Special Notice for All

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
මගේ උපදෙස් පිලිපැදපු අය....... :) :D අද එහෙනම් සෙට් වෙලා ඇති නේ.......!! :oo: :yes:

තාම නැහැ, අපි පෝයට බොන්නෙ නැහැ, :no: 12 පහුවෙනකන් ඉන්නව
 

aragon

Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    Niyamai...
    Thread eka nam dekke pahuwela..
    Eth elawadak karala thiyenne uraj ayya..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    meka boudda ratak :shocked:

    2lo0zs5.jpg

    දැන් ඉතින් උඹ මේ වගේ දෙයක් කරලා බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද මචං..? උඹලම කෑගහනවා උඹලගෙ ආගමට අපේ එවුන් එක එක ඒවා කියනවා කියලා.. එහෙම කියන එක අසාධාරණ නෑනෙ මේ කරන වැඩත් එක්ක ගත්තම.. මේ රටේ වැඩි පිරිසක් ඉන්නෙ බෞද්ධයො.. මමත් බෞද්ධයෙක්.. ඉතින් අපිට හිතෙන්නෙ උඹලා මේ වගේ වැඩ කරන්නෙ මොකක් හෝ යටි අරමුණක් හිතේ තියාගෙන කියලා.. ඒක සමහර විට එහෙම වෙන්නත් පුළුවන්.. උඹලා එක මාසයක් ඔය කරන වැඩ නවත්තලා දාපං.. එතකොට අපේ එවුනුත් උඹලගෙ ආගම් වලට බණින එක නවත්තයි.. යකෝ මේ වගේ රටක ඉපදුන එකට සතුටුවෙයන්.. අනික උඹ මනුස්ස ආත්මයක් ලබපු එක ගැන ඊටත් වඩා සතුටු වෙයන්.. උඹලට මුකුත් කියලා වැඩක් නෑ.. ඊටපස්සෙ දවසෙ ඒ හොද කරන්න ගියපු එකාගෙ නමින් ප්‍රොෆයිල් එකක් හදාගෙන ඇවිත් ඌට අරින්න එනවා.. ගයාන් කුවේට් අයියා මම දැක්කා උඹලගෙ වැරදි හදන්න මේ වැඩ නවත්තන්න ගොඩක් උත්සාහ ගත්තා.. ඒත් උඹලා ඌටත් ගේම දාන්න ගත්තා.. වැඩක් නෑ උඹලට මුකුත් කියලා.. ගයාන් අයියා මට වඩා උගත් කෙනෙක්.. ඌ කියන දේවත් උඹලා ඇහුවෙ නෑ.. ඌ අපේ බෞද්ධ එවුන්ගෙන් පවා බැනුම් ඇහුවා..:no::no: