පොලොන්නරුව නිවාස ගිනිබත් කළේ මෛත්‍රිපාල
පසුගියදා (13) සහමුලින්ම දවා අළු කළ පොලොන්නරුව එක්සත් ජාතික පක්ෂ යොවුන් පෙරමුණේ කෘත්‍යාධිකාරී මණ්ඩලසේ සාමාජික නිලන්ත පුංවිහේවා මහතාගේ නිවසේ ප්‍රහාරයට මෛත්‍රිපාල සිරිසේන අමාත්‍යවරයාගේ රියදුරා සහභාගි වී ඇත.
මෙම රියදුරුට අයත් මුදල් පසුම්බිය එකී ප්‍රහාරයට ලක් වූ නිවසේ සමීපයේ වැටී තිබී හමු වී ඇති අතර, එහි තිබී රියදුරාගේ රියදුරු බලපත්‍රය සහ ජාතික හැඳුනුම් පත හමු වී ඇත.
මෙහි දැක්වෙන්නේ ශ්‍රී ලනිප මහ ලේකම්, කෘෂිකර්ම හා ගොවිජන සේවා අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගෙ රියදුරාගේ රියදුරු බලපත්‍රය සහ ජාතික හැඳුනුම් පත මාධ්‍යයට පෙන්වන ගිනිගත් නිවසේ අයිතිකරු පුංචිහේවා මහතාගේ සහ පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ල් ගුණසේකර මහතාගේ ඡායාරූපයි.

Last edited: