මුස්ලිම් වහල්බාවය සහ බුදු දහමේ චින්තන නිද
මුස්ලිම් යන අරාබි වචනයෙහි අරුත අවනත වන්නාය. එම නිසා සැබවින්ම අල්ලාහ් නම් දෙවියන්ට අවනතව මෙලොව ජීවත් වන තැනැත්තා මුස්ලිම් වරයෙක් ලෙස අපට හැඳින්විය හැක. ලංකාවේ මාධ්‍ය වලින් අපට නිතර අසන්නට ලැබෙන වචනයක් නම් මුස්ලිම් ජාතිකයා යනුයි. නමුත් මෙය වැරදි යෙදුමකි. මන්ද මුස්ලිම් කියා ජාතියක් ලොව කොහේවත් නොමැත. ඉස්ලාම් දහම අදහන්නෝ මුස්ලිම් වරු මිස මුස්ලිම් ජාතිකයෝ නොවෙති.
ලංකාව තුල සිටින මුස්ලිම් වරු යෝනක, මැලේ, මේමන්, බෝරා, (දෙමල සුළු
වශයෙන්) සහ සිංහල (සුළු වශයෙන්) ජාතීන්ට සහ ජන වර්ග වලට අයත් අය වෙති.
ලාඉලාහ ඉල්ලල්ලාහ් කොන්දේසි හතකින් සමන්විතයි. දාසයෙකු මෙයින් කිසිවක් කිසිඳු වෙනස් කිරීමකින් තොරව එකසේ පිළිපදින්නම්, එවිට මෙම කලිමාව වලංගුවේ. ඒවා මෙසේය.1-දැනුම2-නිශ්චය කිරීමේ තනි අයිතිය3එළෙසින්ම පිළිගැනීම4වහල්වීම5සත්‍යය5පිරිසිදුභාවය7ආදරය කිරීම.
1-නියත වශයෙන්ම අල්ලාහ් හැර (වෙනත්) කිසියම් දෙව්කෙනෙකු නොමැත. (අල්කුර්ආන් 47: 19)
2-අල්ලාහ් හා ඔහුගේ රසූල් වරයා යමක් තීරණය කළායින් පසු ඒ ගැන විකල්ප තීරණ ගැනීමේ අයිතිය කිසියම් විශ්වාසනීය පුරුෂයෙකුට හෝ විශ්වාසනීය ස්ත්‍රීයෙකුට හෝ නොමැත. (අල්කුර්ආන් 33: 36)
3-මෙම කලිමාවේ අඩංගු සියලු දේ සිතින් හා මුවින් පිළිගැනීමයි. තවද, නබි මුහම්මදු (සල්) තුමාගේ කියමන් හා එතුමාගෙන් ලැබූ සියලු දේ කිසිඳු ප්රතික්ෂේපයෙන් තොරව පිළිගැනීමයි.
4- කලිමාව දැනුම්දෙන පරිදි වහල් (යටත්) වීමයි. වහල්වීම හා පිළිගැනීම අතර
වෙනසක් තිබේ. පිළිගැනීම යන්නේ (කලිමාවේ) තේරුම මුවින් ප්‍රකාශ කිරීමයි.
වහල්වීම යනුනේ ක්‍රියාවෙන් පිළිපැදීමයි. යමෙකු ලාඉලාහ ඉල්ලල්ලාහ් හි තේරුම දැනගෙනද, එය නිශ්චයකරද, පිළිගැනද සිටී. නමුත් ඒ අනුව එහි ඉලක්කය කරා ඔහු ක්‍රියා නොකරන්නේද එය නිශ්ඵලවේ. අල්ලාහ් මේ බව මෙසේ පවසන්නේය.තවද, (මිනිසුනි, වේදනාවට ලක් වීමට පෙර) ඔබලාගේ දෙවියා වෙත (පව් සමාව අයැද) යොමුවන්න. සම්පූර්ණයෙන්ම ඔහුට වහල්වන්න. (අල්කුර්ආන් 39: 54)
5-සත්‍යභාවය අල්ලාහ් සමඟ පවතී. එය විශ්වාසය කෙරෙහිද, ප්‍රතිපත්තිය කෙරෙහිද සත්‍යවන්තයා විය යුතුයි. විශ්වාසවන්තයිනි, අල්ලාහ්ට (ප්‍රකාශයෙන් හා ක්‍රියාවෙන්) බියවන්න. සත්‍යවන්තයන් සමඟ සිටින්න. (අල්කුර්ආන් 9: 119)
6-අල්ලාහ් කෙරෙහි තමන්ගේ වැඳුම් පිඳුම් (යහපත් මගෙහි) චිත්ත පාරිශුද්ධියෙන් කිරීම සඳහා ඔවුන්ට අණකරන ලදී. (අල්කුර්ආන් 98: 5)
7-විශ්වාසවන්තයිනී, ඔබෙන් කවරෙකු හෝ තම ආගම අතහැර යන්නේද, (අල්ලාහ්ට කිසිදු පාඩුවක් නොවන්නේය.) එවිට අල්ලාහ් වෙනත් සමාජයක් ගෙන එයි. ඔහු ඔවුන්ට ආදරය කරයි. ඔවුහුද ආදරය කරති. ඔවුන් මුඃමින්වරුන් (විශ්වාසවන්තයන්) සමඟ කීකරු වෙත්ද, කාෆිර්වරුන් (ප්‍රතික්ෂේප කරන්නන්) සමඟ අකීකරුවෙන්ද හැසිරෙති. අල්ලාහ්ගේ මාර්ගයෙහි සටන් කරති. නින්දා කරන්නන්ගේ නින්දාවලට නොබිය වෙති. (අල්කුර්ආන් 5: 54)
යජනං යාජනං තථා
දානං ප්‍රතිග්ගහං චෛව
බ්රාහ්මණං මකල්පයත්’ යනුවෙන් ඉගනුම-ඉගැන්වීම-යාගය-දානය බමුණන්ට පමණක් හිමිව තිබූ ඉන්දියාවේ,සූසැටක් දේව අදේව වාදී මිථ්යාදෘෂ්්ඨි අන්ධකාරයට චින්තන නිදහසේ පළමු පාඩම කියා දුන්නේ බුදු රජාණන් වහන්සේ විසිනි.
“මජ්ඣිම නිකායේ දෙව්දහ සූත්‍රයේ දී” බුදුරදුන් තමන් කියනදේ පමණක් සත්‍ය යැයි ද අන් සියල්ල බොරු යැයි ද මම නොකියමි යනුවෙනි. මෙයින් පැහැදිලි වන්නේ ශාස්තෘවරයකු ලෙස තමා පවසන දෙය ඒ ආකාරයෙන්ම පිළිනොගෙන ඒ පිළිබඳ විමසා බලා පිළිගැනීමට පුද්ගලයාට ඇති නිදහසට බුදුරදුන් ඉඩ ප්‍රස්තාව සලසා දී ඇති ආකාරය යි. තත් කාලීන බමුණු පූජකයන් මෙන් තමා සර්ව බලධාරී දෙවි කෙනෙකු ලෙස හඳුන්වා නොගත් බුදුහිමියෝ තම අදහස් බලෙන් පුද්ගල මනසට පැටවීමට උත්සාහ නොකළහ. තමා ගැලවුම්කරුවකු හෝ සර්ව බලධාරී නායකයකු ලෙස නො පිළිනොගත යුතු බවත්, තමන් හුදෙක් මාර්ගය පෙන්වා දෙන ගුරුවරයකු පමණක් බවත්, එය පිළි ගැනීම හෝ නොපිළිගැනීම තමාට අයත් කාර්යයක් බවත් ප්‍රකාශ කළහ.“තුමේහභි කිච්චං ආතප්පං
අක්ඛාතාරො තථාගතා” යනුවෙන් ධම්මපදයේ ඒ බව දක්වා තිබේ.
ප්‍රජාතාන්ත්‍රික සංකල්ප ගරු කළ ශාස්තෘවරයකු ලෙස බුදුරදුන් ධර්මය ඕනෑම පුද්ගලයකුට කැමැති පරිදි පිළිගැනීමට අවකාශය දුන්හ. නමුත් විමසා බලා නිවැරැදි දැකීමෙන් ම ධර්මය අවබෝධ කළ යුතු බව පෙන්වා දුන්හ. බුදු රදුන් දේශනා කළේ “ඒහි පස්සිකෝ” යනුවෙනි. එනම් ‘පැමිණ බලන්න’ එබැවින් බුදුදහම පිළිගැනීම සඳහා නොවේ. මුළු බුදු දහමම ප්‍රඥාවෙහි ප්‍රතිඵලය වූ සැබෑ දැන ගැනීම, දැක ගැනීම, යථාභූත ඥානය ඉලක්ක කොටගත් ප්‍රතිපදාවකි.
