හරි අපි මෙහෙම හිතමු.
කෘමි සතුන් පරාගනයට උදව් දෙනවා. උන් මලට එන්නෙ මලේ සුවදට, පාටට නැතිනම් මල් පැණි වලට තියන ආකර්ෂනයට. නමුත් මලට ඒ දේවල් ලැබුනෙ පරාගනය සදහා කෘමීන් ආකර්ෂනය කරගන්න. ලිංගික එක්විම තුල තියන වින්දනයත් ඒ වගේ. ඉතිං අවසානයේ බැලුවාම බාහිරින් පෙනෙන පරමාර්ථය මොකක් වුනත් ගැහැණු පිරිමි එකිනෙකාට ආකර්ෂණය වෙන්නෙ පරපුරේ පැවැත්ම උදෙසා.
මං කියන්න උත්සාහ කලේ ඒකයි. නමුත් වචන ගැලපුව ආකාරෙ වැරදිද මන්ද
that seemingly is the basic purpose of the procedure ..however human, like eveything else, is abusing it



