ආදම් එන්න .................

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada

EK eke mama ithama garu karana pudgalayek thamai RON ayya!:yes:ron ayya kiyana de mama piligannawa
:)

මුලින්ම දිලක්ෂිකා නංඟීගෙන් සමාව ඉල්ලනවා ඔබේ මේ නිර්මානය අතරේ පුංචි ඉඩක් මෙම පහත සටහන තබන්නට මා ලබා ගත්තට..

වරද දැක එය පිලිගෙන නිවැරදි කරගන්නා හා යමෙක් පැහැදිලිව එය ඒත්තු යන අයුරින් තේරුම් කල පසු එය නිහතමානීව පිලිගන්නා සෝමදාස මල්ලී ඔබ වන් සොයුරන්ට මගේ ආචාරය..

අපිට ඉස්සරහට ඔනෙ වෙන්නේ ඔන්න ඔය වගේ තරුන පරපුරක්...

මට ඔබ ගැන හරිම ආඩම්බරයි මල්ලියා...

Last edited:

transporter

Banned
  • Oct 4, 2009
    462
    18
    18
    2aescvk.jpg

    මේ පින්තූරය ඔයාටවත් ඔයගේ ෂ්ලෝකයට වත් මඩ ගහන්න නෙවෙයි. මේක හුදෙක් හාස්යට පමනයි. මාර්තුකාවට අදාලයි එපමනයි
     
    Last edited:

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මුලින්ම දිලක්ෂිකා නංඟීගෙන් සමාව ඉල්ලනවා ඔබේ මේ නිර්මානය අතරේ පුංචි ඉඩක් මෙම පහත සටහන තබන්නට මා ලබා ගත්තට..

    වරද දැක එය පිලිගෙන නිවැරදි කරගන්නා හා යමෙක් පැහැදිලිව එය ඒත්තු යන අයුරින් තේරුම් කල පසු එය නිහතමානීව පිලිගන්නා සෝමදාස මල්ලී ඔබ වන් සොයුරන්ට මගේ ආචාරය..

    අපිට ඉස්සරහට ඔනෙ වෙන්නේ ඔන්න ඔය වගේ තරුන පරපුරක්...

    මට ඔබ ගැන හරිම ආඩම්බරයි මල්ලියා...

    sthuthi RON ayya!:)
     
    Ashawari

    Member
    May 8, 2009
    432
    13
    0
    this poem is definitely about sex...at least some morally depraved unhealthy physical relationship between two ppl..which is considered by society, religion even by themselves a terrible sin..but they seemingly with pleasure indulge in that ..i see no love in this one

    which derived the poem to my own conclusion that is, the girl is only seeking comfort in sex ..she feels already doomed ..but after this whats left pure will be gone ..but this new experience will give her a new life which i think what she meant by "upatha" ..ppl in many literature creations indulge in sex as to a way of comforting themselves..some momentarily peace when they are worlds are kissing the depths of utter misery.

    satan has to represent the darkness of this business while adam and eva would be representing nakedness of the souls that would later be exposed to shame

    i love the above idea ..but dunno if thats what you meant ..i just got a sick mind lol

    ive got another interpretation which was inspired by all the catholic symbolism she had used....that this is about giving birth to the "antichrist" but i don't think thats what she meant eventhough that would most definitely fit in too...

    ps; you might have meant something utterly different from all the things i said above but within these words i grasped something that was sooooooo pretty and interesting ..that got me thinking and ..well i formed those above interpretations...really thank you very much for the poem ..definitely one of most interesting piece i read in ek :P

    yes true, awantha ayya has done a gud comment & toatlly agree with it.

    nice & most interesting piece of writing:D
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ටිකක් ෙතරැම් ගන්න අමාරැ වුණා. ඒත් දැන් හරි.
    ෙහාඳ නිර්මාණයක්.

    රොන් අයියා ඉතාම සරළව පැහැදිලි කරලා තියෙනවා..ඒක කියෙව්වොත් පැහැදිලි වේවි ඔබට

    ස්තුතියි
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ලස්සනයි දිල්. හුගක් ලස්සනයි මේ නිර්මාණය.

    ඇත්තටම බැලුවොත් ගැහැණු පිරිමි එකිනෙකාට ආකර්ෂණය වෙන්නෙ පරපුරේ පැවැත්ම උදෙසා. සොබාවිකවම ගැහැණු පිරිමි කියල දෙවර්ගයක් නිර්මාණය වෙලා තියෙන්නෙ ඒකයි. පසු කාලීනව අපි විසින් විවධ සීමාවන් පනවගත්තත් විවිධ ලේබල් අලවගත්තත් ඒකයි ඇත්ත. “සියල්ල සාපේක්ෂයි ආදම්” කියල ඒව කියන්නෙ ඒ නිසා විය හැකියි.

