SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

acsm

Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    පින්පාට ඇස් - රොෂාන් ප්‍රනාන්දු

    ගියෙදෝ දුරස් වෙන්න - චන්ද්‍රලේඛා / රූකාන්ත


    Araliya Mal-Chandani Hettiarachchi




    Lassana SriLanka - Chandani Hettiarachchi​




    Maa Obeh Namin- Chandani Hettiarachchi





    MAMA ME TIKA GATTA THANKZZZZZZZZZZZ
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සුදු මහත්තයා;6421304 said:
    ඔව් ගොඩ කාලෙකින් ආවෙ. කැම්පස් එකේ ඉන්නකොට මේ පැත්තට එන්න වෙන්නෙ නෑ නෙ. :(:(

    ඉඩ ලැබෙන විදිහට ඇවිත් අපිව බලල යන්න..බොහොම ස්තුතියි අපිට ගීත ලබා දුන්නට

    ඒත් ඔබ නිරතව ඉන්නා උසස් අධ්‍යාපනය ඊට වඩා ප්‍රබලව වැදගත් වෙනවා මොකද වෙන කවදටත් වඩා හෙට දවසේ අපේ රටට එය ඇවැසිම තීරණාත්මක මොහොතකයි අපි ඉන්නේ..
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    කරුනාකර මේ ගීතය සොයාදෙන්න



    අමරසිරි පීරිස්



    කඳුලින්ම බර ආකාස දෑසේ
    සංධ්වනි ගුගුරවයි වර්ෂා සේ
    සංගීතාත්මය එ තමයි නුඹගේ

    වචනයෙන් තොර නාදයේ් ස්වරයාණෙණි
    පරම හැඟ=මෙහි පරමේෂ්වරයාණෙනි

    සුවහසක් රස ගගුලේ එකතුව
    සමුදුරක්මැයි නුඹ තැනූ තනු
    විශ්වයත් ඉක්මවූ ප්‍රතිරාව
    නිම් තෙරක් නැති නුඹේ ඔපෙරාව

    සූර්යා සේ්ම පායා
    දෑස් හිරු කිරණ විහිදා
    මහපොළොවෙ ශ්‍රැතිය හඳුනා
    තුන්කල් ම දකින මිනිසා
    හඳුනාගත්තොත්
    අසීමිත මිනිසා නුඹයි

    ගියත් නික්මී
    සමුනොගත් මිනිසා නුඹයි



     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    PAAWE WALAA
    පාවේ වළා

    Artist: Victor Rathnayaka


    කොච්චර සුන්දර ගීතයක්ද?? ලංකාවේ බිහිවූ අති සුන්දර ගීත කීපයෙන් එකක් බවට අවිවාදයෙන් හඳුන්වන්න පුලුවන් ගීතයක්..

    වික්ටර් රත්නායකයන්ගේ ඒ භාවපූර්ණ ලයාන්විත හඬ සංයෝගය ගීතයට ඉතා ඉහලම සාඩාරණය ඉටු කරලා තියෙනවා..

    සහෝදරයා ඔබට ගොඩක් පින් මේ ගීතය බෙදා දුන්නට.....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    කරුනාකර මේ ගීතය සොයාදෙන්න



    අමරසිරි පීරිස්



    කඳුලින්ම බර ආකාස දෑසේ
    සංධ්වනි ගුගුරවයි වර්ෂා සේ
    සංගීතාත්මය එ තමයි නුඹගේ

    වචනයෙන් තොර නාදයේ් ස්වරයාණෙණි
    පරම හැඟ=මෙහි පරමේෂ්වරයාණෙනි

    සුවහසක් රස ගගුලේ එකතුව
    සමුදුරක්මැයි නුඹ තැනූ තනු
    විශ්වයත් ඉක්මවූ ප්‍රතිරාව
    නිම් තෙරක් නැති නුඹේ ඔපෙරාව

    සූර්යා සේ්ම පායා
    දෑස් හිරු කිරණ විහිදා
    මහපොළොවෙ ශ්‍රැතිය හඳුනා
    තුන්කල් ම දකින මිනිසා
    හඳුනාගත්තොත්
    අසීමිත මිනිසා නුඹයි

    ගියත් නික්මී
    සමුනොගත් මිනිසා නුඹයි




    තියෙන කෙනෙක් ඉතා ඉක්මනින් ඔබේ ගී පිපාසාව සංසිඳුවාලයි...ආයේ ඒකෙ දෙකක් නෑ...
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    තියෙන කෙනෙක් ඉතා ඉක්මනින් ඔබේ ගී පිපාසාව සංසිඳුවාලයි...ආයේ ඒකෙ දෙකක් නෑ...

    හරිම සුන්දර ගීතයක්. ගීතය අහන්න අවස්ථාවක් ලැබුනා.කවුරු හරි ලග තිබෙනවානම්......ලොකු උදව්වක්
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හරිම සුන්දර ගීතයක්. ගීතය අහන්න අවස්ථාවක් ලැබුනා.කවුරු හරි ලග තිබෙනවානම්......ලොකු උදව්වක්

    අනේ මගෙ ලඟ නම් නෑ නංගියා..විගහටම අපේ කෙනෙක් ඔයාට ඒක ලබා දෙයි..බලමුකෝ තව ටිකක්...
     
    Status
    Not open for further replies.