jakson mahindata kade yanawa.. uba sarathta kade yanawa.සෝමරත්න දිසානයක, ජැක්සන් ඇන්තනී, අපිට මේ නම් ගැන ඇහුනේ ලාංකීය කලා නිර්මාන එක්ක. නිර්මානාත්මක කලා ශිල්පීන් විදිහට රටේ නමක් ගත්ත මේ උදවිට පුලුවන් ද අනාගත ජනාධිපති තොරාගැනීමේ වේදිකාවේ ජනතාවට හොඳ නරක කියල දෙන්න.
කලා නිර්මානයක්, එහෙමත් නැතිනම් චිත්‍රපටයක්, ටෙලිනාට්‍යක් කියන්නේ අපි තිරයක් ඉස්සරහ ඉඳගෙන මොහොතකට ඒ කලා නිර්මානයේ කතා වස්තුවට කා වැදිල මනෝ ලෝකයක රැවටෙන එක නේද? සමහර වෙලාවට මේ රසවින්දනය කතාවෙ චරිත වෙනුවෙන් කඳුළු සලන්න පව ඈතට දිව යනව.. ඉතින් මෙ වගෙ නිර්මනයක් කරන්න පුලුවන් කලා කරුවන් අපි දක්ෂ නිර්මාන ශිල්පීන් විදිහට දකිනවා..වැලඳගන්නව.. මම මුලින් කියපු කලා ශිල්පීන් දෙදෙනාත් එවැනි දක්ශ නිර්මාන ශිල්පීන්..
නමුත් රටක අනාගතය තීරන වෙන මේ වගෙ තීරනාත්මක වෙලාවක.. තමන්ගේ රැවටීමේ කලාව දේශපාලන වේදිකාවකට ගෙන ඒම අවාසනාවන්ත තත්වයක්..
රටේ ජනතාව සිය චන්දය පාවිච්චි කලයුතු ආකාරය කියාදෙන්න ඔවුනට ඇති අයිතිය කුමක්ද?
කලාව වෙනුවෙන් රැවටී ඔබේ නිර්මාන අගය කල අපි රට වෙනුවෙන් ඔබට රැවටෙන්නෙ නැති බව වගකීමකින් යුතුව මෙසේ ලියා තබමු..
අහිංසක ජනතාව අතරමං නොකර නිර්මානාත්මක කලා නිර්මානයක් එලි දක්වන්නට ඔබෙ වටිනා කාලය යොදවන්න, රට හෙටක් වෙනුවෙන් විශ්වාසනීය නයකත්වයක් තෝරාගන්නට ජනතාවට නිදහස දෙන්න..
අපි කලගුණ සලකන්නට හොඳින් දන්නෙමු... නිදහසේ එය ඉටු කරන්නට ඉඩ දෙන්න....
uba ube wedak balaganin...ude pandinma sfta kade yanava
ubalata vena veda nedda
elakiri eke vedagath deyak karapanko
ජැකාගේ අබා ෆිල්ම් එකක් ද බං.පපුවේ මයිල් ගහක්වත් මේකාගේ පුතාට පණ්ඩුකාබය කුමාරයා කියන්න පුලුවන්ද? සිංහල රජ පරපුරවල් ජෝකර් කමට අන්දන්න හැදුව චිත්‍ර පටී ඕවා.ක්‍රිස්තියානි මූලධම්මවාදීන්ගේ මුදල් වලින් සිංහල රජ පරපුර වෙනස්කරන්න හදපු පාහර බල්ලෙක් ජැකා.
Eka e minissunge aithiya....
Oya kohomada ekata angili gahanne......
Nikan mooda katha kiyanna epa moodayek unata........
Oya ai ehenam Ponsekata kade yanne.......
Ewath nawathwanna.... Ponjan Ramanayaka kade yanakota oya koheda hitiye........
සෝමරත්න දිසානයක, ජැක්සන් ඇන්තනී, අපිට මේ නම් ගැන ඇහුනේ ලාංකීය කලා නිර්මාන එක්ක. නිර්මානාත්මක කලා ශිල්පීන් විදිහට රටේ නමක් ගත්ත මේ උදවිට පුලුවන් ද අනාගත ජනාධිපති තොරාගැනීමේ වේදිකාවේ ජනතාවට හොඳ නරක කියල දෙන්න.
කලා නිර්මානයක්, එහෙමත් නැතිනම් චිත්‍රපටයක්, ටෙලිනාට්‍යක් කියන්නේ අපි තිරයක් ඉස්සරහ ඉඳගෙන මොහොතකට ඒ කලා නිර්මානයේ කතා වස්තුවට කා වැදිල මනෝ ලෝකයක රැවටෙන එක නේද? සමහර වෙලාවට මේ රසවින්දනය කතාවෙ චරිත වෙනුවෙන් කඳුළු සලන්න පව ඈතට දිව යනව.. ඉතින් මෙ වගෙ නිර්මනයක් කරන්න පුලුවන් කලා කරුවන් අපි දක්ෂ නිර්මාන ශිල්පීන් විදිහට දකිනවා..වැලඳගන්නව.. මම මුලින් කියපු කලා ශිල්පීන් දෙදෙනාත් එවැනි දක්ශ නිර්මාන ශිල්පීන්..
නමුත් රටක අනාගතය තීරන වෙන මේ වගෙ තීරනාත්මක වෙලාවක.. තමන්ගේ රැවටීමේ කලාව දේශපාලන වේදිකාවකට ගෙන ඒම අවාසනාවන්ත තත්වයක්..
රටේ ජනතාව සිය චන්දය පාවිච්චි කලයුතු ආකාරය කියාදෙන්න ඔවුනට ඇති අයිතිය කුමක්ද?
කලාව වෙනුවෙන් රැවටී ඔබේ නිර්මාන අගය කල අපි රට වෙනුවෙන් ඔබට රැවටෙන්නෙ නැති බව වගකීමකින් යුතුව මෙසේ ලියා තබමු..
අහිංසක ජනතාව අතරමං නොකර නිර්මානාත්මක කලා නිර්මානයක් එලි දක්වන්නට ඔබෙ වටිනා කාලය යොදවන්න, රට හෙටක් වෙනුවෙන් විශ්වාසනීය නයකත්වයක් තෝරාගන්නට ජනතාවට නිදහස දෙන්න..
අපි කලගුණ සලකන්නට හොඳින් දන්නෙමු... නිදහසේ එය ඉටු කරන්නට ඉඩ දෙන්න....

etakota un khmada ape aithiyata agili gahanne?
mama chande denne meyata kyla kyanawa arenna apita katawath chande denna kyla kyanna un kawda?
Tharunyata hetak advertisement eke yanne "Sanwedi Edithara Palapurudu nayakayata chande denna" kiyala.....
Ogollo kaagahana ekenma penawa kawuruganada kiyanne kiyala.........
Ai ponseka Sanwedi nathi Palapurudu nathi kenek kiyala oyalama piliganne.......
Ranjan Ramanayake stage wala nagge nadda????? ethakota oyalage kate thibbe monawada????
mama kyanne mun rata wate wedikawala nagala mahindata chande denna kyla 1 gana
ranjan kelinma deshapalaneta awa
1 1ta chande denna kya kya idala neme deshapalaneta awe
Ithin Jaksonlath kelinma thamai kiyanne mahindata chande denna kiyala.....
Dena nodena eka ogollonge wadak....
Dan balapan Jakson kochchara kaagahuwath uba Mahindata chande denawada???? Nahane.....
Ithin ai kaa gahanne..... Jealous eka nisa nemeida?????
nathnam wena mokakda kiyala mata kiyala denwada????
Anith eka Jaksonla Ponsekata sup eka dunna nam oya ohoma kiyanawada kiyalath poddak kiyanawada?????