පසුපසින් පහර දෙන්නෝ නිවටයෝය..

Nov 24, 2008
14,813
575
0
78
හපොයි ඔව් , පොඩ්ඩක් අවුස්සල තිබ්බාල බැනර් ගොඩයි

EK එකේ වැඩි හරියකගෙ දැන් මොළේ කචල් වගේ....... ලස්සන කවියක ත්‍රෙඩ් එකක් දැම්මත් වටෙන් කැරකිල MR ට හරි SF ට හරි shift වෙනව. අපේ තාත්ත නම් මේවගෙ අයට කියන්නෙ අබිං කාල පිස්සු කෙළින කොල්ලො වගේ කියල:lol::lol::lol:

මම මේ දවස් ටිකේ ත්‍ර්ඩ් ටිකක් දැම්ම.. කිසිම දේශපාලන සම්බන්දයක් නැති:baffled:
ඒකෙත් ගෙනල්ල පෝස්ටර් දානවා:lol::lol: පෝස්ටර් දානවනම් දාන්න එපැයි දේශපාලන ත්‍ර්ඩ් වල...
මුන් ගෙනල්ල දාන්නෙ මෙලෝ සම්බන්දයක් නැති ත්‍ර්ඩ් වලනෙ.....:lol::lol::lol:


අපි යන්නෙ OT
 

L KNG

Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    ඒක ඉතින් එයාගෙන්ම තමයි අහන්න ඕන. පේන විදියට නම් තවම ජම්බු ගහෙන් වැටිලාවත් නෑ:eek::eek::eek:
    :lol::lol::lol::lol::lol:අපෝ..... ජම්බු ගස් නම් මතක් කරන්න එපා. අපේ ගෙදරත් තිබුණනෙ ඔයින් ගහක්:lol::lol::lol::lol::lol:
     

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    මොනව උනත් තමන්ගෙ මතයට විරුද්‍දව කත කරන අයගෙ කටවල් වහන්න කරන පහත් වැඩ!! ඔයට පුලුවන් GT reportකරන්න... තමන්ගෙ අතෙ වරද්‍දක් නැත්නම් GTහොයල බලඉ කව්ද නිවයටය කියල... කොහොම උනත් පස්සෙන් ගහන්නෙ ඉස්සරහින් ගහන්න බැරි කට්ටිය... අනුකමපා කරන්න ඔනෙ.. !!
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    :lol::lol::lol::lol::lol:අපෝ..... ජම්බු ගස් නම් මතක් කරන්න එපා. අපේ ගෙදරත් තිබුණනෙ ඔයින් ගහක්:lol::lol::lol::lol::lol:

    ඉතින් උබ වැටුනෙ‍යි?
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    ඉතින් උබ වැටුනෙ‍යි?
    :lol::lol::lol:අපෝ....... වැටුණ නම් තමයි එක පාරක්!! හැබැයි අපි සාමාන්‍යයෙන් හිතන විදියට නම් නෙමෙයි.... යාළුවොත් එක්ක ගෙඩි කඩන්න ගිහින්:lol::lol::lol::rofl::rofl::rofl:
     

    Wali Kukula

    Member
    May 9, 2009
    2,514
    149
    0
    Colombo
    politics ekakadi ubata - ewa mamath dila athi. uba politics talk walata enawanam ewatath set wela waren. Apitath - reputation Mahindata kade yana dials denawa. matath dawasata deka thunak - labenawa. but
    mama gaanu wage adanne naha mokada reputations kannawath bahane.
    35624585.jpg
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    :lol::lol::lol:අපෝ....... වැටුණ නම් තමයි එක පාරක්!! හැබැයි අපි සාමාන්‍යයෙන් හිතන විදියට නම් නෙමෙයි.... යාළුවොත් එක්ක ගෙඩි කඩන්න ගිහින්:lol::lol::lol::rofl::rofl::rofl:

    ඒ විදියට විතරමද?
    :eek::eek:
     

    Wali Kukula

    Member
    May 9, 2009
    2,514
    149
    0
    Colombo
    ubage eketh politic talk thread walatane - ewa watila thiyenne uba kiyana widiye hoda ewa pennapan ewa wala.
    uba damma kiyana hoda ewa - rep labunu
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    politics ekakadi ubata - ewa mamath dila athi. uba politics talk walata enawanam ewatath set wela waren. Apitath - reputation Mahindata kade yana dials denawa. matath dawasata deka thunak - labenawa. but
    mama gaanu wage adanne naha mokada reputations kannawath bahane.

