Somarathna Disanayaka, Jakson Antony pls stop your new Drama

shonax

Member
Oct 7, 2009
824
33
0
ඔයවගේ පඩත්තල නලුවෝ ඇවිත් සුනාමි හොරාට ඡන්දය දෙන්න කියලා TV එකේ හිගාකෑවට මිනිස්සු මුන්තරම් මෝඩ නෑ
 
shonax

Member
Oct 7, 2009
824
33
0
ජැක්සන් ජාතික ලැයිස්තු මන්ත්‍රි කමක් ලබා ගන්න මිනිස්සු රවටන්නේ
 
tushi81

Active member
  • Jan 17, 2009
    983
    131
    43
    සෝමරත්න දිසානයක, ජැක්සන් ඇන්තනී, අපිට මේ නම් ගැන ඇහුනේ ලාංකීය කලා නිර්මාන එක්ක. නිර්මානාත්මක කලා ශිල්පීන් විදිහට රටේ නමක් ගත්ත මේ උදවිට පුලුවන් ද අනාගත ජනාධිපති තොරාගැනීමේ වේදිකාවේ ජනතාවට හොඳ නරක කියල දෙන්න.

    කලා නිර්මානයක්, එහෙමත් නැතිනම් චිත්‍රපටයක්, ටෙලිනාට්‍යක් කියන්නේ අපි තිරයක් ඉස්සරහ ඉඳගෙන මොහොතකට ඒ කලා නිර්මානයේ කතා වස්තුවට කා වැදිල මනෝ ලෝකයක රැවටෙන එක නේද? සමහර වෙලාවට මේ රසවින්දනය කතාවෙ චරිත වෙනුවෙන් කඳුළු සලන්න පව ඈතට දිව යනව.. ඉතින් මෙ වගෙ නිර්මනයක් කරන්න පුලුවන් කලා කරුවන් අපි දක්ෂ නිර්මාන ශිල්පීන් විදිහට දකිනවා..වැලඳගන්නව.. මම මුලින් කියපු කලා ශිල්පීන් දෙදෙනාත් එවැනි දක්ශ නිර්මාන ශිල්පීන්..

    නමුත් රටක අනාගතය තීරන වෙන මේ වගෙ තීරනාත්මක වෙලාවක.. තමන්ගේ රැවටීමේ කලාව දේශපාලන වේදිකාවකට ගෙන ඒම අවාසනාවන්ත තත්වයක්..

    රටේ ජනතාව සිය චන්දය පාවිච්චි කලයුතු ආකාරය කියාදෙන්න ඔවුනට ඇති අයිතිය කුමක්ද?

    කලාව වෙනුවෙන් රැවටී ඔබේ නිර්මාන අගය කල අපි රට වෙනුවෙන් ඔබට රැවටෙන්නෙ නැති බව වගකීමකින් යුතුව මෙසේ ලියා තබමු..

    අහිංසක ජනතාව අතරමං නොකර නිර්මානාත්මක කලා නිර්මානයක් එලි දක්වන්නට ඔබෙ වටිනා කාලය යොදවන්න, රට හෙටක් වෙනුවෙන් විශ්වාසනීය නයකත්වයක් තෝරාගන්නට ජනතාවට නිදහස දෙන්න..

    අපි කලගුණ සලකන්නට හොඳින් දන්නෙමු... නිදහසේ එය ඉටු කරන්නට ඉඩ දෙන්න....
    jakson mahindata kade yanawa.. uba sarathta kade yanawa.
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    Mata nam meka kade yaamak wage penne na..
    uba kiyala thiyena de 200%k aththa..
    naluwo inne minissunta windanayak laba denna,,,
    pakshayak thiyenawanam eka hithe thiyan kata piyan inna ona..
    thamanta minissungen labuna gawurawaya araksha karaganna mun danne na..
    deshapalaneta ena eka wenawa deya,,, kade yana eka maha balu koojitha wadak
     
    THISAVISH

    Member
    Jun 27, 2007
    341
    6
    0
    ජැකාගේ අබා ෆිල්ම් එකක් ද බං.පපුවේ මයිල් ගහක්වත් මේකාගේ පුතාට පණ්ඩුකාබය කුමාරයා කියන්න පුලුවන්ද? සිංහල රජ පරපුරවල් ජෝකර් කමට අන්දන්න හැදුව චිත්‍ර පටී ඕවා.ක්‍රිස්තියානි මූලධම්මවාදීන්ගේ මුදල් වලින් සිංහල රජ පරපුර වෙනස්කරන්න හදපු පාහර බල්ලෙක් ජැකා.

    Pissu Kora..
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    Eka e minissunge aithiya....

    Oya kohomada ekata angili gahanne......

    Nikan mooda katha kiyanna epa moodayek unata........

    Oya ai ehenam Ponsekata kade yanne.......

    Ewath nawathwanna.... Ponjan Ramanayaka kade yanakota oya koheda hitiye........
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    Mata nam thiyana ekama prashnayai...

    Me 8 pass nathi kohewath inna kalakarayo enawa apita theerana ganna hati kiyala denna..

    Hari de mokakda katada vote karanna ona kiyala hithaganna api katath puluwan.. Mahinda ta dunnath Gen. dunnath kamak na..

    Mewage booruwo kiyanada de ahanne ahawal amaruwakatada..

    Mun hithagena inne api un ragapana mokak hari wigadamak beluwama api un kiyana hamadema ahanna ona kiyalada danna..
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    Eka e minissunge aithiya....

    Oya kohomada ekata angili gahanne......

    Nikan mooda katha kiyanna epa moodayek unata........

    Oya ai ehenam Ponsekata kade yanne.......

    Ewath nawathwanna.... Ponjan Ramanayaka kade yanakota oya koheda hitiye........

    etakota un khmada ape aithiyata agili gahanne?
    mama chande denne meyata kyla kyanawa arenna apita katawath chande denna kyla kyanna un kawda?
     
    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    සෝමරත්න දිසානයක, ජැක්සන් ඇන්තනී, අපිට මේ නම් ගැන ඇහුනේ ලාංකීය කලා නිර්මාන එක්ක. නිර්මානාත්මක කලා ශිල්පීන් විදිහට රටේ නමක් ගත්ත මේ උදවිට පුලුවන් ද අනාගත ජනාධිපති තොරාගැනීමේ වේදිකාවේ ජනතාවට හොඳ නරක කියල දෙන්න.

    කලා නිර්මානයක්, එහෙමත් නැතිනම් චිත්‍රපටයක්, ටෙලිනාට්‍යක් කියන්නේ අපි තිරයක් ඉස්සරහ ඉඳගෙන මොහොතකට ඒ කලා නිර්මානයේ කතා වස්තුවට කා වැදිල මනෝ ලෝකයක රැවටෙන එක නේද? සමහර වෙලාවට මේ රසවින්දනය කතාවෙ චරිත වෙනුවෙන් කඳුළු සලන්න පව ඈතට දිව යනව.. ඉතින් මෙ වගෙ නිර්මනයක් කරන්න පුලුවන් කලා කරුවන් අපි දක්ෂ නිර්මාන ශිල්පීන් විදිහට දකිනවා..වැලඳගන්නව.. මම මුලින් කියපු කලා ශිල්පීන් දෙදෙනාත් එවැනි දක්ශ නිර්මාන ශිල්පීන්..

    නමුත් රටක අනාගතය තීරන වෙන මේ වගෙ තීරනාත්මක වෙලාවක.. තමන්ගේ රැවටීමේ කලාව දේශපාලන වේදිකාවකට ගෙන ඒම අවාසනාවන්ත තත්වයක්..

    රටේ ජනතාව සිය චන්දය පාවිච්චි කලයුතු ආකාරය කියාදෙන්න ඔවුනට ඇති අයිතිය කුමක්ද?

    කලාව වෙනුවෙන් රැවටී ඔබේ නිර්මාන අගය කල අපි රට වෙනුවෙන් ඔබට රැවටෙන්නෙ නැති බව වගකීමකින් යුතුව මෙසේ ලියා තබමු..

    අහිංසක ජනතාව අතරමං නොකර නිර්මානාත්මක කලා නිර්මානයක් එලි දක්වන්නට ඔබෙ වටිනා කාලය යොදවන්න, රට හෙටක් වෙනුවෙන් විශ්වාසනීය නයකත්වයක් තෝරාගන්නට ජනතාවට නිදහස දෙන්න..

    අපි කලගුණ සලකන්නට හොඳින් දන්නෙමු... නිදහසේ එය ඉටු කරන්නට ඉඩ දෙන්න....

    Sahathika aththa... :)
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    etakota un khmada ape aithiyata agili gahanne?
    mama chande denne meyata kyla kyanawa arenna apita katawath chande denna kyla kyanna un kawda?

    Tharunyata hetak advertisement eke yanne "Sanwedi Edithara Palapurudu nayakayata chande denna" kiyala.....

    Ogollo kaagahana ekenma penawa kawuruganada kiyanne kiyala.........

    Ai ponseka Sanwedi nathi Palapurudu nathi kenek kiyala oyalama piliganne.......

    Ranjan Ramanayake stage wala nagge nadda????? ethakota oyalage kate thibbe monawada????
     
    mama kyanne mun rata wate wedikawala nagala mahindata chande denna kyla 1 gana
    ranjan kelinma deshapalaneta awa
    1 1ta chande denna kya kya idala neme deshapalaneta awe
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    mama kyanne mun rata wate wedikawala nagala mahindata chande denna kyla 1 gana
    ranjan kelinma deshapalaneta awa
    1 1ta chande denna kya kya idala neme deshapalaneta awe

    Ithin Jaksonlath kelinma thamai kiyanne mahindata chande denna kiyala.....

    Dena nodena eka ogollonge wadak....

    Dan balapan Jakson kochchara kaagahuwath uba Mahindata chande denawada???? Nahane.....

    Ithin ai kaa gahanne..... Jealous eka nisa nemeida?????

    nathnam wena mokakda kiyala mata kiyala denwada????

    Anith eka Jaksonla Ponsekata sup eka dunna nam oya ohoma kiyanawada kiyalath poddak kiyanawada?????
     
    chande denna kyla wedika wala nagina1 taanma chande illanna deshapalaneta ena1 wenai
    jackson chande higa kanna wedikawala nagga
    ranjan tamanma chande illalai deshapalaneta awe

    dena nodena1 ape wadak unat unta ehema kyanna aithiyak na

    rukanthalath issara unp wedikawala sindu kiwa
    ath chande denna kyla kawadawat illalala na

    jealous wenna deyak tyeda ban
    mr wenuwen wedikawata nagina ki denada inne?
    dakkada middeniye munge wedikawa
    20kwath kalakarayo na

    kisima kalakarayek wedikawala nagala chande higa kanawata mama kamathi na(SFta unat meka podui)