හපොයි ඔව් , පොඩ්ඩක් අවුස්සල තිබ්බාල බැනර් ගොඩයි
EK එකේ වැඩි හරියකගෙ දැන් මොළේ කචල් වගේ....... ලස්සන කවියක ත්රෙඩ් එකක් දැම්මත් වටෙන් කැරකිල MR ට හරි SF ට හරි shift වෙනව. අපේ තාත්ත නම් මේවගෙ අයට කියන්නෙ අබිං කාල පිස්සු කෙළින කොල්ලො වගේ කියල![]()
මම මේ දවස් ටිකේ ත්ර්ඩ් ටිකක් දැම්ම.. කිසිම දේශපාලන සම්බන්දයක් නැති

ඒකෙත් ගෙනල්ල පෝස්ටර් දානවා

පෝස්ටර් දානවනම් දාන්න එපැයි දේශපාලන ත්ර්ඩ් වල... මුන් ගෙනල්ල දාන්නෙ මෙලෝ සම්බන්දයක් නැති ත්ර්ඩ් වලනෙ.....


අපි යන්නෙ OT







මගෙත් දවසක් rep අඩු කරලා තිබුනා......!! 
