තව දවස් 18යි

kpgunathilaka

Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    19862_1224262340816_1656731381_30888791_1064431_n.jpg
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    තව දවස් 18යි ඉතිරි වෙලා තියෙන්නේ මේ තීරණාත්මක ජනාධිපතිවරණයට එක එක්කෙනා එක එක තැන් වල මොන මොන සුරංගනා කතා මව මවා කිව්වත් නියම සිංහලයා කෙලෙහිගුණ දන්නවා කියලයි මම නම් හිතන්නේ. මෙව්වර කාලෙකට නොතිබුන සංවර්ධනයක් වෙලා තියනවා කියලා ඕනි කෙනෙක්ට අවිවාදෙන් පිළිගන්න සිද්දවෙනවා. එම නිසා දිනු නිදහස රැක ගැනීමටත් රට සංවර්ධනය කරා ගෙනය...ාමටත් ඔබ අප සහ නූපන් දරුවන්ගේ සුභ අනාගතය සදහා ඔබේ වටිනා ඡන්දය පළපුරුදු නායකයා වෙනුවෙන් භාවිතා කරන්න.​

    rataperatadownload.jpg

    උඹ කොහොමද දන්නෙ නූපන් දරුවෝ ගැන