~~~පතිනිය ~~~ ( Pathiniya )

Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
Nirmanaya uparimai...Kawikama enna ennama Thinu wenawa...niyamai.:yes:

Mata podi prashnayak thiyenawa yalu,gehenu huga denekuge jeewite iranama keta widihata wisadena heti udaharana walin ona taram dekala thiyenawa mama.
eth eyalage hith puduma wididhata haiyai,apahu negitinawa,wetenawa,negitinawa,duka widinawa,sansare purama mehema koitaram duk widala ethda,eth ei nikamatawath try ekak denne nette me duk walin sadakalikawa nidahas wenna...?
 
Jul 24, 2008
1,633
33
0
දකුනු ආසියා කලාපයේ ආසියානු කාන්තාව බොහෝ දුරට ස්වාමියෙක් හා විවාහ වෙත්දිම ඔය කියනා කුල ගෝත්‍ර..නැදෑ කෙනහිලිකම් හා බැඳුනු අවට සමාජ සම්ප්‍රදායෙන් කාන්තාවක් වීම නිසාම නොවිඳිය යුතු ඝට්ටනයන් රාශියක් නිතැතින් උරුම කරගන්නවා නැත්නම් බලෙන් උරුම කර දෙනවා ගොනුගේ ගෙල පිට බලෙන් බැඳි ගැල වගේ...

මේක බටහිර සංකල්පවාද ඇසුරු කරන
නුතන බටහිර රටවල හා අපේ රටෙත් සමහර කාන්තා කොටස් තුල කොහෙත්ම නොඉවසන හා ඔවුන් තම ස්වාධීනත්වය පතා නැගී සිටින හා සටන් කරන නිමිත්තක් වෙලා තියෙනවා... එහිදි ලැබෙන අතුරු ඵලය තමයි විවාහයෙන් මිදී දික්කසාද වීම..

ආසියානුකරයේ සමාජ සම්ප්‍රදායික රාමුව එහෙමත් නැත්නම් අර්ධ ධනේශ්වර සම්මත සමාජ ක්‍රමයට අනුව ගැහැණිය එලෙසින් දුක් ගැහැට විඳ හෝ තම දරුවන් වෙනුවෙන් ජීවත් විය යුතුය යන බිඳිය නොහැකි කඩතුරාව මතුපිටින් ආලේපනය කොට තිබෙනවා..සිත්වලට කිඳා බස්වා තිබෙනවා..

ඉන්නට බැරිම තැන එම කඩතුරාව බිඳ දමමින් සීමා මායිම් පසු කල කාන්තාවට සමාජය තුල කොන්කිරීමක් නිරායාශයෙන් ඇති වෙනවා වරද්ද තමන් අත නොවුවත් "වනචර" සමාජ දූශිත ලේබලය ඉතාමත් පහසුවෙන් ඇය මත පාප්ප නැතුවම ඇලවීම තුලින්..

ආසියානු ගැහැණියක් වීම තුලින් හැම පසෙකින්ම තැලෙන්නේ හා වේදනා කප්පරකට හිමි කම් කියන්නේ අසාධාරණයට ලක් වන්නේ අපේම කාන්තාවයි..

ඉතා හොඳ සංවාදයකට නිමිත්තක් ඔබ නිර්මානය තුලින් මග පාදා දී තිබෙනවා..

මෙය තමා අපි අතින් වැඩි වැඩියෙන් ලිය විය යුත්තේ හා සමාජ කතිකාවතට ලක් විය යුත්තේ..

ඉතා උසස් නිර්මානයක් ලෙස මා මෙය නොපැකිලව හඳුන්වනවා..

මම මීට මාස ගනනකට ඉහත මේ නිමිත්තම වෙනත් ඇසකින් බලන්නට උත්සාහ ගත්තා.මං හිතුවා එය මෙලෙස පල කිරීම තුලින් තවත් ඌනපූරනයක් හා යදමින් බැඳි ශක්තියක් එලෙස දුක් විඳින කාන්තාවන්ට ලබා දෙන්න...
:):):):):)
subapatum sis..Ron ayyata wada nirmanayak visthara/agaya karanna man dan na..danna vidihata Ron ayyage nirmana wagema comment ekath godak parissamin karanawa..nirmane agaya rakinna.. obata Jaya sha sathuta!!
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
මට හිතෙන හැටියට නිර්මාණය මතුකරන්න උත්සාහ කරන්නේ බන්ධනය රැකගෙන සිටීමට දරන් වෙර. එය දුර්වලකම නොවේ, එයයි ශක්තිය... හරබර අර්ථ කතනයක්. ඔබට සුබ පැතුම් සොයුරිය.

මගේ මතකයට ආවා අදාල කතා දෙකක්. ජීවිතය වටා නැමති පොතේ බලංගොඩ ආනන්ද මෛත්‍රීය හාමුදුරුවො මෙගැන තැබූ සටහන ඉතා අගේය. සරල කතා පාදක කරගෙන කුල-ගෙය ගැන ගෙනහැර දක්වමින් ඒ කෘතිය මෙවැනි අදහසක් ඉදිරිපත් කර තිබුනා ...හිතට එන යන අදහස්වලට දික්කසාදය ගැන හිතුවොත් ගල්කිස්ස පවුල් උසාවිය කෙතරම් පිරී ඉතිරෙන තැනක් වියයුතුද?

අනෙක, මා ඉංදියාවෙ වැඩමුලුවකට සහභාගී වූ අවස්ථාවක සුහද සාකච්චාවකදි යුරොපා ජාතිකයෙකු ඉංදීය අයෙකුගෙන් විමසුවා අපි වැඩ කරන කාර්ය බහුල (IT) ක්‍රමය අනුව පවුල් සංස්ථාව සමබරව ගෙනියන්නේ කොහොමද කිය. අපි පලමුව සුද්දන් කියන අයට අදහස් පල කරන්න ඉඩදුන්නා, ගැහැණු පාර්ෂවයේ තිදෙනා මෙන්ම එතැන සිටි නව දෙනෙකුගෙ අදහස වූයේ පවුල් ප්‍රශ්ණ ඇතිවූ විට ඔවුන් බොහොවිට දික්කසාදය පතන බවයි. මගේ ඉංදීය මිතුරෙකු හා ඉංදීය මහත්මියක් ලස්සනට ගෙනහැර දැක්වූවා ඔවුන් එම වචනය පාවා කතා නෙකරන තරම්, කරගත් දීගය රැකගන්න මොනතරම් ප්‍රයත්නයක් දරනවාද කිය. එය සමාජමය වශයෙන් වැදගත් බන්දනයක්, දුර්වල කම නෙවේ කියන එක.

එවන් හරයන් නොවෙන්න රුපියල්-සත රජකරන මෙවන් කාලක සමාජය තවත් බිඳ වැටෙන්න පුලුවනි.

විවාහ සංස්ථාව විශ්වාසය, සහයෝගීතාවය, ගරුත්වය සහ ලොකු ෂොක්-ඇබ්සෝබර් මත දුවන පෘථූල යානයක් මිස අවැසි විට මාරුකරන්න පුලුවන් සිම්-කාර්ඩ් එකක් නොව.

100% එකගයි ඔබත් එක්ක. පවුල් සංස්ථාව රැකගැනීමේ ප්‍රබල උත්සාහයක් ගන්නා ආසියානූ කාන්තාව ඇගයිය යුතුයි.

මම හිතන දෙයක් තමා විවාහය ජීවිතයේ තවත් එක් දෙයක් ලෙස නොසිතා නැවුම් බවක් හැමදාම රැකගන්න පුළුවන්නම්.....උණුසුම් ලෙස පවුල් ජීවිතය රැක ගන්නත් පුළුවන්..

