ජේ වී පී එක සංවිධානය කරපු පාගමණක ජෙප්පෝ නැතුව සමෘධි නියාමකයෝ යන්නද බන්?meke okkoma inne jeppo ne..![]()
meke okkoma inne jeppo ne..![]()
ඔව් එජාපේ අය ආවේ අනිත් පැත්තෙන්
නිවුස් වල පෙන්නුවා
සටන අද දින නිමවිය
දැන් ඇත්තේ රැක ගැනීම පමනි
අද දින ඓතිහාසික දිනයක් වනවාට කිසිම සැකයක් නැත
මෙම ජනගගට නොගසන ලෙස ඉහළින් පොලීසි වලට හා මැරයන්ට
උපදේස් ලැබුණු බවට විශ්වාසනීය ආරංචි ලැබි ඇත.
එසේ පහර දුන්නානම් එය ආණ්ඩුවේ අවසානය වන්නට ඉඩ තිබුනි...
ඇත්තද මචෝ, නිවුස් බලන්න බැරිවුනා. තාම ඔෆිස්, අද දොලහින් මෙහා යන්න වෙන්නෙ නෑ......සොරි වෙන්න ඕනි.