    විවධ සීමාවන් වලින් වාරණය කරපු, විවිධ ලේබල් වලින් වහපු, සමහර විට අනවශ්‍ය විදියට උලුප්පල පෙන්නන්න හදපු ඇත්ත කථාව හරිම ලස්සනට මතු කරල තියනවා. මට දැනෙන්නෙ එහෙමයි.

    සාර්ථක නිර්මාණයක්. සුබ පැතුම් දිල්

    ඔව් පැහැදිලිවම..

    බොහොම ස්තුතියි ඔබට
     
    I

    I hope this is the meaning Dil want to convey through this poem, I read it again ,yeh it can b interpret as this also.

    If we look in this way, thr z a moral in this poem, Ny way this poem has various aspects , so:D It may b vary from ppl 2 ppl.:D
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ඇස් පනාපිට රඟදක්වා නොපෙන්නුවත් කවීත්වය කියන්නෙත් මනෝසිතුවම් මැවීමක්ම තමා.එහි සාර්ථකත්වය මේ නිර්මාණයෙන් කෙතරම් ඉටුව ඇද්ද කියා මේ විවේචන වලින්ම වටහා ගත හැකියි.

    fatal attraction මතක් වුනා තමයි.ඒ තරම් උද්වේගකරයි. පරපුර ජනනය කිරීමේ උවමනාව මතු කිරීමෙන් එය සැනකින් සඟවන්නට නිර්මාණකාරිය සමත්වීම නිසා ජුගුප්සාජනක අවළාද නිශේධ කල හැටිත් අගෙයි.

    මෙතන සිද්ධියක් විදියට ගත්තොත් ස්වභාවධර්මයේ පෙළඹවීම-හෝර්මෝන බලපෑම ගැන කිසිවෙකුට අනුකම්පාවක් නැති හැඩයි.ශෘංගාරය පිළිකුල් කරනවා නොව කුහක සුචරිතවාදීත්වය මවා පෑමක්.උරණ නොවන්න.ඔබේ උත්සාහය මෙන්ම දිරියද මම බෙහෙවින් අගයමි.+(මෙවැනි තැන්වලදී වචන භාවිතය ගැන දෙවරක් හිතනවා නම් මම පුද්ගලිකව කැමතියි)

    මම යොදාගෙන තියෙන වචන ද කියලා මම තාමත් හිතනවා ශමී. ඒත් මම වැරදි දෙයක් ලියලා නෑ නේද ?
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ලස්සනයි දිල්. හුගක් ලස්සනයි මේ නිර්මාණය.

    ඇත්තටම බැලුවොත් ගැහැණු පිරිමි එකිනෙකාට ආකර්ෂණය වෙන්නෙ පරපුරේ පැවැත්ම උදෙසා. සොබාවිකවම ගැහැණු පිරිමි කියල දෙවර්ගයක් නිර්මාණය වෙලා තියෙන්නෙ ඒකයි. පසු කාලීනව අපි විසින් විවධ සීමාවන් පනවගත්තත් විවිධ ලේබල් අලවගත්තත් ඒකයි ඇත්ත. “සියල්ල සාපේක්ෂයි ආදම්” කියල ඒව කියන්නෙ ඒ නිසා විය හැකියි.

    with this i disagree ..human kind, along with dolphins is said to be the only species that can do it for fun :P

    yes true, awantha ayya has done a gud comment & toatlly agree with it.

    nice & most interesting piece of writing:D

    thanks :P
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මම කවියේ ඇතුලාන්තය දැක්කා ...........
    හොද නිර්මාණයක් .......
    අක්කි ඔයාත් ගොඩක් දක්ෂ කිවිදියක් තමයි .....

    ස්තුතියි මල්ලියො
     
    sthuthi RON ayya!:)

    මම මේ post එක දාන්න අදහස් කලේ අපේ somadasa ලොක්ක මාත් එක්ක පොඩි අවුලක් ඇතිකරගත්ත නිසා සහ අපි අතර PM මර්ගයෙන් හුවමරු වු දෙවල් ගැන මම post එකක් නොදපු නිසාත්ය,

    මම මගෙ post එක දැම්මෙ,නිර්මාණ කාරයෙක් poem එකක් හදන්නේ කොච්ච් අමාරුවෙන්ද කියන එක මම දන්න නිසාත්.එ වගේ උත්සහයකට කවුරුහරි හදවතින්ම comment එකක් දැම්මොත් නිර්මාණ කරන කෙනාට අතිවෙන සතුට සහ තව නිර්මාණයක් කිරිමට ඒ comment එකෙන් ලැබෙන දායකත්වය කොච්චරද කියල මම දන්න නිසාත් ය.