    Thread eka kiyawan waren nikan boruwata - rep daala tiyenne , poem valatai , thawa ewath daala
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    poem walata ewa mata adala naha politic wala gama thiyenne ewa kiyapan
    uba hithanna epa ubata witharak mewa labenawa kiyala ubala apitath - ewa danawa.

    hari yako , mathayata virudhava adhas daanawa misak - rep denna onaye , ekai mama kiyanne enna kathaa karann anikan hengenethuwa kiyala
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    නෑ මම කිව්වේ රෙප් අඩු කරපු කෙන්ක් , වෙන අයි.ඩී එකකින් ඇවිත්ද කොහෙද කියල

    අඩිල්ලක් නෙමේ බන් , මම කිව්වේ තර්ක කරන්න එන්න කියල


    තර්ක කරන්න එන්නේ නෑ බං කොන්ද පණ නැති එකාලා ............!! :no::growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    :no::no: මම හිතන්නෙ නෑ.. අපේ අතුල මාම එහෙම කරයි කියල..:lol::lol::lol::no:

    මම අ‍ටුල අන්කල්ට අන්කල් කියනවා නේ. මට (-) දීපු කෙනා දාලා තිබුනේ "අන්කල් තොගේ බාප්පද කියලා":eek::eek::eek: . අ‍ටුල අන්කල් වෙන්නම ඕන:shocked::shocked::rofl::rofl:

    අතුල අංකල්ට මල පනිනවා පොඩ්ඩ ඇත්නම්..... :yes: මගෙත් දවසක් rep අඩු කරලා තිබුනා......!! :frown:
     
    Last edited:
    Jan 24, 2009
    3,532
    130
    0
    අතුල අංකල්ට මල පනිනවා පොඩ්ඩ ඇත්නම්..... :yes: මගෙත් දවසක් rep අඩු කරලා තිබුනා......!! :frown:
    නඩුත් අන්කල්ගේ, බඩුත් අන්කල්ගේ :lol::lol:
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    hari yako , mathayata virudhava adhas daanawa misak - rep denna onaye , ekai mama kiyanne enna kathaa karann anikan hengenethuwa kiyala

    මෙන්න මේක තමයි ප්‍රශ්නය.
    රෙප් කියන එක මිනිහෙකුගෙ 'තත්ත්වය' පෙන්නුම් කරන ලකුණක් නොවෙයි එයාගෙ පෝස්ට්ස්වල ගුණාත්මකභාවය පිළිබඳ ළකුණක් වෙන්න ඕනෙ.
    වෙනත් කෙනෙකුට අපහාස කරනවනම්, නරක වචන කියනවනම් - රෙප් දෙන එක ඒ කෙනාට තමන්ගෙ වරද හදා ගන්න උපකාරී වෙනවා. මටත් එහෙම එකක් ලැබුණා-මම මගේ වරද තේරුම් ගත්තා. ඒ වරද මම නැවත කළේ නැහැ.
    නමුත් වෙනස් මතයක් දැරුව පමණින් -රෙප් දෙන එකේ අර්ථය කුමක්ද? මට -රෙප් දීල තිබුණ සමලිංගිකත්වය පිළිබඳ මා දරන මතය 'bull shit' කියල. මහින්දට හෝ සරත්ට පක්ෂව කතා කළ පමණින් -රෙප් දීමත් ඒ වගේ තේරුමක් නැති ක්‍රියාවක්. ඒක ඒ ඒ කෙනාගෙ මතය. නමුත් මතය පැහැදිලි කිරීමේදී නරක වචන භාවිතා කරනවනම්, -රෙප් දුන්නට කමක් නෑ.