amme mam yanna kalin 8k gahapu ekata tnx cngrtzzzzzz machooo
කොහෙයන්න කලින්ද බං?
කෙල්ලෙක් සෙට්වුනා කියල ඔහොම කරන එක හරිද මං අහන්නෙ
paw ban... eyaa ehe... meyaa lankaawe...
එළ එළ ලකී
කන්ග්රැට්ස්
බුලට් එක මේකෙදිත් මිනිහගෙ ආවේණික රටාව පාවිච්චි කරලා දාන රිප්ලයි ඉක්මනට දායි කියල හිතනවා ලොල්
වෙල් ඩන් ලකී




