මහින්ද ගැන රජයේ මාධ්‍ය වලින්
බොරුවට හුලං ගහල
මහා වීරයෙක් විදියට ප්‍රතිරූපයක් ගොඩ නගල තියනව.
ඒත් ඇත්තටම නම්
කපටිකම් වලින් ජනතාව නොමග යවපු
දුර්වල පාලකයෙක්.
මහින්ද බොන බව ඇත්තනෙ.
ඊයෙ රෑ රූපවාහිනියෙ මාධ්‍ය සාකච්ඡාවෙදිත් බීල හිටියෙ.
බීපු මිනිස්සු දැකල තියන අයට මූණ බැලුවාම ඒක පේනව.