා තියෙන්නේ වෙලාම ආවහම දාන්නම්
සින්දුව මාත් ගත්තා, බොහොම ස්තුතියි!ඔබ මට තරුවකි ගනඳුරු රැයකදී දිඳුලන සඳ ලෙස ගුවන අරා.....
ඔබ මට තරුවකි
ලක්ෂ්මන් විජේසේකර
QUOTE=nwnbs;6236567]මේ ලිපිය 27 ඉරිදා දිවයින පත්තරේ තිබුනෙ. හිතුන ඔයාලත් එක්ක බෙදාගන්න... කියවපු නැති අය හිටියොත් කියවල බලන්න...
රෝහණ බැද්දගේ නිර්මාණ සහ අපගේ අනන්‍යතාවය
සිංහල සංගීතයක් නිර්මාණය කිරීම මුල්කර ගෙන ඇති වූ මතවාදී ගැටුම පසුගිය දශක කීපය තුළම මෙහි පැවැති සැටි අපි දුටිමු. ඒ මත ගැටුම තවම අවසන් වී නොමැත. අපට අනන්‍ය වූ සංගීතයක් බිහිකර ගත හැක්කේ කෙසේද යන්න මේ ගැටුමට මුල් වූ ප්රස්තුතය වෙයි..............................................![]()


Menna Mage Gane Lassana Song Ekak Meka Kiyanne Latha Walpola Athulu Pirisa Meka Original Version Ekak Nisa Podi Podi Sound Aul Gathi Thiyanawa Eka Gananganna Epa Ok Kamathi Aya Gannako......
දිණිදා උදය ගිරි මුදුණින් නැග එනවා
සුරිදා පිහිට යැද ගොවි කුඹුරට යනවා....
රන්වන් දුල් කරලින් පැසිලා නැමිලා බර වීලා
ඵල වැවිලා රමණි සෝබා කෙත්වතු පිරිලා සාරා....
Ranwal Dul Karalin Pasila (Dinida Udaya - Original) - Latha Walpola
Enjoy...............
No Passwords
![]()
Mekath Lathawalpola Mahathmiya Ha Victor Rathnayaka Mahathmaya Kiyana Lassana Geethayaka Original Version Ekak Kamathi Aya Gannako......
චුක්කි චුක්කි චුක්කි කියල මාව රවටලා
මංජු මංජු මංජුගෙ හිත ඔයා රවටලා
චුක්කි චුක්කි චුක්කි මමයි ඔයා හැදින්නා
මංජු මංජු මංජු කවුද මෙමා හැදින්නා.....
Chukki Chukki Chukki Kiyala (Original) - Latha Walpola & Victor Rathnayaka
Enjoy...............
No Passwords
Mata Hithena Widihata Meka Film Ekaka Song Ekak Ape Ron Ayyata Barai Me Song Wala Atheetha Wisthara Kiyana Eka....![]()
Mekath Lathawalpola Mahathmiya Ha Dharmadasa Walpola Mahathmaya Kiyana Lassana Geethayaka Original Version Ekak Kamathi Aya Gannako......
අහසේ සද සේ සදේ ලප ලෙසේ
ආලය බැන්ද සදා නොනැසේ
මදුර ලොව පෙම් රැජිණ මම නම්
කිරුල ඔබද මගේ සිරසේ....
Ahase Sada Se Sade Lapa Lese (Original) - Latha Walpola & Dharmadasa Walpola
Enjoy...............
No Passwords
![]()
Mekath Lathawalpola Mahathmiya Kiyana Lassana Daru Nalawili Geethayaka Original Version Ekak Kamathi Aya Gannako......
Enjoy...............
No Passwords
![]()
Mekath Lathawalpola Mahathmiya Ha Dharmadasa Walpola Mahathmaya Kiyana Harima Lassana Wagema Arthawath Geethayaka Original Version Ekak Kamathi Aya Gannako......
ඉරණමට සැවොම ගැතිවේවි
රජ මැදුරෙ කුමරි සිත දිළිදු යදිය වෙත පුදන පුදුම ඇති වේවී.....
Iranamata Sawoma Gathi Wewi (Original) - Latha Walpola & Dharmadasa Walpola
Enjoy...............
No Passwords
![]()
Menna Milton Perera Kiyana Lassana Songs Tikaka Original Versions Tikak Original Walata Asa Aya Gannako......
එක්ටැම් ගෙයක පසුවන මගේ සීදේවී
එක් දිනයකදි අපටත් සද පායාවී
දීඝ ගාමිණී ප්‍රිය කුමරුණි මාගේ
බේරාගන්න මා ඉටු දෙවියෙකු වාගේ....
Ektemgeyaka Pasuwana (Unmada Chithra - Original) - Milton Perera & ?? (Rukmani Devi ?)
Enjoy...............
No Passwords
![]()
Mekath Milton Perera Kiyana Lassana Geethayaka (Gambada Lassana Parisarayaka Adara Andarayak Gana Kiyawena Lassana Geethayak) Original Version Ekak Kamathi Aya Gannako......
කොමළ ලදේ ටිකිරි ලියා
ගමේ කුඹුරෙ රැජිණ එයා
මුළු ගමටම පහන වගේ
ඈ ගමටම රැජිණ තමයි....
Komala Lade Tikiriliya (Original) - Milton Perera
Enjoy...............
No Passwords
![]()
Mekath Milton Perera Kiyana Lassana Geethayaka Original Version Ekak Kamathi Aya Gannako......
කදුළු අතරට සිනා රැළි වෙමි
විඩාවට සෙවනක් වෙමී
ජීවිතේ පොත පුරා ලියවෙමී
ආදරේ කවියක් වෙමී.....
Kandulu Atharata Sina Rali Wemi (Original)- Milton Perera
Enjoy...............
No Passwords
![]()
Mekath Milton Perera Kiyana Bohoma Dukbara Geethayak (Meka Eladenakage Wilapaya Hithata Danena Widihata Satahan Karala Thiyanawa Gayakayo Kochchara Mewage Geetha 1000k Kiuwath Ape Minissu Thama Harakmas Kana Eka Gana Thamai Duka ) Ekak Kamathi Aya Gannako......
Enjoy...............
No Passwords
![]()
Mekath Milton Perera Kiyana Lassana Geethayaka Original Version Ekak Kamathi Aya Gannako......
විමන් ඉඩ ඇතේ පැල්පත් වලද ඉඩ ඇතේ
එයින් පල නැතේ සැතපෙමි ඔබගෙ හදවතේ....
Viman Ida Athe Palpath Walada Ida Athe(Original) - Milton Perera
Enjoy...............
No Passwords
![]()
ඇත්තම ඔයාට කියන්නම්
ඔයා එය පිලිගන්නවනම්
මිතුරෙක් අඩගැහුවා පොඩි අඩියක් ගැහුවා
ඕකත් ලොකු වරදක්ද
None Mage Sudu None - Gypsies
menna sindu kihipayak
Mariazelle Goonetilleke Collection
Mariazelle Goonetilleke-Wathsalaa.mp3
Mariazelle Goonetilleke-Aadareta As Nethi Hindaa.mp3
Mariazelle Goonetilleke-Aluth Sanda.mp3
Mariazelle Goonetilleke-Dilisena As.mp3
Mariazelle Goonetilleke-Kandy Lamissi.mp3
Mariazelle Goonetilleke-Kiyanna Beri Duka.mp3
Mariazelle Goonetilleke-Malak Kadaa.mp3
Mariazelle Goonetilleke-Mallikaa Kiyaa.mp3
Mariazelle Goonetilleke-Mamath Mawak Wu Daa.mp3
Mariazelle Goonetilleke-Mulu Reyak Puraa.mp3
Mariazelle Goonetilleke-Nelum Male.mp3
Mariazelle Goonetilleke-Pitisara Gamakin.mp3
Mariazelle Goonetilleke-Rahasai Sonduru Jeeve.mp3
Mariazelle Goonetilleke-Rana Monaraa.mp3
Mariazelle Goonetilleke-Sihina Nelum Mal.mp3
Mariazelle Goonetilleke-Yowun Sihina Loke.mp3
Mariazelle Gunathilaka - Sihina Nelum Mal.mp3
Mariazelle Gunathilaka-Gayu Gee.mp3
Mariazelle Gunathilaka-Kumaranane.mp3
වනේ වන ඵල මියුරු වූ දා නැතේ ලඟ සියොතුන්
මලේ මල් රොන් පුසුඹ වූ දා කොහේදෝ බඹරුන්
වෙලී නැතිබැරි දුකින් කාලය
හැලී දෝතින් නැවුම් ප්‍රේමය...
අහී දුප්පත්කමින් ජයගනු රිසින් පියමං වූ යුගේ
හිතත් හිරිමල්, ඇයත් මනකල්, කල් බලා සිටියා
නැගී අලු යට ගිණි ඉරක් මෙන්
දිනූ දා කිත් යසස් අබිමන්.....
එදා ගොළුවුනු පෙමක් කුලුඳුල් දනව් ගම් හැරදා ගිහින්
බිඟුත් තනියෙන්, මලත් නටුවෙන් තටු විදා ඉගිලී
ගියා ඉගිලී. . .
wane wanapala-sunil edirisingha
වනේ වන ඵල-සුනිල් එදිරිසිංහ
Mekath Milton Perera Kiyana Lassana Geethayaka Original Version Ekak Kamathi Aya Gannako......
කදුළු අතරට සිනා රැළි වෙමි
විඩාවට සෙවනක් වෙමී
ජීවිතේ පොත පුරා ලියවෙමී
ආදරේ කවියක් වෙමී.....
Kandulu Atharata Sina Rali Wemi (Original)- Milton Perera
Enjoy...............
No Passwords
![]()



