අපි කොහොමද අපිට හරියන කෙල්ලෙක් හොයා ගන්නේ.ඒක එලකිරි වල හෑමතිස්සෙම කතා වුන දෙයක්.සමහරු මේක හරියට නොදෑන අමාරුවේ වෑටේනවා.දුක් වෙනවා,හෑබෑයි මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරලා බලන්න.දෑනට ඉන්නවානම් චුට්ටක් මේවා තියනවාද කියලා බලන්න.මේක කියවලා සමහරුන්ට නම් කේන්ති යයි,සමහරු කියයි මොන මෝඩ කතාවක්ද කියලා.නමුත් ඔයා තව අවුරුදු 20ක් 30ක් 50ක් එකට ජීවත් වෙන්න යන්න හිතන් ඉන්න කෙනාගේ මේවා තියනවද කියලා හිතලා බෑලුවට මම නම් කියන්නේ පාඩුවක් වෙන්නේ නෑ.දෑනට කෙල්ලෙක් නෑති කට්ටිය ඉන්නවානම් කෙල්ලෙක් හොයා ගනිද්දි මේවා තියනවද කියලා බලන්න.මේකට කියන්නේ A,B,C,D,E,Fක්‍රමය කියලා.
1.වයස(AGE)-සාමාය්යෙන් කොල්ලට වඩා කෙල්ල බාල වෙන්න ඕනා කියලා තමයි පිලිගෑනිම.ඒක අවුරුදු 1ක් 2ක් 5ක් 10ක් වෙන්න පුලුවන්.හෑබෑයි කෙල්ල වෑඩිමල් වුනොත් වෙන වෙන ගෑටලු වෙනවා කියලා විතරක් කියන්නම්.
2.ලස්සන(Beauty)-සමහරු කෑමති කෙල්ල ඉටි රුපේ වගේ ඉන්නවානම්.හෑබෑයි කෙල්ල පාරේ එක්ක යන්න පුලුවන් ලස්සනට ඉන්නවානම් ඒක ඈති.
3.චරිතය(Character)-මුලින් කිවුව 2කයි මේකයි තමා වඩා වෑදගත් 3.කෙල්ලෙක්ගේ චරිතය හරි නෑත්නම් බෑදලා වෑඩක් වෙයිද කියලා හිතලා බලන්න
4.දෑවෑද්ද(Dowry)- අනේ සුදු මට ඔයා ව්තරක් ඈති කියලා කෙල්ලගේ ගෙදරින් ගෙයක් එහෙම දුන්නොත් ගන්නෙ නෑති කොල්ලෙක් ඉන්නවානම් එයාට මේක අදාල නෑ.
5.අධ්‍යාපනය(Education)-කෙල්ලෙක්ට උපාධි කොච්චර තිබ්බත් ජීවත් වෙන්න ඉගෙන ගෙන නෑත්නම් එයාගෙන් ඈති දේ මොකක්ද?
6.පවුල(Family)-කෙල්ලගේ පවුල ඒ කියන්නේ අම්මා තාත්තා සහෝදරයො කොහොමද කියන එක.
මේක කියවලා හිත අප්සෙට් කර ගන්න එපා.හෑබෑයි මේ කතාව වරදින්නත් කොහොමටත් විදියක් නෑ.කට්ටියගෙන් මට මේක ගෑන අදහස් ලෑබෙනවනම් සතුටු වෙනවා.
මාලින්ගටයි zඉයුස් මල්ලිටයි ඉස්තුති මේ ත්‍රෑඩ් එක දාන්න උදවු කලාට

hebei ithin ehema kiyala oya uda dala thiyena ABC plan monawa thibbath sira love neththam, kellata awashsha deh kollagen nethi kota hari eke anith peththa hari neththam, eh relationship eka wedi kal pawathi kiyala hithanna amarui.. 

ඒ වගේම, මාස කීපයක් විතරක් නම් වැඩිමහල්, ඒත් අවුලක් නෑ නේද?