Wahinna Muthu Wassak - Amarasiri Peris & Samitha.(Elakiri.com)
http://www.mediafire.com/?intinzznzzt
මෙම ලස්සන ගීතයේ තනුව "නොෂාද් අලි" විසින් සාදන ලද්දේ, "ආන්" නමැති හින්දි චිත්‍රපටය සඳහා. "දිල් මෙ චුපාකේ ප්‍යාර්කා තූෆාන් ලෙ චලේ චලේ" ගීය ගයමින් දිලිප් කුමාර් අශ්වයකු පිට යන චමත්කාර ජනක දර්ශනය මැවී පෙනෙනවා. 1952 නිපදවූ මෙම චිත්‍රපටය, මා දන්නා තරමින්, හින්දි සිනමාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටයයි.
බොහොම ස්තුතියි මෙම ගීතය ලබා දුන්නාට.
Me myuru geetha kihipaya mama gaththa. Suranga malliyata sthuthie.
සීත වන විල් පෙතේ (සරසවි දේවී)
අයිරින් ද අල්විස්
Me geethayath mama gannawa. Thanks.බොහෝම ස්තුතියි අක්කා විස්තරේට
මේ ඒ ගීතයේ තනුවටම ජෝති විසින් ගැයූ තවත් ගීතයක්....
අනුරපුරේ රාජධානියේ මතු දිනයේ රැව් නගා
පුවත අපේ රැව් නඟා
එක්ටැම්ගේ සෙවෙන දුන් සෙනේ
හෙට ලියවේ ඉතිහසේ
මතුදා තුන් සිංහලේ දිලි
බැබලේ වරින් වරේ
ගාමිණි චිත්‍රා කතන්දරේ.....
හිරු නොනගීවා රෑ ගෙවී චිත්‍රා කුමාරියේ
ආදරණීය ජෝති
ඒවී ඒවී කියා ඔබ හැන්දෑ වෙලාවේ
ජෝති සුජාතා
හරිම දඟකාර හුරතල් ගීතයක්
ජෝතිපාල යූඩ්ල් කරන ලස්සන අහන්නකො
Sinduwa nam gaththe ne.... me dawaswala sinduwak ahannawath wiwekayak nathi nisa, nikamma goda gahagena inna kamaththak ne.. e nisa ganne ahanna puluwan welawaka witharay..
eken wadak ne.... umba langa thiyana durlaba sindu gonne hatiyata, umbawa sanrakshanaya karanna watinawa... eka kiyanna onemay kiyala hithuna...
Mata denawada
Purple Rangela kiyana mey songs 2ka plzzzzzzz
1) Apey geewitha mey maha sagare....Givila yanawa ayye....
2) Wena owna deyak wechchawe ...Ahasa kadagena wetunawee
Live or Original type kamak neeee...plz thiyena kenek dennna hodeeeey
Oh my god Sad news, Oya wage kenekuge dayakathwaya aduwenawa kiyanne hariyata athak kapala danawa wage wedakne. Eth mama dannawa oya apiwa thani karanne nehe kiyala. Mama prarthana karanawa February masen pasuwath oba mehi sitiwa kiyala.Thanx Machan... Thawa Eka masayak me Widiyata Enna Puluwan Wei.
eeta Passe Ena Eka Gena Kiyanna Be.
Ape Peththata Thiyena Ekama Internet Connection Eka Meka. February wala Disconnect Karanawalu. Meka Rajayen Apita Dunnu Ekak Eke Kaale Den Iwarai. Den Disconnect Karanawa Kiyala Notice Karala Thiyenne
Apita internet Ganna wenath Vikalpa Ne. 3G/ ADSL wage connection ape Peththata Ne. Me divisainal Secratary Area Ekata Thiyena Ekama Connection Eka Meka.
Ethakan Puluwan Welawata Uparimayen Daayakthwaya Dennam...
ඒවී ඒවී කියා ඔබ හැන්දෑ වෙලාවේ
ජෝති සුජාතා
හරිම දඟකාර හුරතල් ගීතයක්
ජෝතිපාල යූඩ්ල් කරන ලස්සන අහන්නකො
http://www.mediafire.com/?d4yjyhamzeu
Thanx Machan... Thawa Eka masayak me Widiyata Enna Puluwan Wei.
eeta Passe Ena Eka Gena Kiyanna Be.
Ape Peththata Thiyena Ekama Internet Connection Eka Meka. February wala Disconnect Karanawalu. Meka Rajayen Apita Dunnu Ekak Eke Kaale Den Iwarai. Den Disconnect Karanawa Kiyala Notice Karala Thiyenne
Apita internet Ganna wenath Vikalpa Ne. 3G/ ADSL wage connection ape Peththata Ne. Me divisainal Secratary Area Ekata Thiyena Ekama Connection Eka Meka.
Ethakan Puluwan Welawata Uparimayen Daayakthwaya Dennam...
මොකෝ දැන් ඔයාගෙ වලව්වෙ කුමාරි තරහ වෙලාද ?
I can not understand what is " send a pm to ninenet". (as i m a jounior member !)
pls tell me how do i download this song , when i click on it, it requests a password.
Thanks 1
Let me help you here ..as we have password protected all the songs in this thread so you can't download directly until you have gotten the password from the original song uploader.
In order to obtain the password, what you have to do is send a pm ( go to the uploader name "ninenet9" and left click on your mouse. then you will see an option "send a private message to ninenet9"... click on to it..... and then write your request..
he will definitely send it to you in a return pm..
i hope this helps
good luck!!
සුරංග මෙයාට සිංදුව ගන්න උදව්වක් කරන්න.සටකපටියෙක් නෙවෙයි වගේ![]()
ubanam mara porakne ban .ubagawa nathi deyak nane
bohoma pin sinduwatai me wisthara walatai
මනමාලයි මනහාරයි
එච්.ආර්.ජෝතිපාල
සංගීතය ආචාර්ය.ප්‍රේමසිරි කේමදාස
පුංචි ප්‍රේම ගීතිකා
එච්.ආර්.ජෝතිපාල
හින්දි තනුවක්මේ වගේ පුංචි ප්‍රේම ගීතිකාවක් රැව්දෙනවිට, ජීවිතේම සුන්දරයි. රන් දේදුන්නක සිත නැලවෙන්නා වගෙයි. මේ පෙම් හඬ නෑසූ අය, අසා රස විඳින්න.
ඒවී ඒවී කියා ඔබ හැන්දෑ වෙලාවේ
ජෝති සුජාතා
හරිම දඟකාර හුරතල් ගීතයක්
ජෝතිපාල යූඩ්ල් කරන ලස්සන අහන්නකො
http://www.mediafire.com/?d4yjyhamzeu
THANKS CHRISANTHIE MEMA GEETHA THUNAMA GATHTHAA..............THAWA JOTHIPALA MAHATHTHAYAGE PERANI GEETHA APATA DENNA..........