“පච්චත්තං වේදිතබ්බෝ
විඤ්ඤූහී ති”බුදු දහමේ එන චින්තන නිදහස වඩාත් ඉහළින් පිළිබිඹු වන අවස්ථාවකට නිදසුනක් ලෙස ‘කාලාම සූත්‍රය’ දැක්විය හැකි ය. එහිදී බුදු රදුන් දේශනා කොට ඇත්තේ මෙසේ ය. ‘කාලාමයෙනි, ආරංචියෙන් හෝ පරම්පරාවෙන් ආ නිසා යමක් සත්‍ය යැයි පිළි නොගන්න. මෙසේ විය හැකි යැයි සිතා යමක් අනුමානයෙන් පිළි නොගන්න, තමාගේ ආගමික ග්රන්ථවලට එකඟ යැයි සිතා හෝ තර්කානුකූලව නිවැරැදි යැයි කියාහෝ පිළිගන්න. මේ කාරණය යහපත් වගේ යැයි සිතා හෝ තමන්ගේ අදහස්වලට එකඟ වන නිසා පිළිනොගන්න. යම් විටෙක මේ දේ අයහපත් ය. වැරැදි යැයි වැටහේ ද එවිට එය පිළිනොගෙන අතහැර දමන්න. යමක් යහපත් යැයි නිවැරැදි යැයි ඔබට වැටහෙන්නේ ද එවිට එය පිළිගෙන අනුගමනය කරන්න” යනුවෙනි. මේ තුළින් චින්තන නිදහසට බුදුසමයෙන් හිමි වූ සුවිශේෂ ස්ථානය පැහැදිලි වෙයි. චින්තන නිදහස ප්‍රකට කරන වැදගත් සූත්‍රයක් ලෙස “විමංසක සූත්‍රය” පෙන්වා දිය හැකි ය. එහිදී බුදුරදුන් දේශනා කොට ඇත්තේ තමන්ගේ සර්වඥතා ඥානය පරීක්ෂා කිරීමට යම් කෙනකු ඉදිරිපත් වන්නේ නම් ඊට ද අවකාශය ලබා දෙන බව යි.
මුස්ලිම් දහමේ වහල්භාවය තුළින් බොදු නිදහසේ අසිරිය විඳීම
(මෙය සපුරාම ආගම් අතර චින්තන නිදහස පිළිබඳ විවිධ තැන්වලින් උපුටා දැක්වෙන සංසන්දනයක් පමණි.නිවැරදි කිරීම් සහ කරුනු එකතුකිරීම හැර ආවේගාත්මක විවේචන,අපහාස එකතුකිරීමෙන් වළකින්න)

බුදු දහමෙහි උගන්වන චින්තන නිදහසක අසිරිය
“අධ්‍යයන මධ්‍යපනං
යජනං යාජනං තථා
දානං ප්‍රතිග්ගහං චෛව
බ්රාහ්මණං මකල්පයත්’ යනුවෙන් ඉගනුම-ඉගැන්වීම-යාගය-දානය බමුණන්ට පමණක් හිමිව තිබූ ඉන්දියාවේ,සූසැටක් දේව අදේව වාදී මිථ්යාදෘෂ්්ඨි අන්ධකාරයට චින්තන නිදහසේ පළමු පාඩම කියා දුන්නේ බුදු රජාණන් වහන්සේ විසිනි.
“මජ්ඣිම නිකායේ දෙව්දහ සූත්‍රයේ දී” බුදුරදුන් තමන් කියනදේ පමණක් සත්‍ය යැයි ද අන් සියල්ල බොරු යැයි ද මම නොකියමි යනුවෙනි. මෙයින් පැහැදිලි වන්නේ ශාස්තෘවරයකු ලෙස තමා පවසන දෙය ඒ ආකාරයෙන්ම පිළිනොගෙන ඒ පිළිබඳ විමසා බලා පිළිගැනීමට පුද්ගලයාට ඇති නිදහසට බුදුරදුන් ඉඩ ප්‍රස්තාව සලසා දී ඇති ආකාරය යි. තත් කාලීන බමුණු පූජකයන් මෙන් තමා සර්ව බලධාරී දෙවි කෙනෙකු ලෙස හඳුන්වා නොගත් බුදුහිමියෝ තම අදහස් බලෙන් පුද්ගල මනසට පැටවීමට උත්සාහ නොකළහ. තමා ගැලවුම්කරුවකු හෝ සර්ව බලධාරී නායකයකු ලෙස නො පිළිනොගත යුතු බවත්, තමන් හුදෙක් මාර්ගය පෙන්වා දෙන ගුරුවරයකු පමණක් බවත්, එය පිළි ගැනීම හෝ නොපිළිගැනීම තමාට අයත් කාර්යයක් බවත් ප්‍රකාශ කළහ.“තුමේහභි කිච්චං ආතප්පං
අක්ඛාතාරො තථාගතා” යනුවෙන් ධම්මපදයේ ඒ බව දක්වා තිබේ.
ප්‍රජාතාන්ත්‍රික සංකල්ප ගරු කළ ශාස්තෘවරයකු ලෙස බුදුරදුන් ධර්මය ඕනෑම පුද්ගලයකුට කැමැති පරිදි පිළිගැනීමට අවකාශය දුන්හ. නමුත් විමසා බලා නිවැරැදි දැකීමෙන් ම ධර්මය අවබෝධ කළ යුතු බව පෙන්වා දුන්හ. බුදු රදුන් දේශනා කළේ “ඒහි පස්සිකෝ” යනුවෙනි. එනම් ‘පැමිණ බලන්න’ එබැවින් බුදුදහම පිළිගැනීම සඳහා නොවේ. මුළු බුදු දහමම ප්‍රඥාවෙහි ප්‍රතිඵලය වූ සැබෑ දැන ගැනීම, දැක ගැනීම, යථාභූත ඥානය ඉලක්ක කොටගත් ප්‍රතිපදාවකි.
“පච්චත්තං වේදිතබ්බෝ
විඤ්ඤූහී ති”බුදු දහමේ එන චින්තන නිදහස වඩාත් ඉහළින් පිළිබිඹු වන අවස්ථාවකට නිදසුනක් ලෙස ‘කාලාම සූත්‍රය’ දැක්විය හැකි ය. එහිදී බුදු රදුන් දේශනා කොට ඇත්තේ මෙසේ ය. ‘කාලාමයෙනි, ආරංචියෙන් හෝ පරම්පරාවෙන් ආ නිසා යමක් සත්‍ය යැයි පිළි නොගන්න. මෙසේ විය හැකි යැයි සිතා යමක් අනුමානයෙන් පිළි නොගන්න, තමාගේ ආගමික ග්රන්ථවලට එකඟ යැයි සිතා හෝ තර්කානුකූලව නිවැරැදි යැයි කියාහෝ පිළිගන්න. මේ කාරණය යහපත් වගේ යැයි සිතා හෝ තමන්ගේ අදහස්වලට එකඟ වන නිසා පිළිනොගන්න. යම් විටෙක මේ දේ අයහපත් ය. වැරැදි යැයි වැටහේ ද එවිට එය පිළිනොගෙන අතහැර දමන්න. යමක් යහපත් යැයි නිවැරැදි යැයි ඔබට වැටහෙන්නේ ද එවිට එය පිළිගෙන අනුගමනය කරන්න” යනුවෙනි. මේ තුළින් චින්තන නිදහසට බුදුසමයෙන් හිමි වූ සුවිශේෂ ස්ථානය පැහැදිලි වෙයි. චින්තන නිදහස ප්‍රකට කරන වැදගත් සූත්‍රයක් ලෙස “විමංසක සූත්‍රය” පෙන්වා දිය හැකි ය. එහිදී බුදුරදුන් දේශනා කොට ඇත්තේ තමන්ගේ සර්වඥතා ඥානය පරීක්ෂා කිරීමට යම් කෙනකු ඉදිරිපත් වන්නේ නම් ඊට ද අවකාශය ලබා දෙන බව යි.

hukp1 කියන්නෙ බෞද්ධ කෙනෙක් මං දන්න පමණින්...