~~~~~~~~~පුතුනේ~~~~~~~~~~*****පුතුනේ*****පුතුනේ*** **

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ~~~~~~~~~පුතුනේ~~~~~~~~~~*****පුතුනේ*****පුතුනේ*** **

    copyofsoldierthruhole.jpg
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ඔව්
    යුද්ධය අපට බොහෝ දේ අහිමි කලා... බොහෝ දේ

    හොද නිර්මාණයක්
     
    Last edited:

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    යුද්දය බොහෝ දේ අහිමි කල යුද්දය..

    කාලකන්නින් වින්දනය කරපු එත් තවමත් විදවන යුද්දය..

    හොද නිර්මාණයක්
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ශාපලත් කුරිරු යුද්ධය බොහෝ දෙනෙකුට බොහෝ දේ අහිමි කලා..

    අපි එහි ප්‍රතිවිපාක සමාජයක් වශයෙන් අදටත්.. මේ මොහොතේත් විඳවන්නෙමු...

    සාර්ථක නිර්මානයක්. තව් ලියන්න..

    ඔබට ජය..
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    යුද්ධය...........
    විනාශ වුණ භවුතික දේවල් වලට අගයක් දෙන්න පුලුවන්.
    ඒත් විනාශ වුණ මිනිස් ජීවිත ?????????????????
    සන්වේදි, අපූරු නිර්මාණයක්.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ශාපලත් කුරිරු යුද්ධය බොහෝ දෙනෙකුට බොහෝ දේ අහිමි කලා..

    අපි එහි ප්‍රතිවිපාක සමාජයක් වශයෙන් අදටත්.. මේ මොහොතේත් විඳවන්නෙමු...

    සාර්ථක නිර්මානයක්. තව් ලියන්න..

    ඔබට ජය..
    :yes: