කිව්වට තරහ වෙන්න එපා, එයාව අදමයි දැක්කෙ, ඕක ඉතින් අපේ වරද, අපි හුගක් ත්රෙඩ් වලට යන්නෙ නැහැනෙ
කිව්වට තරහ වෙන්න එපා, එයාව අදමයි දැක්කෙ, ඕක ඉතින් අපේ වරද, අපි හුගක් ත්රෙඩ් වලට යන්නෙ නැහැනෙ
මම අහන සින්දු වෙනස් http://www.youtube.com/watch?v=Zkwq2iBjJic&feature=channel මේව තමයි මම අහන්නේ, ගොඩක්ම අහන්නෙ හවුස්, හිප් හොප්, මම ලෝකල් ටීවී බලන්නේ නැහැ (ස්වර්නවාහිනිය නම් ඉදල හිටල බලනව) සින්හල සින්දු අහන්නේද නැත ( මේව මේකේ දාල මම කරන්නෙ ඉල්ලගෙන කන එක විතරයි)


(දැන් බැණපං එකට 
)ඔව් ඕල්ඩ් හිට් එකට ලොකු සේවයක් කරල තියනවා.
අපි ඔය මූනුපොත පලාතේ තාම ගිහින් නෑ.![]()


කිව්වට තරහ වෙන්න එපා, එයාව අදමයි දැක්කෙ, ඕක ඉතින් අපේ වරද, අපි හුගක් ත්රෙඩ් වලට යන්නෙ නැහැනෙ

eyaa chat thread walata naawilla inna eka thamai waradha


Rep illana eka adu welada? Sigis nathi nisa?![]()



මම කිව්වෙ බන් මම එක්කෙටවත් චන්දෙ දෙන්නෙ නැහැ කියල, මම නම් බලන්නේ ට්රේස් ටීවී චැනල් එකයි ඔය HBO, Star Movies වගේ චැනල් වල ෆිල්ම් එකක් දෙකක් බලනව, එච්චරයිපව් එක්කෙනෙක් රට ගැන හිතල ඡන්දෙ දෙන්න යනවා
ඌ දන්නෙවත් නෑ රටේ තියෙන්නෙ මොනවද කියලත්
(බණ කිව්වට මත් එහෙමයි බං ලෝකල් ටීවී සීරීස් බලන්නෙ නෑ කෙලින්ම ඩවුන්ලෝඩඩ්)
ඇයි බං නැත්නම් චාතූර්යා
දූවිලි මාලිගා
සුලං කිරිල්ලි
වගේ මූනට මූන බලාගෙන පැය ගණන් කන මෙලෝ රහක් නැති ජීවිතේට ගන්න කිසිම දෙයක් නැති ලා චෝරු කතා බලන්නයැ ?
ඒ වගේද Prison Break වගේ එකක්(දැන් බැණපං එකට
)
ඕල්ඩ් හිට් එකෙන් අයින් වුනා.මෙහෙමවත් තව ටික කාලයයි ඉන්න ලැබෙන්නෙ.වෙනත් තැනකට යන්න වෙන්නෙම නෑ.
බලමුකො කොච්චරකල් නොගිහින් ඉඳියිද කියල![]()
අවුලක් නෑ ඔය කට්ටිය හෝ ගාල ත්රෙඩ් දාන්නෙ
දැන් කෙලින්ම ඉල්ලන්නෙ නෑ වහෙන් ඔරෝ එන්නෙ
Dont u think I deserve reps ?
Dont forget to say thank u
![]()



බල්ලොත් නොකන රෙප් කිව්වලු 
අවුලක් නෑ ඔය කට්ටිය හෝ ගාල ත්රෙඩ් දාන්නෙ
දැන් කෙලින්ම ඉල්ලන්නෙ නෑ වහෙන් ඔරෝ එන්නෙ
Dont u think I deserve reps ?
Dont forget to say thank u
![]()

අවුලක් නෑ ඔය කට්ටිය හෝ ගාල ත්රෙඩ් දාන්නෙ
දැන් කෙලින්ම ඉල්ලන්නෙ නෑ වහෙන් ඔරෝ එන්නෙ
Dont u think I deserve reps ?
Dont forget to say thank u
![]()


ඇයි බං නැත්නම් චාතූර්යා
දූවිලි මාලිගා
සුලං කිරිල්ලි
වගේ මූනට මූන බලාගෙන පැය ගණන් කන මෙලෝ රහක් නැති ජීවිතේට ගන්න කිසිම දෙයක් නැති ලා චෝරු කතා බලන්නයැ ?
ඒ වගේද Prison Break වගේ එකක්![]()
ඇත්ත කතාව මොනව උනත්
නිදිමත හැදෙන කතා කොහොමද බලන්නෙ? මචන්ලා ශිවන්තයා දින අඩු මාසෙ ඉදලා ආයෙත් එයි.
![]()


he he man dannawa me kawuda kiyala![]()
කවුර් උනත් ඒ කරන වැඩේ ඒ තරම්ම හරි නෑ කියලයි මම මේ කියන්නෙ.
හරියට වහෙන් ඔරෝ පොලිටික්ස් වලට කඩේ යනව වගේ....ලොල්![]()

බල්ලොත් නොකන රෙප් කිව්වලු
![]()


ඔඔ.ඕල්ඩ් හිට් එකෙන් අයින් වුනා.මෙහෙමවත් තව ටික කාලයයි ඉන්න ලැබෙන්නෙ.වෙනත් තැනකට යන්න වෙන්නෙම නෑ.
ඔහොම තරහ ගත්තෝතින් ඉක්මණටම නාකි වෙයි 
මම කිව්වෙ බන් මම එක්කෙටවත් චන්දෙ දෙන්නෙ නැහැ කියල, මම නම් බලන්නේ ට්රේස් ටීවී චැනල් එකයි ඔය HBO, Star Movies වගේ චැනල් වල ෆිල්ම් එකක් දෙකක් බලනව, එච්චරයි

ඇත්ත කතාව මොනව උනත්
නිදිමත හැදෙන කතා කොහොමද බලන්නෙ?
TV එකේ නම් cricket matches විතරමයි දැන් බලන්නෙ

ආ ? උඹ කන්නෙ නැද්ද ?
ඔව් බං සිරාවටම
ඇති යාන්තම් pB වලට බැන්නෙ නෑ නෙ![]()
, මම ප්රිසින් බ්රේක් පොඩ්ඩක් බලල තියෙනව, නරක නැහැඔය රෙප් පොයින් 500+ තියෙන්නෙ, ඕව කෑශ් කරගන්න පුලුවන්ද දන්නෙ නැහැ, මම ප්රිසින් බ්රේක් පොඩ්ඩක් බලල තියෙනව, නරක නැහැ


nikan lejjai lejjai wage deyak...

yeah..it seams not fit..
i mean...Sinhalen kiyanawanann...nikan lejjai lejjai wage deyak...
eth wede thiyenne kattiya danne neane Rep points denna oni monatada nodenna oni monatada kiyala...
I mean...ehema prathi upakara balagena udau karanne ne kawruth...eunata samahara udaw walata godak mahansi wenawane...
so that we have a rep point system they can be greatful to the helper by addding rep...other than just thanking...![]()
