Sarath Fonseka -Borelle CROWD Reliya- Paa Gamana -Jaya Niyathayi

Aug 19, 2008
11,653
167
0
Sri Lanka

2046CambalPark_JanaRaliya_J.jpg
 
makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මෙන්න රනිලුත් ඉන්නවා!! ඊයේ කවුද කිව්වා නේද ජෙනරාල් රනිල්ට බැනලා රනිල්ගේ ප්‍රකාශ ප්‍රතික්ශේප කලා කියලා.

    අපිලු මඩ ගහන්නේ හික්ස්...
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    meke okkoma inne jeppo ne.. :P

    ඔව් එජාපේ අය ආවේ අනිත් පැත්තෙන්
    නිවුස් වල පෙන්නුවා

    සටන අද දින නිමවිය
    දැන් ඇත්තේ රැක ගැනීම පමනි
    අද දින ‍‍‍ඓතිහාසික දිනයක් වනවාට කිසිම සැකයක් නැත
    මෙම ජනගගට නොගසන ලෙස ඉහළින් පොලීසි වලට හා මැරයන්ට
    උපදේස් ලැබුණු බවට විශ්වාසනීය ආරංචි ලැබි ඇත.
    එසේ පහර දුන්නානම් එය ආණ්ඩුවේ අවසානය වන්නට ඉඩ තිබුනි...
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    ඔව් එජාපේ අය ආවේ අනිත් පැත්තෙන්
    නිවුස් වල පෙන්නුවා

    සටන අද දින නිමවිය
    දැන් ඇත්තේ රැක ගැනීම පමනි
    අද දින ‍‍‍ඓතිහාසික දිනයක් වනවාට කිසිම සැකයක් නැත
    මෙම ජනගගට නොගසන ලෙස ඉහළින් පොලීසි වලට හා මැරයන්ට
    උපදේස් ලැබුණු බවට විශ්වාසනීය ආරංචි ලැබි ඇත.
    එසේ පහර දුන්නානම් එය ආණ්ඩුවේ අවසානය වන්නට ඉඩ තිබුනි...

    ඇත්තද මචෝ, නිවුස් බලන්න බැරිවුනා. තාම ඔෆිස්, අද දොලහින් මෙහා යන්න වෙන්නෙ නෑ......සොරි වෙන්න ඕනි.
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඇත්තද මචෝ, නිවුස් බලන්න බැරිවුනා. තාම ඔෆිස්, අද දොලහින් මෙහා යන්න වෙන්නෙ නෑ......සොරි වෙන්න ඕනි.

    අවුලක් නැහැ වැඩ ටික ඉවර කරගන්න :)

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    බීප් බීප් පවුලට 2005 මතක් වෙන්න ඇති
    ඒ කාලෙ මගේ meeting වලටත් මෙ‍හෙ‍ම සෙනග ආවනේ දැන් වගේ සමෘද්ධිය කපනව කියල බය කරල ගෙන්න ගන්න ඕනෙ උනේ නෑනෙ
    කියල හිතෙන්න ඇති
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn

    ඔව් එජාපේ අය ආවේ අනිත් පැත්තෙන්
    නිවුස් වල පෙන්නුවා

    සටන අද දින නිමවිය
    දැන් ඇත්තේ රැක ගැනීම පමනි
    අද දින ‍‍‍ඓතිහාසික දිනයක් වනවාට කිසිම සැකයක් නැත
    මෙම ජනගගට නොගසන ලෙස ඉහළින් පොලීසි වලට හා මැරයන්ට
    උපදේස් ලැබුණු බවට විශ්වාසනීය ආරංචි ලැබි ඇත.
    එසේ පහර දුන්නානම් එය ආණ්ඩුවේ අවසානය වන්නට ඉඩ තිබුනි...​

    owu macho..
    senaga kohomada..
    pissu hadenawa..
    dan gahanna bayai ikmanata gedara yanna wei kiyala :nerd: