මගේ සහෝදරයෝ මාව කෑවා හාමුදුරුවනේ

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
මගේ සහෝදරයෝ මාව කෑවා හාමුදුරුවනේ



21540_261671301959_151916326959_3996513_8039838_n.jpg


 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
අවුරුදු හතරක් තිස්සෙ පව් කරල කරල
පව් ගෙවෙන්නත් ක්‍රමයක් තියෙන්න එපායැ.

රජකම් කෙරුවත් කළ කම් පලදේ

 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
මහින්ද ගැන රජයේ මාධ්‍ය වලින්
බොරුවට හුලං ගහල
මහා වීරයෙක් විදියට ප්‍රතිරූපයක් ගොඩ නගල තියන
.

ඒත් ඇත්තටම නම්
කපටිකම් වලින් ජනතාව නොමග යවපු
දුර්වල පාලකයෙක්.

මහින්ද බොන බව ඇත්තනෙ.
ඊයෙ රෑ රූපවාහිනියෙ මාධ්‍ය සාකච්ඡාවෙදිත් බීල හිටියෙ.
බීපු මිනිස්සු දැකල තියන අයට මූණ බැලුවාම
ඒක පේනව.
 

GayanX

Well-known member
  • Apr 18, 2008
    2,723
    46
    48
    43
    www.ElaKiri.com
    මහින්ද ගැන රජයේ මාධ්‍ය වලින්
    බොරුවට හුලං ගහල
    මහා වීරයෙක් විදියට ප්‍රතිරූපයක් ගොඩ නගල තියන
    .

    ඒත් ඇත්තටම නම්
    කපටිකම් වලින් ජනතාව නොමග යවපු
    දුර්වල පාලකයෙක්.

    මහින්ද බොන බව ඇත්තනෙ.
    ඊයෙ රෑ රූපවාහිනියෙ මාධ්‍ය සාකච්ඡාවෙදිත් බීල හිටියෙ.
    බීපු මිනිස්සු දැකල තියන අයට මූණ බැලුවාම
    ඒක පේනව.

    SF ge prathirupe gana kiyanna puluwan oya attachment eka baluwanam
    mata meka hambaune Elakiri eke kenek dapu thread ekaka thibila

    http://www.mediafire.com/?znj2yy3iwx2

    Mewa dannath bayayi kiyala thiyana ewa balapuwahama onna mamanam nemio hodeeee :P:P:P