ලස්සනයි යාලු. මෙ නිර්මාණය රටින් ගොඩාක් ඈතක සිටින් මා ගමට ඇදගෙන ගියා, සැනකින්... ඔබට ජය!
මම ගමක ඉපදුන කෙනෙක් නෙවෙයි.
ඒත් ගමත ගොඩක් ආදරය කරනවා.
මේ නිර්මාණය නිසා මට දැණුනෙ
මමත් ඒ ගමේ කෙනෙක් වගේ

hmmmmmmmmm api katath oya feeling eka tiyanawa rasika aiya.lassana poem ekak

hmm...math adarayama karana thanak gama... podi kale mathak una..
ada unath a waturuwala saneepa danenawa.. Rasika ayyage meeta kala nirmanayaka seen eka thamath mathakai.. kaviya nam amathaki.. eith a dasuna thamath mathakai..subapatum obata!!!

meka kiyawaddi mata matahk wenne APEGAMA novel eka! aththatama game thiyana sisil pahasa widinnata athnam ketharam ageda!!!
saarathaka niraamanayak!![]()

ගමේ තියෙන නැවුම් සුන්දරත්වය කොහෙන්ද මේ නගරයෙ කොහෙද ?
අපූරුයි රසික



ඒකනම් ඇත්ත යාළුවා... මේ ඔක්කොම අතෑරල පුංචි ගමකට වෙලා ඉන්න තියෙනවනම් කියල හිතෙනව වෙලාවකට...ඔෆිස් එකේ මේසේ උඩ ෆයිල් වැඩි වෙනකොට, to do list එක එකෙන් එක දිග වෙනකොට ඒ ඔක්කොම අමතක කරලා දාලා කොහේ හරි ගමකට ගිහිල්ලා වැවකට පැනලා පීනගෙන පීනගෙන යන්න හිතෙනවා...
ල්ස්සන නිර්මාණයක් රසික අයියේ...