    අනිත් මිනිස්සු වගෙ,Dynamic IP address එකක් අස්සේ කාඩ්බෝඩ් විරයෙක් නොවිම නිසත් සහ fake ID වලින් ඇවිත් මට කුනුහරුප නොකියපු නිසාත් ප්රසිදිධියේම උතුම් මනුස්සයෙක් වගේ කරපු වැරැද්දට සමව ගත්ත නිසාත් somadasa කියන අපේ හිතවතා ගැන මගෙ හිතේ කිසි අවුලක් නැති බව සදහන් කිරිමටය.

    මෙ ප්රශ්නය විසදිමට සම්බන්දවුන සියලුම දෙනාට (dil akki,Ron aiya,twisted,planthis සහ අනිත් අය) මම හදවතින්ම ස්තුති කරමි.

    Last edited:

    *~*Kaushi*~*

    Member
    Nov 4, 2009
    615
    50
    0
    ~ නුගේගොඩ ~
    with this i disagree ..human kind, along with dolphins is said to be the only species that can do it for fun :P

    හරි අපි මෙහෙම හිතමු.

    කෘමි සතුන් පරාගනයට උදව් දෙනවා. උන් මලට එන්නෙ මලේ සුවදට, පාටට නැතිනම් මල් පැණි වලට තියන ආකර්ෂනයට. නමුත් මලට ඒ දේවල් ලැබුනෙ පරාගනය සදහා කෘමීන් ආකර්ෂනය කරගන්න. ලිංගික එක්විම තුල තියන වින්දනයත් ඒ වගේ. ඉතිං අවසානයේ බැලුවාම බාහිරින් පෙනෙන පරමාර්ථය මොකක් වුනත් ගැහැණු පිරිමි එකිනෙකාට ආකර්ෂණය වෙන්නෙ පරපුරේ පැවැත්ම උදෙසා.

    මං කියන්න උත්සාහ කලේ ඒකයි. නමුත් වචන ගැලපුව ආකාරෙ වැරදිද මන්ද
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මම මේ post එක දාන්න අදහස් කලේ අපේ somadasa ලොක්ක මාත් එක්ක පොඩි අවුලක් ඇතිකරගත්ත නිසා සහ අපි අතර PM මර්ගයෙන් හුවමරු වු දෙවල් ගැන මම post එකක් නොදපු නිසාත්ය,

    මම මගෙ post එක දැම්මෙ,නිර්මාණ කාරයෙක් poem එකක් හදන්නේ කොච්ච් අමාරුවෙන්ද කියන එක මම දන්න නිසාත්.එ වගේ උත්සහයකට කවුරුහරි හදවතින්ම comment එකක් දැම්මොත් නිර්මාණ කරන කෙනාට අතිවෙන සතුට සහ තව නිර්මාණයක් කිරිමට ඒ comment එකෙන් ලැබෙන දායකත්වය කොච්චරද කියල මම දන්න නිසාත් ය.

    අනිත් මිනිස්සු වගෙ,Dynamic IP address එකක් අස්සේ කාඩ්බෝඩ් විරයෙක් නොවිම නිසත් සහ fake ID වලින් ඇවිත් මට කුනුහරුප නොකියපු නිසාත් ප්රසිදිධියේම උතුම් මනුස්සයෙක් වගේ කරපු වැරැද්දට සමව ගත්ත නිසාත් somadasa කියන අපේ හිතවතා ගැන මගෙ හිතේ කිසි අවුලක් නැති බව සදහන් කිරිමටය.

    මෙ ප්රශ්නය විසදිමට සම්බන්දවුන සියලුම දෙනාට (dil akki,Ron aiya,twisted,planthis සහ අනිත් අය) මම හදවතින්ම ස්තුති කරමි.

    සමහර අය එන්නවා කසුන් කොයිතරම් තේරුම් කරන්න උත්සාහ කලත් එයාලට තේරුම් කරන්න බෑ. නමුත් මම සෝමදාස කියන සහෝදරයට තේරුම් කලාම එයා ඒක තේරුම් ගත්ත විතරක් නෙමේ ඔයාගෙන් ප්‍රසිද්දියේ සමාව ඉල්ලුවා. මිනිසත් කම කියන්නේ ඒකට නේද ?

    මම ඉතාමත් කැමැත්තෙන්ම එයාව මගේ යාලුවෙක් කරගත්තා. මොකද අපි පිටතින් දකින සෝමදාස කියන කෙනා නෙමේ එයාගෙ ඇතුලත් ඉන්නේ...

    මාත් අගය කරනවා මේ සියලුදේම සහ ඔයා මෙවැනි දෙයක් පලකලාට බොහෝම ස්තුතියි:)
     
    bohoma sthuthi obala dedenaatama!:):) aththatama me thread eka nisa mama godak dewal igenagaththa!:yes::yes::yes:
    obala dedenaatama jaya!!!!!!!!!!!