හැමදාම ජන්ද නම්....

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හැමදාම ජන්ද නම්....

    මිනිසා දේශපාලනික සත්වයකු වීම නිසාදෝ

    අපේ අයත් ජන්දයට මාරම kick වෙති

    මේ කලට වෙන කිසිම ප්‍රශ්නයක් නැති මිනිස්සු

    ජන්දය ගැනම පමණක් සිතති

    අනාගතය ගැන සුබ පෙරනිමිති දකිති

    හෙට දවස ගැන සැනසුම් සුසුම් හෙලති

    හැම තැනම මිනිස්සු සතුටින් සිටිති

    ජය ගෝශා නගති කති බොති නටති

    අපේ මන්තිරි ගොල්ලොත් ජනතාව

    සතුටින් තැබීමට නිතරම try කරති

    රැස්වීම අමතන එතුමා අවසානයේ ගීයක්ද ගයති

    ජනතාව ගැන එතරම්ම සංවේදී වෙති

    වෙනදා මෙන් මිනිස්සු රූපවාහිනි news බලා

    අනේ අපොයි නොකියති

    කම්මුලේ අත ගසා නොගනිති

    සැවොම එකට බක බක ගා සිනාසෙති

    වෙනදා tv එකේ විකට වැඩසටහන් බලන මිනිස්සුද

    මේ දිනවල news බලන්න රොක් වෙති

    එතරම විකට වැඩසටහනක් තවත් නොමැති බව ඔවුන් දනිති

    මෙතරම් සතුටින් සිටින මිනිසුන් සිටින තවත්

    රටක් තිබේදැයි සැක සිතෙති

    හැමදාම ජන්ද නම් අපේ රට කොච්චර

    සුන්දර දැයි මට හැගෙති
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    අපූරුයි නිර්මාණය, ඔබට සුබපැතුම්!

    විනෝද සමය ඉවරවූ දා සිට වන්දනා කරති
    ඔවුන්ම රජුන් කල මැති ඇමැති..
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අපූරුයි නිර්මාණය, ඔබට සුබපැතුම්!

    විනෝද සමය ඉවරවූ දා සිට වන්දනා කරති
    ඔවුන්ම රජුන් කල මැති ඇමැති..

    බොහොම ස්තුතියි ඔබට..

    සමහරුන් බනින්න පටන් ගනිති

    ඔවුන් පරද්දන්න ආයෙමත් ජන්දයක් එනතුරු සිටිති
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අපි හැමෝම මේ කියලා තියෙනවා වගේ සෑබෑව තේරුම් ගන්නවා නම් ඔය ලොකු මන්තිරියන්ට අපිත් එක්ක සෙල්ලම් කරන්න බැරිව යනවා..

    කාලෝචිත නිර්මාණයක් සහෝ... සුබ පැතුම්...
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    Wedunath hena hisata
    Dath tika ethoth nisi tena
    Nothaka henaya gena
    Sina sei uda pena pena..

    meka campus kawiyak ban.
    chanda nkaleta ape unta wenneth me tiakamai.ube kawiya patta ban
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අපි හැමෝම මේ කියලා තියෙනවා වගේ සෑබෑව තේරුම් ගන්නවා නම් ඔය ලොකු මන්තිරියන්ට අපිත් එක්ක සෙල්ලම් කරන්න බැරිව යනවා..

    කාලෝචිත නිර්මාණයක් සහෝ... සුබ පැතුම්...

    තේරුම් ගනීද කවදා නම්...

    බොහෝම ස්තුතියි සහෝ
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    මිනිසා දේශපාලනික සත්වයකු වීම නිසාදෝ

    අපේ අයත් ජන්දයට මාරම kick වෙති

    මේ කලට වෙන කිසිම ප්‍රශ්නයක් නැති මිනිස්සු

    ජන්දය ගැනම පමණක් සිතති

    අනාගතය ගැන සුබ පෙරනිමිති දකිති

    හෙට දවස ගැන සැනසුම් සුසුම් හෙලති

    හැම තැනම මිනිස්සු සතුටින් සිටිති

    ජය ගෝශා නගති කති බොති නටති

    අපේ මන්තිරි ගොල්ලොත් ජනතාව

    සතුටින් තැබීමට නිතරම try කරති

    රැස්වීම අමතන එතුමා අවසානයේ ගීයක්ද ගයති

    ජනතාව ගැන එතරම්ම සංවේදී වෙති

    වෙනදා මෙන් මිනිස්සු රූපවාහිනි news බලා

    අනේ අපොයි නොකියති

    කම්මුලේ අත ගසා නොගනිති

    සැවොම එකට බක බක ගා සිනාසෙති

    වෙනදා tv එකේ විකට වැඩසටහන් බලන මිනිස්සුද

    මේ දිනවල news බලන්න රොක් වෙති

    එතරම විකට වැඩසටහනක් තවත් නොමැති බව ඔවුන් දනිති

    මෙතරම් සතුටින් සිටින මිනිසුන් සිටින තවත්

    රටක් තිබේදැයි සැක සිතෙති

    හැමදාම ජන්ද නම් අපේ රට කොච්චර

    සුන්දර දැයි මට හැගෙති

    එලකිරි එකේ අපිද
    ඔබේ මේ වටිනා කියන සටහන දැක
    සතුටු වීමු...
    අපිද කමින් බොමින් එන්ජෝයි කරමින් ආතල් එකේ
    මේ ඡන්ද සමය ආතල් එකේ ගත කරමු..
    මේ කවදාවත් ඔෆීසියේදී අල්ලාගන්නට බැරි මන්ත්‍රි උතුමන්ලා
    අප නිවෙස් කරා පැමිණෙන කාලයයි...
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    එලකිරි එකේ අපිද
    ඔබේ මේ වටිනා කියන සටහන දැක
    සතුටු වීමු...
    අපිද කමින් බොමින් එන්ජෝයි කරමින් ආතල් එකේ
    මේ ඡන්ද සමය ආතල් එකේ ගත කරමු..
    මේ කවදාවත් ඔෆීසියේදී අල්ලාගන්නට බැරි මන්ත්‍රි උතුමන්ලා
    අප නිවෙස් කරා පැමිණෙන කාලයයි...

    බොහොම ස්තුතියි

    මේ මන්තිරි ගොල්ලො අපේ දෙපා නමදින කාලයයි
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    බොහොම ස්තුතියි

    මේ මන්තිරි ගොල්ලො අපේ දෙපා නමදින කාලයයි

    මගේ අප්පච්චීටත් වඩා වැඩිමහල් මන්ත්‍රී උතුමෙක් ඊයේ මට මල්ලී කියා කතා කල අපූරුව සිහිවේ..
    හි හි!!! අපි අහුවෙයි ඕවට
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මගේ අප්පච්චීටත් වඩා වැඩිමහල් මන්ත්‍රී උතුමෙක් ඊයේ මට මල්ලී කියා කතා කල අපූරුව සිහිවේ..
    හි හි!!! අපි අහුවෙයි ඕවට

    කෙතරම් නම් අපූරුද එතුමන්ගෙ සහෝදර ආලය......

    එතුමෝ එතරම්ම අපි ගැන සිතති
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    කෙතරම් නම් අපූරුද එතුමන්ගෙ සහෝදර ආලය......

    එතුමෝ එතරම්ම අපි ගැන සිතති

    එහෙනම් එහෙනම්!!
    ඔහු නිතර ගමන් ගන්නා ඉන්ටකූලරය වෙනුවට දෙපයින් ඇවිද ආ අයුරු සිහිවනවිට මගේ දත් 32න් 30ක් පමන පහසුවෙන් බලාගත හැකිවේ..
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මටනම් දිරවන්නේ නැත්තේ ඔයා උතුමන්ලගෙ කෑදර හිනාව...
    හොම්බට 60ක් ගහන්න හිතෙනවා
    :lol:
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    මටනම් දිරවන්නේ නැත්තේ ඔයා උතුමන්ලගෙ කෑදර හිනාව...
    හොම්බට 60ක් ගහන්න හිතෙනවා
    :lol:


    උඹටත් හොදවයින් 120ක් විතර දෙයි උතුමාණන් ලග ඉන්න කාඩර් උතුමානන් පිරිස
    උන්ගේ රස්නෙ බලපන්කෝ