thanxයුද්දය බොහෝ දේ අහිමි කල යුද්දය..
කාලකන්නින් වින්දනය කරපු එත් තවමත් විදවන යුද්දය..
හොද නිර්මාණයක්
thanx dearයුද්ධය...........
විනාශ වුණ භවුතික දේවල් වලට අගයක් දෙන්න පුලුවන්.
ඒත් විනාශ වුණ මිනිස් ජීවිත ?????????????????
සන්වේදි, අපූරු නිර්මාණයක්.
THANX DEARඔව්
යුද්ධය අපට බොහෝ දේ අහිමි කලා... බොහෝ දේ
හොද නිර්මාණයක්
ශාපලත් කුරිරු යුද්ධය බොහෝ දෙනෙකුට බොහෝ දේ අහිමි කලා..
අපි එහි ප්රතිවිපාක සමාජයක් වශයෙන් අදටත්.. මේ මොහොතේත් විඳවන්නෙමු...
සාර්ථක නිර්මානයක්. තව් ලියන්න..
ඔබට ජය..
