SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

shani26

Member
Oct 22, 2006
567
35
0
yahaluwane mata me sinduwa puluwan nam hoyala dennawada loku udawak

"Dara ganna mata kandulal hithata bara wadi" Priyasantha Abegunawardana ge sinduwak
thanks
 
TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
පායා ඇයි හිනැහෙන්නේ (Paya Ai Hinehenne)

ආදරණීය ජෝති (H.R. Jothipala )
ගායනා කල ගීතයේ මුල් හින්දි ගීතය

තූටේ හුවේ ක්හාබෝ නේ
මොහොමඩ් රාෆි
මධුමතී (1958)
සංගීතය : සලීල් චෞද්‍රි
ගීපද : ශෛලේන්‍ද්‍ර

Toote Hue Khwaboon Ne
MOhamed Rafi
Madhumathi (1958)

Music :
Salil Chowdhury
Lyrics : Shailendra

අඩු කුලේ කියාලා (Adu kule Kiyala)

ඒ. ජේ. කරීම් (A.J. Kareem )
මහතා ගායනා කල ගීතයේ මුල් හින්දි ගීතය

දිල් තුජේ දියා තා රක්නේ කෝ
මුකේෂ්
මල්හාර් (1951)
සංගීතය : රොෂාන්
ගීපද : කායිෆ් ඉර්ෆාන්

Dila Thuje Diyatha Rakneko
Mukesh
Malhar (1951)
Music : Roshan
Lyrics : Kaif Irfan

Me rasawath parani hindi geetha deka mamath gaththa malliye...pin siduwenta oni obata..

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
yahaluwane mata me sinduwa puluwan nam hoyala dennawada loku udawak

"Dara ganna mata kandulal hithata bara wadi" Priyasantha Abegunawardana ge sinduwak
thanks

samaawenna soyuriye ..mage langa nam naha..thiyena kenek ikmaninma obe geetha illeema itu karawi kiyala balaaporoththu wenawaa..
 
TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
මං හොදින් මගෙ අක්කියෝ...:)

ape punchi samanalee kaalekin mahagedara wahanawaa dakke naha.. nagiyo ,oyaa hondin innawa athi kiyala mama hithanawaa..Idak labunaama mahagedarata piyaambala enna apiwa balala yanna...
 
TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
kamak na soyuriye.. ape kenek thibunoth deine balamuko.. oyage pilithurata isthuthi :)

soyuriye, ape mahagedarata nithara ena punchi nangiyek innawaa m3pium kiyalaa..eyath samanalayanta aasai..profile eketh samanallu, avatar eketh samanalayek hitiye..signature eketh samanayo hitiye..ithin oyaage me samanalaya thiyena avatar ke dakina waarayak gaane mata ape e nangiyaawa mathak wenawaa..
 
Last edited:

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada

ape soyuru soyuriyange lengathukama ha hada bandi senehasa ketharamda kiyala me ihatha ape teardrop nangi liyala thiyena satahanin manawa oppu wenawane..

anunta yahapathakma pathana nangiyata jaya...
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Mama dennam indrani Wijebandara mahathmiyage saha Sisira Senarathne mahathmayage sindu tikak

Namal Komali - Indrani Wijebandara.mp3

Mama me geethaya gaththa.Obata sthuthie.

samantha sahodarayath pita rataka inna nisa ada udenma awith wage.. mata nam thawama hawasa 6.00 mehata. oyata kohomada welawa wenasa. loku wenasakda??

kohoma unath suba dawasakata magen asiri obata..

oba ape mahagedarata karana sevayath mama itha ihalin agaya karanawa...

obata jaya...
 
samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    samantha sahodarayath pita rataka inna nisa ada udenma awith wage.. mata nam thawama hawasa 6.00 mehata. oyata kohomada welawa wenasa. loku wenasakda??

    kohoma unath suba dawasakata magen asiri obata..

    oba ape mahagedarata karana sevayath mama itha ihalin agaya karanawa...

    obata jaya...
    Obata subhasandyawak prarthana karanawa. Mehe nam den Irida udesana 8:35.Namuth adika seetalak thiyenne obe ratata wagema. Me dinawala --10/-19 athara thamai. eye hawasa nam hima wetuna.

    e wagema obage diri genweema mata mahath rukulak. e gena obata sthuthie.
     
    shani26

    Member
    Oct 22, 2006
    567
    35
    0
    soyuriye, ape mahagedarata nithara ena punchi nangiyek innawaa m3pium kiyalaa..eyath samanalayanta aasai..profile eketh samanallu, avatar eketh samanalayek hitiye..signature eketh samanayo hitiye..ithin oyaage me samanalaya thiyena avatar ke dakina waarayak gaane mata ape e nangiyaawa mathak wenawaa..

    e samanali ekka katha karala nathi unata Piumge lassana avatar eka mata mathakai.. :D
    mahagedara oyala athara thiyana ekamuthukama, samagiya, sahodarathwaya, mithurukama man godak agaya karanawa..:) eka loku bandimak kiyala oyalage posts walinma therum yannawa. EK eke mewage watina thanak thiyana eka athenma godak sathutui :D
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    මල්ගුඩි දවස තේමා‍ සංගීතය
    Malgudi Days Theme
    (1987 - R.K. Narayan)

    එච්. ආර්. ජෝතිපාල මහතා විසින් ලන්ඩන් සංගීත ප්‍රසංගයේදී ගැයූ ගීත යැයි කියමින්
    විවිධ සංගීත කණ්ඩායම් විසින් ව්‍යාජ ආකාරයට සංස්කරණය කරන ලද ගීත බොහෝමයක්
    අලෙවි කරමින් ජෝති රසිකයන් මුලා කරමින් මුදල් හම්බ කිරීම දිගටම සිදු කරගෙන යයි.

