Unicode Walin "0'' wa Gahanne "X" Akuren.
ආයුබෝවන්
සුබ උදෑසනක්
සියළුදෙනාටම ....
![]()

binduwa gahana widiha danne nehene.
sahodaraya gawa sinhala unicode nam thiyenne keyboard eke "q" akura press karanna. ethakota sinahala binduwa (සිංහල) obata laba ganna puluwan..
obata jaya..
please
Udau vak karanna puluwan da yalu mata.. mata mea song aka hoyala denawada.. thiyena yaluwek mata denawada.. Please
lengathu kama nethaga thiya balana vita oba...
sagavagen innata bea mage adara sitha..
Mithuriya se oba unnath mage hadavatha laga..
soduriya kara gannai ma sithuve sema dina..
sada tharamata avihinsaka soduru hadavathak
bala idi obe hithe denna mata idak
mea song aka thiyena yaluwek mata denawa da..please
![]()
lengathu kama nethaga thiyaUdau vak karanna puluwan da yalu mata.. mata mea song aka hoyala denawada.. thiyena yaluwek mata denawada.. Please
lengathu kama nethaga thiya balana vita oba...
sagavagen innata bea mage adara sitha..
Mithuriya se oba unnath mage hadavatha laga..
soduriya kara gannai ma sithuve sema dina..
sada tharamata avihinsaka soduru hadavathak
bala idi obe hithe denna mata idak
mea song aka thiyena yaluwek mata denawa da..please
![]()
එච්. ආර්. ජෝතිපාල මහතා විසින් ලන්ඩන් සංගීත ප්රසංගයේදී ගැයූ ගීත යැයි කියමින්
විවිධ සංගීත කණ්ඩායම් විසින් ව්‍යාජ ආකාරයට සංස්කරණය කරන ලද ගීත බොහෝමයක්
අලෙවි කරමින් ජෝති රසිකයන් මුලා කරමින් මුදල් හම්බ කිරීම දිගටම සිදු කරගෙන යයි.
ජෝතිපාල මහතා කරන ලද කතාවල කොටස් සාමාන්‍ය ගීතත් සමඟ සම්බන්ධ කරමින්
බෙලෙක්ක සංගීතය මුසු කරමින් ජෝති ලන්ඩන් ප්‍රසංගය සහ ඉතාලි ප්‍රසංගය
නමින් ගීතඇල්බම් දක්නට ඇත.
පෝතිපාල මහතා විසින් ගායනා කරන ලද ලන්ඩන් ප්‍රසංගයේ අඩංගු
මේ ඔරිජිනල් ගීතය සහ එම ගීත අතර වෙනස අහලම බලන්න.
මෙහි ජෝතිපාල මහතා විසින් පැමිණ සිටි පිරිස පිළිගනිමින් කරන ලද කථාවද ඇතුලත්වේ
ගෙදර හිටපු රෝස කැකුළ රෝසා
ජොති ලන්ඩන් ප්‍රසංගය (සජීවී පටිගත කිරීම)
Gedara Hitapu Rosa Kekula
Jothi London Show (Live Recording)
![]()
(ආදරණීය ජෝති සමඟ වසර 30 පමණ පෙර පැවති සජීවී ප්‍රසංගයක රසය විඳින්න)
රොන් අයියා වෙනුවෙන්...
නියම සංගීත රසය ඒ ආකාරයෙන්ම ඇති
මේ සිංදුව දැන් සෑහෙන වෙලාවක් අහුවා ඒත් එපා වෙන්නේ නෑ...
පුදුම ලස්සනක් තියෙන්නේ
victor rathnayaka ge me songs tika hoyala denwada
mal liyakan waani
and
tawa ekak thiyanwa hariyata lyrics danne na
paw kala dayaka ipadeemai...... or some thing like that
gigiri geeta rawe
Dinaka hiru basa yana[/COLOR][/SIZE]
victor rathnayaka ge me songs tika hoyala denwada
mal liyakan waani
and
tawa ekak thiyanwa hariyata lyrics danne na
paw kala dayaka ipadeemai...... or some thing like that
gigiri geeta rawe
Dinaka hiru basa yana[/COLOR][/SIZE]


Mal liyakam sinduwa methana ekek deela thiyanawa
http://www.elakiri.com/forum/showpost.php?p=5880034&postcount=56175
Inna dennam

Help me to find these songs...
1. Ipadunu Da Ma - Nirmala Ranathunga
2. Rathu Paata Mal - Indrani Senarathna
If anyone has these songs, please upload...
Thank you in advance.