Is it Ok to ask for Rep points ??????

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මම අහන සින්දු වෙනස් http://www.youtube.com/watch?v=Zkwq2iBjJic&feature=channel මේව තමයි මම අහන්නේ, ගොඩක්ම අහන්නෙ හවුස්, හිප් හොප්, මම ලෝකල් ටීවී බලන්නේ නැහැ (ස්වර්නවාහිනිය නම් ඉදල හිටල බලනව) සින්හල සින්දු අහන්නේද නැත ( මේව මේකේ දාල මම කරන්නෙ ඉල්ලගෙන කන එක විතරයි :lol:)

    පව් එක්කෙනෙක් රට ගැන හිතල ඡන්දෙ දෙන්න යනවා
    ඌ දන්නෙවත් නෑ රටේ තියෙන්නෙ මොනවද කියලත් :P:P
    (බණ කිව්වට මත් එහෙමයි බං ලෝකල් ටීවී සීරීස් බලන්නෙ නෑ කෙලින්ම ඩවුන්ලෝඩඩ්)
    ඇයි බං නැත්නම් චාතූර්‍යා
    දූවිලි මාලිගා
    සුලං කිරිල්ලි
    වගේ මූනට මූන බලාගෙන පැය ගණන් කන මෙලෝ රහක් නැති ජීවිතේට ගන්න කිසිම දෙයක් නැති ලා චෝරු කතා බලන්නයැ ?
    ඒ වගේද Prison Break වගේ එකක් :)(දැන් බැණපං එකට :P:P)

    ඔව් ඕල්ඩ් හිට් එකට ලොකු සේවයක් කරල තියනවා.
    අපි ඔය මූනුපොත පලාතේ තාම ගිහින් නෑ.
    :P

    බලමුකො කොච්චරකල් නොගිහින් ඉඳියිද කියල :P:P
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    කිව්වට තරහ වෙන්න එපා, එයාව අදමයි දැක්කෙ, ඕක ඉතින් අපේ වරද, අපි හුගක් ත්‍රෙඩ් වලට යන්නෙ නැහැනෙ
    :eek::eek: eyaa chat thread walata naawilla inna eka thamai waradha:lol::lol::P
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Rep illana eka adu welada? Sigis nathi nisa?:rofl::rofl:

    අවුලක් නෑ ඔය කට්ටිය හෝ ගාල ත්‍රෙඩ් දාන්නෙ
    දැන් කෙලින්ම ඉල්ලන්නෙ නෑ වහෙන් ඔරෝ එන්නෙ
    Dont u think I deserve reps ?
    Dont forget to say thank u
    :lol::lol::lol:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මචන්ලා ශිවන්තයා දින අඩු මාසෙ ඉදලා ආයෙත් එයි.
    :):):)
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    පව් එක්කෙනෙක් රට ගැන හිතල ඡන්දෙ දෙන්න යනවා
    ඌ දන්නෙවත් නෑ රටේ තියෙන්නෙ මොනවද කියලත් :P:P
    (බණ කිව්වට මත් එහෙමයි බං ලෝකල් ටීවී සීරීස් බලන්නෙ නෑ කෙලින්ම ඩවුන්ලෝඩඩ්)
    ඇයි බං නැත්නම් චාතූර්‍යා
    දූවිලි මාලිගා
    සුලං කිරිල්ලි
    වගේ මූනට මූන බලාගෙන පැය ගණන් කන මෙලෝ රහක් නැති ජීවිතේට ගන්න කිසිම දෙයක් නැති ලා චෝරු කතා බලන්නයැ ?
    ඒ වගේද Prison Break වගේ එකක් :)(දැන් බැණපං එකට :P:P)
    මම කිව්වෙ බන් මම එක්කෙටවත් චන්දෙ දෙන්නෙ නැහැ කියල, මම නම් බලන්නේ ට්‍රේස් ටීවී චැනල් එකයි ඔය HBO, Star Movies වගේ චැනල් වල ෆිල්ම් එකක් දෙකක් බලනව, එච්චරයි
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    අවුලක් නෑ ඔය කට්ටිය හෝ ගාල ත්‍රෙඩ් දාන්නෙ
    දැන් කෙලින්ම ඉල්ලන්නෙ නෑ වහෙන් ඔරෝ එන්නෙ
    Dont u think I deserve reps ?
    Dont forget to say thank u
    :lol::lol::lol:

    :lol::lol::lol::lol: බල්ලොත් නොකන රෙප් කිව්වලු :lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    අවුලක් නෑ ඔය කට්ටිය හෝ ගාල ත්‍රෙඩ් දාන්නෙ
    දැන් කෙලින්ම ඉල්ලන්නෙ නෑ වහෙන් ඔරෝ එන්නෙ
    Dont u think I deserve reps ?
    Dont forget to say thank u
    :lol::lol::lol:

    හරියට වහෙන් ඔරෝ පොලිටික්ස් වලට කඩේ යනව වගේ....ලොල්:lol:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://

