SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

kkumara55

Member
Nov 26, 2009
1,134
92
0
srilanka
යාළුවනේ මගෙන් ගීත ඉල්ලීමක් තියෙනවා...

ඉසුරු ජයරත්න කියන "කොතැනද ඔබ" කියන ගීතය කා ගාව හරි ගන්න තියෙනවද... ලස්සන සින්දුවක්..

KOTHENADA OBA

ISURU JAYARATHNA

A A MALLIYAA KOHOMADA ITHIN..........
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
congratsangle2.jpg

mdee සහෝදරයා "අපේ රට" කියන ගීතය හොයාගෙන..අපේ රටේ මිනිස්සුන්ගේ සුවඳ හොයාගෙන කාලයක් තිස්සේ ආපු දුෂ්කර ගමන් මගේ අද වෙන කොට එක් නවාතැන් පලක් වෙලා අපේ මේ මහගෙදර.....

හොය හොයා හිටපු සුවඳ නහයට දැඩි සෙයින් දැනෙන්න ගත්තම කොහොමද දෙයියනේ මෙතැනට දිනකට එක වරක්වත් ගොඩ වෙලා නොයන්නේ..

ඒක ඔබට වගේම අප වටා රොද බැඳ සිටින හැම කෙනෙක්ටම වෙච්ච දෙයක්...

සුවඳ හමන මල් ගොමුවකින් ලොවට සුවඳ පතුරුවන එක, බෙදා දෙන එක නේද විය යුත්තේ...

ඒ සුවඳ අද විශ්වය පුරාම හැම මොහොතකම පතුරුවන්න, බෙදා දෙන්න සුදානමින් පෙල ගැසී ඉන්නා අපේ මේ දයාබර (ඔබත් ඇතුළුව) සොයුරු සොයුරියන් කැල දුටුවම මට මගේ ජීවිතයේ කවදාවත් කොයිම අයුරකින්වත් නොලබපු අසීමිත සතුටක් සිත හා ගත වටා චමත්කාරව එතෙනවා.....

මිනිසා අතරට එම සුවඳ ගෙන යාමේ භාරදූර කර්තව්‍යයේ එක් පසෙක හිඳ මේ කෙටි කල තුල ඔබ රඟපෑ පෞරුෂයෙන් අලංකාරවු ඒ භූමිකාවට දක්වන ආචාරයයි මෙසේ මා පන්හිඳෙන් ගලා විත් මෙතැන මෙලෙස අකුරු කරන ලද්දේ...

ඔබේ 500 වැනි ජයග්‍රාහී කඩඉම තව තවත් නවමු මානයන් ඔස්සේ දිගු පරාසයක විහිදුවමින් තරුන පරපුරේ හෙට දවස වෙනුවෙන් ඔවුන්ගේ විජයග්‍රහනය කරා එක රෑනේ සිට ගොඩ නගන්නට ඒකරාශී වෙමු...

ඔබට ජය.....
 
Last edited:

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet

බොහොම ස්තුතියි සොයුර, වචන පේලි කිහිපය ශක්තියක්. මෙ ලස්සන මහගෙදර අපිට ලබාදුන් දේවල් ඉමහත් දයාවෙන් මතක් කරන්නේ. එය රැකගෙන අත්වැල් බැදගෙන ඉදිරියට යන්න පුලුවනි නම් එයයි සතුට, සේවය.

මෙ අවස්ථාව මා යොදා ගත්තේ උස්-පහත්, පැරැන්නන්-නවකයින්, ප්‍රවීණ-ආධුනික අදී වෙනසක් මෙ ලස්සන මහගෙදර නැහැ කියන එක මතු කර පෙන්වන අදහසින් (අතෙන්ම දස දහස් පොස්ට් කවුන්ටර් අතර මෙය සුලු ගනනක්).
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~

shani26

Member
Oct 22, 2006
567
35
0

Kandulu Pisadalana- bandara athawuda

කඳුළු පිසාදාලන සඟවාලන රැයේ සෙනේ මල්
සිතම සනසාලන සතපාලන නුබේ සිනා මල්

බණ්ඩාර ආතාවුද

mama me sindu tika gaththa. gdoak isthuthi oyalata :)
 
Status
Not open for further replies.