    ජෝතිපාල මහතා කරන ලද කතාවල කොටස් සාමාන්‍ය ගීතත් සමඟ සම්බන්ධ කරමින්
    ‍බෙලෙක්ක සංගීතය මුසු කරමින් ජෝති ලන්ඩන් ප්‍රසංගය සහ ඉතාලි ප්‍රසංගය
    නමින් ගීතඇල්බම් දක්නට ඇත.

    පෝතිපාල මහතා විසින් ගායනා කරන ලද ලන්ඩන් ප්‍රසංගයේ අඩංගු
    මේ ඔරිජිනල් ගීතය සහ එම ගීත අතර වෙනස අහලම බලන්න.

    මෙහි ජෝතිපාල මහතා විසින් පැමිණ සිටි පිරිස පිළිගනිමින් කරන ලද කථාවද ඇතුලත්වේ

    ගෙදර හිටපු රෝස කැකුළ රෝසා
    ජොති ලන්ඩන් ප්‍රසංගය (සජීවී පටිගත කිරීම)

    Gedara Hitapu Rosa Kekula
    Jothi London Show (Live Recording)

    (ආදරණීය ජෝති සමඟ වසර 30 පමණ පෙර පැවති සජීවී ප්‍රසංගයක රසය විඳින්න)

    එච්. ආර්. ජෝතිපාල මහතා විසින් ලන්ඩන් සංගීත ප්‍රසංගයේදී ගැයූ ගීත යැයි කියමින්
    විවිධ සංගීත කණ්ඩායම් විසින් ව්‍යාජ ආකාරයට සංස්කරණය කරන ලද ගීත බොහෝමයක්
    අලෙවි කරමින් ජෝති රසිකයන් මුලා කරමින් මුදල් හම්බ කිරීම දිගටම සිදු කරගෙන යයි.

    ජෝතිපාල මහතා කරන ලද කතාවල කොටස් සාමාන්‍ය ගීතත් සමඟ සම්බන්ධ කරමින්
    ‍බෙලෙක්ක සංගීතය මුසු කරමින් ජෝති ලන්ඩන් ප්‍රසංගය සහ ඉතාලි ප්‍රසංගය
    නමින් ගීතඇල්බම් දක්නට ඇත.

    පෝතිපාල මහතා විසින් ගායනා කරන ලද ලන්ඩන් ප්‍රසංගයේ අඩංගු
    මේ ඔරිජිනල් ගීතය සහ එම ගීත අතර වෙනස අහලම බලන්න.

    ජෝතිගේ ගීත සහ කටහඬ යොදා
    සැකසූ ව්‍යාජ සජීවි ප්‍රසංග

    සත්‍ය ජෝති සජීවී සංගීත ප්‍රසංගයේ අදාල කොටස

    වෙනස අහලම බලන්න.
    ඇයි අපිව මේ විදියට රවට්ටන්නේ???

    රොන් අයියා වෙනුවෙන්...

    අයියාට මේ රජගෙයි මල්ලි හදාලා
    Ayyata Me Rajagei
    (Original)

    නියම සංගීත රසය ඒ ආකාරයෙන්ම ඇති
    මේ සිංදුව දැන් සෑහෙන වෙලාවක් අහුවා ඒත් එපා වෙන්නේ නෑ...
    පුදුම ලස්සනක් තියෙන්නේ

    Suba UDesanak Wewa....
    Uden ma Me Songs Tika Gattha Thanks Wewa....

    binduwa gahana widiha danne nehene.

    Unicode Walin "0'' wa Gahanne "X" Akuren.
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    සුබ උදෑසනක්!

    අපේ සොයුර සොයුරියන් බොහෝ අයට අද දවස සතිඅන්තය...
    සතුටින්, සොම්නසින් පිරුණ ලස්සන දවසක් පතමි සැමට...
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    shani26;6334978[SIZE=2 said:
    [/SIZE]

    mama me sindu tika gaththa..oyalata godak isthuthi

    ඉතාම වටිනා හින්දුස්ථානී ගීතයක් අපට තිලින කරපු ඔය සහෝදරයට ගොඩක් පින්.. මතු මතුවටත් මෙවැනි ගීතත් සමඟින් අප හා රැදී ඉන්න...

    ඔබට ජය..

    [/CENTER]

    Harima niskalanaka, hihta niwana geethayak..mamath aran rasawindaa..Soyura obata bohoma sthuthi ...

    Pilituru valata bohoma satutui. Geetaya ahana vita mata kisiyam apem Sinhala geetayak sihiyata awaa. Aeth nichchiyak naa mona gee ya da kiya...

    Gazhal aarata gayena geeta tavat lassanai, aeth aluth gee wala wetern music nisa parani gee thama vatinne. Balamu apita evan gee hoya ganna puluwanda kiya.

    Tavada, Zara Zara geeya post karanna pera kala search ekedi mata hamu wunaa geeye Instrumental version eka, kemati nam balanna:

    ll - Instrumental Songzz –ll, Originally posted by: Kasmadumala
    http://www.elakiri.com/forum/showpost.php?p=5566655&postcount=667
     
    • Like
    Reactions: TearDrop
    Status
    Not open for further replies.