    ඇයි බං නැත්නම් චාතූර්‍යා
    දූවිලි මාලිගා
    සුලං කිරිල්ලි
    වගේ මූනට මූන බලාගෙන පැය ගණන් කන මෙලෝ රහක් නැති ජීවිතේට ගන්න කිසිම දෙයක් නැති ලා චෝරු කතා බලන්නයැ ?
    ඒ වගේද Prison Break වගේ එකක් :)

    :rofl: ඇත්ත කතාව මොනව උනත් :P නිදිමත හැදෙන කතා කොහොමද බලන්නෙ?
    TV එකේ නම් cricket matches විතරමයි දැන් බලන්නෙ
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මචන්ලා ශිවන්තයා දින අඩු මාසෙ ඉදලා ආයෙත් එයි.
    :):):)

    ඒ කිව්වෙ මාර්තු ද ? :P:rofl:

    he he man dannawa me kawuda kiyala :lol::lol:

    එහෙම එකෙක්ට මඩ ගහනව නෙවෙයි මචං. :dull: කවුර් උනත් ඒ කරන වැඩේ ඒ තරම්ම හරි නෑ කියලයි මම මේ කියන්නෙ.

    තව අය ඉන්නව Hot thread දාන අය එහෙම ? Hot අක්කලගෙ thread දාන අය
    ඒවයෙ season 1,2,3 හිටං තියෙනව
    සමහර ඒව පටන්ගන්නෙත් Dont forget to rep me කියල :oo:

    හරියට වහෙන් ඔරෝ පොලිටික්ස් වලට කඩේ යනව වගේ....ලොල්:lol:

    ඒකත් කළාවක් නේ :P

    :lol::lol::lol::lol: බල්ලොත් නොකන රෙප් කිව්වලු :lol:

    ආ ? උඹ කන්නෙ නැද්ද ? :lol:
    ඔව් බං සිරාවටම :D

    ඕල්ඩ් හිට් එකෙන් අයින් වුනා.මෙහෙමවත් තව ටික කාලයයි ඉන්න ලැබෙන්නෙ.වෙනත් තැනකට යන්න වෙන්නෙම නෑ.
    ඔඔ.:oo: ඔහොම තරහ ගත්තෝතින් ඉක්මණටම නාකි වෙයි :oo:

    මම කිව්වෙ බන් මම එක්කෙටවත් චන්දෙ දෙන්නෙ නැහැ කියල, මම නම් බලන්නේ ට්‍රේස් ටීවී චැනල් එකයි ඔය HBO, Star Movies වගේ චැනල් වල ෆිල්ම් එකක් දෙකක් බලනව, එච්චරයි

    ඇති යාන්තම් pB වලට බැන්නෙ නෑ නෙ:P

    :rofl: ඇත්ත කතාව මොනව උනත් :P නිදිමත හැදෙන කතා කොහොමද බලන්නෙ?
    TV එකේ නම් cricket matches විතරමයි දැන් බලන්නෙ

    ම්මනං මැච් බලන්නෙත් නැද්ද කොහේ :rofl:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ආ ? උඹ කන්නෙ නැද්ද ? :lol:
    ඔව් බං සිරාවටම :D

    ඇති යාන්තම් pB වලට බැන්නෙ නෑ නෙ:P

    ඔය රෙප් පොයින්ට් 500+ තියෙන්නෙ, ඕව කෑශ් කරගන්න පුලුවන්ද දන්නෙ නැහැ :rofl:, මම ප්‍රිසින් බ්‍රේක් පොඩ්ඩක් බලල තියෙනව, නරක නැහැ
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මට හිතෙන්නේ එහෙම නොඉල්ලනවනම් වැරැද්දක් නැත්තෙත් නැත්තේ නෑ.(අනේ මංදා මේකෙ උක්තෙ කොහෙද)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔය රෙප් පොයින් 500+ තියෙන්නෙ, ඕව කෑශ් කරගන්න පුලුවන්ද දන්නෙ නැහැ :rofl:, මම ප්‍රිසින් බ්‍රේක් පොඩ්ඩක් බලල තියෙනව, නරක නැහැ

    මුල කොටස් 2-3 හරියට බලන්න
    ඊට පස්සෙ පුළුවන් නම් නොබල ඉන්න :P
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,722
    1
    4,808
    113
    40
    හත් ඉලව්වෙ!
    yeah..it seams not fit..:rofl:
    i mean...Sinhalen kiyanawanann...:rofl:nikan lejjai lejjai wage deyak...:rolleyes:
    eth wede thiyenne kattiya danne neane Rep points denna oni monatada nodenna oni monatada kiyala...
    I mean...ehema prathi upakara balagena udau karanne ne kawruth...eunata samahara udaw walata godak mahansi wenawane...
    so that we have a rep point system they can be greatful to the helper by addding rep...other than just thanking...:D
     
    ම්ම උනත් මේක නරකමයි කියන්නෙ නෑ ආමඩිළො
    ඒ උනත් එච්චර හරි නෑ :oo: