kollek kohomada kellek eyata gelapenawada kiyala balanne?

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    අපි කොහොමද අපිට හරියන කෙල්ලෙක් හොයා ගන්නේ.ඒක එලකිරි වල හෑමතිස්සෙම කතා වුන දෙයක්.සමහරු මේක හරියට නොදෑන අමාරුවේ වෑටේනවා.දුක් වෙනවා,හෑබෑයි මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරලා බලන්න.දෑනට ඉන්නවානම් චුට්ටක් මේවා තියනවාද කියලා බලන්න.මේක කියවලා සමහරුන්ට නම් කේන්ති යයි,සමහරු කියයි මොන මෝඩ කතාවක්ද කියලා.නමුත් ඔයා තව අවුරුදු 20ක් 30ක් 50ක් එකට ජීවත් වෙන්න යන්න හිතන් ඉන්න කෙනාගේ මේවා තියනවද කියලා හිතලා බෑලුවට මම නම් කියන්නේ පාඩුවක් වෙන්නේ නෑ.දෑනට කෙල්ලෙක් නෑති කට්ටිය ඉන්නවානම් කෙල්ලෙක් හොයා ගනිද්දි මේවා තියනවද කියලා බලන්න.මේකට කියන්නේ A,B,C,D,E,Fක්‍රමය කියලා.

    1.වයස(AGE)-සාමා‍ය්යෙන් කොල්ලට වඩා කෙල්ල බාල වෙන්න ඕනා කියලා තමයි පිලිගෑනිම.ඒක අවුරුදු 1ක් 2ක් 5ක් 10ක් වෙන්න පුලුවන්.හෑබෑයි කෙල්ල වෑඩිමල් වුනොත් වෙන වෙන ගෑටලු වෙනවා කියලා විතරක් කියන්නම්.

    2.ලස්සන(Beauty)-සමහරු කෑමති කෙල්ල ඉටි රුපේ වගේ ඉන්නවානම්.හෑබෑයි කෙල්ල පාරේ එක්ක යන්න පුලුවන් ලස්සනට ඉන්නවානම් ඒක ඈති.

    3.චරිතය(Character)-මුලින් කිවුව 2කයි මේකයි තමා වඩා වෑදගත් 3.කෙල්ලෙක්ගේ චරිතය හරි නෑත්නම් බෑදලා වෑඩක් වෙයිද කියලා හිතලා බලන්න

    4.දෑවෑද්ද(Dowry)- අනේ සුදු මට ඔයා ව්තරක් ඈති කියලා කෙල්ලගේ ගෙදරින් ගෙයක් එහෙම දුන්නොත් ගන්නෙ නෑති කොල්ලෙක් ඉන්නවානම් එයාට මේක අදාල නෑ.

    5.අධ්‍යාපනය(Education)-කෙල්ලෙක්ට උපාධි කොච්චර තිබ්බත් ජීවත් වෙන්න ඉගෙන ගෙන නෑත්නම් එයාගෙන් ඈති දේ මොකක්ද?

    6.පවුල(Family)-කෙල්ලගේ පවුල ඒ කියන්නේ අම්මා තාත්තා සහෝදරයො කොහොමද කියන එක.

    මේක කියවලා හිත අප්සෙට් කර ගන්න එපා.හෑබෑයි මේ කතාව වරදින්නත් කොහොමටත් විදියක් නෑ.කට්ටියගෙන් මට මේක ගෑන අදහස් ලෑබෙනවනම් සතුටු වෙනවා.

    මාලින්ගටයි zඉයුස් මල්ලිටයි ඉස්තුති මේ ත්‍රෑඩ් එක දාන්න උදවු කලාට
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    1.වයස(AGE)-සාමා‍ය්යෙන් කොල්ලට වඩා කෙල්ල බාල වෙන්න ඕනා කියලා තමයි පිලිගෑනිම.ඒක අවුරුදු 1ක් 2ක් 5ක් 10ක් වෙන්න පුලුවන්.හෑබෑයි කෙල්ල වෑඩිමල් වුනොත් වෙන වෙන ගෑටලු වෙනවා කියලා විතරක් කියන්නම්.

    සහතික ඇත්ත ගෑනු කෙනා වැඩිමල් උනාම ඔළුවෙ නගින්න එනවා ලු:lol:

    4.දෑවෑද්ද(Dowry)- අනේ සුදු මට ඔයා ව්තරක් ඈති කියලා කෙල්ලගේ ගෙදරින් ගෙයක් එහෙම දුන්නොත් ගන්නෙ නෑති කොල්ලෙක් ඉන්නවානම් එයාට මේක අදාල නෑ.

    අනිවර්‍යෙන්ම :yes:
    ඇත්ත කියන්නයි බිම ඉඳගන්නයි දෙන දෑවැද්දයි ගන්න ලැජ්ජ වෙන්න ඕනෙ නෑ:P

    6.පවුල(Family)-කෙල්ලගේ පවුල ඒ කියන්නේ අම්මා තාත්තා සහෝදරයො කොහොමද කියන එක.

    පැටිකිරිය ?:oo:

    මාලින්ගටයි zඉයුස් මල්ලිටයි ඉස්තුති මේ ත්‍රෑඩ් එක දාන්න උදවු කලාට

    හැබැයි මේ අදහස් නම් මගේ නෙවෙයි:rofl:

    මෙහෙමයි ශර්ලොක් අයියෙ ඔය අදහස් හැම තැනටම හැම වෙලේම ගැලපෙන්නෙ නෑ මම දන්න විදියට නං.

    විශේෂයෙන්ම මේ subject එකේදි අහවල් ක්‍රමය කියල ක්‍රමයක් තියේද කියල මම දන්නෙ නෑ මාලිංග අයියෙ. තෙන් හැටියටයි ඇණේ සහ කොක්ක ගහන්න ඕනෙ:nerd:
    හැබැයි පළෙවෙනි 3 නම් අවිවාදයෙන්ම සත්‍යයි :D
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,746
    1
    4,830
    113
    40
    හත් ඉලව්වෙ!
    hmm...:rolleyes:
    adaraya karana...hondin therum ganna kenek unoth ea ethi...
    kohomath lassana wenna epai...lassanata thamai mulima hitha yanne...:)
    eka katawath borui kiyanna be..eeta passe thamai oya kiyana dewal thiyenwada kiyala hoyanne....

    hebei
    manussakama neththan lassanin ethi wedak ne...:)
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    Thava ekak thiyenava Kella thamange boyfriendva anik ayata hadunva denna pakilenava nam a gana tikak vimasili math vanna,,2010di vath oba samata hoda mevan vatina guna athi kellek set venna kiya prarthana karanava Good Luck
     
    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    hmm...:rolleyes:
    adaraya karana...hondin therum ganna kenek unoth ea ethi...
    kohomath lassana wenna epai...lassanata thamai mulima hitha yanne...:)
    eka katawath borui kiyanna be..eeta passe thamai oya kiyana dewal thiyenwada kiyala hoyanne....

    hebei
    manussakama neththan lassanin ethi wedak ne...:)

    sira ban..:):)
     
    R_L

    Well-known member
  • Jan 21, 2007
    3,064
    46
    48
    Colombo
    hmm...:rolleyes:
    adaraya karana...hondin therum ganna kenek unoth ea ethi...
    kohomath lassana wenna epai...lassanata thamai mulima hitha yanne...:)
    eka katawath borui kiyanna be..eeta passe thamai oya kiyana dewal thiyenwada kiyala hoyanne....

    hebei
    manussakama neththan lassanin ethi wedak ne...:)

    samaharunta lassana hinda anith ewa amathakath wenawa.. ;) hebei ithin ehema kiyala oya uda dala thiyena ABC plan monawa thibbath sira love neththam, kellata awashsha deh kollagen nethi kota hari eke anith peththa hari neththam, eh relationship eka wedi kal pawathi kiyala hithanna amarui.. :dull:
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    awankayenma kiyanawanam mata oya ekakwath wedak na :dull:

    5.අධ්‍යාපනය(Education)-කෙල්ලෙක්ට උපාධි කොච්චර තිබ්බත් ජීවත් වෙන්න ඉගෙන ගෙන නෑත්නම් එයාගෙන් ඈති දේ මොකක්ද?
    mekanam poddak hoyala balanawa..... :D
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113

    1.වයස(AGE)-සාමා‍ය්යෙන් කොල්ලට වඩා කෙල්ල බාල වෙන්න ඕනා කියලා තමයි පිලිගෑනිම.ඒක අවුරුදු 1ක් 2ක් 5ක් 10ක් වෙන්න පුලුවන්.හෑබෑයි කෙල්ල වෑඩිමල් වුනොත් වෙන වෙන ගෑටලු වෙනවා කියලා විතරක් කියන්නම්.

    මේ.... මාස එකහමාරක් වගේ වැඩිමල් උනොත් මොකද? ;)

    තව..... අවුරුදු 7ක් වගේ බාල උනොත් නිකම් බාල අපරාධෙ වගේ වෙයිද දන්නෙ නෑ නේ?:eek:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://

    1.වයස(AGE)-සාමා‍ය්යෙන් කොල්ලට වඩා කෙල්ල බාල වෙන්න ඕනා කියලා තමයි පිලිගෑනිම.ඒක අවුරුදු 1ක් 2ක් 5ක් 10ක් වෙන්න පුලුවන්.හෑබෑයි කෙල්ල වෑඩිමල් වුනොත් වෙන වෙන ගෑටලු වෙනවා කියලා විතරක් කියන්නම්.

    ගොඩක් විට ඔව් :yes: ඒත් අවුරුදු 10ක් බාල වුනොත් අවුල් නේද? :baffled: ඒ වගේම, මාස කීපයක් විතරක් නම් වැඩිමහල්, ඒත් අවුලක් නෑ නේද? ;)

    4.දෑවෑද්ද(Dowry)- අනේ සුදු මට ඔයා ව්තරක් ඈති කියලා කෙල්ලගේ ගෙදරින් ගෙයක් එහෙම දුන්නොත් ගන්නෙ නෑති කොල්ලෙක් ඉන්නවානම් එයාට මේක අදාල නෑ.

    මේක අද කාලෙට ගැලපෙනවද කියන එක ටිකක් විතර ප්‍රෂ්නයක් :oo:
    දැන් කාලෙ කෙල්ලොත් jobs කරනවා.. ඉස්සර වගේ නෙවෙයි..

    අනික් ඒවා නම් ඔක්කොම වගේ ඇත්ත :D rep+
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    අපි කොහොමද අපිට හරියන කෙල්ලෙක් හොයා ගන්නේ.ඒක එලකිරි වල හෑමතිස්සෙම කතා වුන දෙයක්.සමහරු මේක හරියට නොදෑන අමාරුවේ වෑටේනවා.දුක් වෙනවා,හෑබෑයි මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරලා බලන්න.දෑනට ඉන්නවානම් චුට්ටක් මේවා තියනවාද කියලා බලන්න.මේක කියවලා සමහරුන්ට නම් කේන්ති යයි,සමහරු කියයි මොන මෝඩ කතාවක්ද කියලා.නමුත් ඔයා තව අවුරුදු 20ක් 30ක් 50ක් එකට ජීවත් වෙන්න යන්න හිතන් ඉන්න කෙනාගේ මේවා තියනවද කියලා හිතලා බෑලුවට මම නම් කියන්නේ පාඩුවක් වෙන්නේ නෑ.දෑනට කෙල්ලෙක් නෑති කට්ටිය ඉන්නවානම් කෙල්ලෙක් හොයා ගනිද්දි මේවා තියනවද කියලා බලන්න.මේකට කියන්නේ A,B,C,D,E,Fක්‍රමය කියලා.

    1.වයස(AGE)-සාමා‍ය්යෙන් කොල්ලට වඩා කෙල්ල බාල වෙන්න ඕනා කියලා තමයි පිලිගෑනිම.ඒක අවුරුදු 1ක් 2ක් 5ක් 10ක් වෙන්න පුලුවන්.හෑබෑයි කෙල්ල වෑඩිමල් වුනොත් වෙන වෙන ගෑටලු වෙනවා කියලා විතරක් කියන්නම්.

    2.ලස්සන(Beauty)-සමහරු කෑමති කෙල්ල ඉටි රුපේ වගේ ඉන්නවානම්.හෑබෑයි කෙල්ල පාරේ එක්ක යන්න පුලුවන් ලස්සනට ඉන්නවානම් ඒක ඈති.

    3.චරිතය(Character)-මුලින් කිවුව 2කයි මේකයි තමා වඩා වෑදගත් 3.කෙල්ලෙක්ගේ චරිතය හරි නෑත්නම් බෑදලා වෑඩක් වෙයිද කියලා හිතලා බලන්න

    4.දෑවෑද්ද(Dowry)- අනේ සුදු මට ඔයා ව්තරක් ඈති කියලා කෙල්ලගේ ගෙදරින් ගෙයක් එහෙම දුන්නොත් ගන්නෙ නෑති කොල්ලෙක් ඉන්නවානම් එයාට මේක අදාල නෑ.

    5.අධ්‍යාපනය(Education)-කෙල්ලෙක්ට උපාධි කොච්චර තිබ්බත් ජීවත් වෙන්න ඉගෙන ගෙන නෑත්නම් එයාගෙන් ඈති දේ මොකක්ද?

    6.පවුල(Family)-කෙල්ලගේ පවුල ඒ කියන්නේ අම්මා තාත්තා සහෝදරයො කොහොමද කියන එක.

    මේක කියවලා හිත අප්සෙට් කර ගන්න එපා.හෑබෑයි මේ කතාව වරදින්නත් කොහොමටත් විදියක් නෑ.කට්ටියගෙන් මට මේක ගෑන අදහස් ලෑබෙනවනම් සතුටු වෙනවා.

    මාලින්ගටයි zඉයුස් මල්ලිටයි ඉස්තුති මේ ත්‍රෑඩ් එක දාන්න උදවු කලාට

    ape aya oya dewal dan balanne na
    walaka cheeththa reddak wanala tibunath gihin badaganna taram unak dan tynne:rofl::rofl::P