නමුත් බැදීමක් ආරක්ශා වෙන්නනම් ආදරය වගේම විශ්වාසය බිරිද සහ සැමියා දෙදෙනාම සතු වෙන්න ඕනේ

ස්තුතියි ඔබේ අදහස් සහ පැහැදිලි කිරීම් වලට
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
දකුනු ආසියා කලාපයේ ආසියානු කාන්තාව බොහෝ දුරට ස්වාමියෙක් හා විවාහ වෙත්දිම ඔය කියනා කුල ගෝත්‍ර..නැදෑ කෙනහිලිකම් හා බැඳුනු අවට සමාජ සම්ප්‍රදායෙන් කාන්තාවක් වීම නිසාම නොවිඳිය යුතු ඝට්ටනයන් රාශියක් නිතැතින් උරුම කරගන්නවා නැත්නම් බලෙන් උරුම කර දෙනවා ගොනුගේ ගෙල පිට බලෙන් බැඳි ගැල වගේ...

මේක බටහිර සංකල්පවාද ඇසුරු කරන
නුතන බටහිර රටවල හා අපේ රටෙත් සමහර කාන්තා කොටස් තුල කොහෙත්ම නොඉවසන හා ඔවුන් තම ස්වාධීනත්වය පතා නැගී සිටින හා සටන් කරන නිමිත්තක් වෙලා තියෙනවා... එහිදි ලැබෙන අතුරු ඵලය තමයි විවාහයෙන් මිදී දික්කසාද වීම..

ආසියානුකරයේ සමාජ සම්ප්‍රදායික රාමුව එහෙමත් නැත්නම් අර්ධ ධනේශ්වර සම්මත සමාජ ක්‍රමයට අනුව ගැහැණිය එලෙසින් දුක් ගැහැට විඳ හෝ තම දරුවන් වෙනුවෙන් ජීවත් විය යුතුය යන බිඳිය නොහැකි කඩතුරාව මතුපිටින් ආලේපනය කොට තිබෙනවා..සිත්වලට කිඳා බස්වා තිබෙනවා..

ඉන්නට බැරිම තැන එම කඩතුරාව බිඳ දමමින් සීමා මායිම් පසු කල කාන්තාවට සමාජය තුල කොන්කිරීමක් නිරායාශයෙන් ඇති වෙනවා වරද්ද තමන් අත නොවුවත් "වනචර" සමාජ දූශිත ලේබලය ඉතාමත් පහසුවෙන් ඇය මත පාප්ප නැතුවම ඇලවීම තුලින්..

ආසියානු ගැහැණියක් වීම තුලින් හැම පසෙකින්ම තැලෙන්නේ හා වේදනා කප්පරකට හිමි කම් කියන්නේ අසාධාරණයට ලක් වන්නේ අපේම කාන්තාවයි..

ඉතා හොඳ සංවාදයකට නිමිත්තක් ඔබ නිර්මානය තුලින් මග පාදා දී තිබෙනවා..

මෙය තමා අපි අතින් වැඩි වැඩියෙන් ලිය විය යුත්තේ හා සමාජ කතිකාවතට ලක් විය යුත්තේ..

ඉතා උසස් නිර්මානයක් ලෙස මා මෙය නොපැකිලව හඳුන්වනවා..

මම මීට මාස ගනනකට ඉහත මේ නිමිත්තම වෙනත් ඇසකින් බලන්නට උත්සාහ ගත්තා.මං හිතුවා එය මෙලෙස පල කිරීම තුලින් තවත් ඌනපූරනයක් හා යදමින් බැඳි ශක්තියක් එලෙස දුක් විඳින කාන්තාවන්ට ලබා දෙන්න...

15720578.jpg

පැහැදිලිවම රොන් අයියා...

මා දන්නා එක්තරා කාන්තාවක් (මගෙ මිතුරියක් )ගේ ජීවිතය හා සම්බන්ධ වූ සිදුවීමක් මුල් කරගෙන තමා මට මෙය ලියන්න හිතුනෙ...ඇය එක්දරු මවක්. සැමියා ඇයට දෙන වධ සියල්ලම උපේක්ශාවෙන් දරා ඉන්නා ඇය කියන්නේ දරුවා නිසා ඇයට සියළුම දේ ඉවසා සිටීමට සිදුවී ඇති බවයි

පහුගිය දිනක ඇයට පහර දීම හේතුවෙන් රොහල් ගතවීමටත් සිදු උනා....

මේ අපුල පවුල් සංස්ථාවේ දරුවන් නිසා සියළු දේ ඉවසනා තවත් එක් පතිනියකගේ ජීවිතය...

ඔබට බොහොම ස්තූතියි පැහැදිලි කිරීමට
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
Me mathrukaawen kathandara godak maa langath goda gahila thiyanawa.... jeewith heena lokayak kiyala hithagena yuga diwiyata ena srilankeeya knthawa widina ahaa windawana apamana duk gahata gana kochchara kiwwath madi. kantha wimukthiyai, purushadipathyayi kia kiya gen geta yana noonala gihin ee pawul thawa thawath awul karala enawa... eda idanma ape srilanakwwya kanathawa thamange pathi wruthawa usas thenaka thiyala salakanawa. mama me kiyanne bahutharayak. mama me katha karanne ihala palenthiye salli kaara nonola gana newei. mona tharam duk windath sri lankeeya kanthawa thamange kurulu kuuruwa araksha kara ganna mona tharam datha kanawada. samahara welawata thamange sathuta hithen atharala thamange daruwange sathuta gana witarak hithanawa. api ee ammala, ee pathiniyan gana sathutu wena oone. eyala sri lankawata abaranayak wagema. ee wagema ehema kanthawanta wada hinsa pamunuwa jeewithe apayak karana pirimin pilibadawa athi wenne kiyanna bari tharam kalakireemak
Nirmanaya apoorui Dil hamadama wage

බොහොම ස්තූතියි අදහස්වලට දුල්
 
cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    සාර්තක නිර්මාණයක් sis

    ගැහැණියක් තමන්ගෙ ජීවිතයත් වඩා වැඩියෙන් පතිණියක් වීම වටිනවා කියල හිතනවා නේද
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ජිවිතයේ තවත් එක් දුක්බර පැතිකඩක් ගැලවිල්ලක් නැති පතිනියකගේ කදුලක් ගැන ලස්සනයි සහොදරී

    දිගටම කවි ලියන්න ඔබට සුබ පැතුම් :)
    progress.gif

    sthuthi obata
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මම කට්ටියටම ආරාධනා කරනවා. තාරකා වාසලමුදලිආරච්චිගේ "කළු" කියන පොත කියවන්න...

    f0907223-1.jpg
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    Nirmanaya uparimai...Kawikama enna ennama Thinu wenawa...niyamai.:yes:

    Mata podi prashnayak thiyenawa yalu,gehenu huga denekuge jeewite iranama keta widihata wisadena heti udaharana walin ona taram dekala thiyenawa mama.
    eth eyalage hith puduma wididhata haiyai,apahu negitinawa,wetenawa,negitinawa,duka widinawa,sansare purama mehema koitaram duk widala ethda,eth ei nikamatawath try ekak denne nette me duk walin sadakalikawa nidahas wenna...?

    පවුල් ජීවිතයක ප්‍රශ්න කියන්නේ කෙටි ක්‍රම වලින් විසදුම් හොයන්න පුළුවන් දෙයක් නෙමේ.දරුවන් ඉන්න මවක් හැටියට කාන්තාවකට විවාහ ජීවිතයේ වගකීම් වැඩී. ගැහැනු ලමයෙක් ඉන්න කාන්තාවකටනම් තවත් වගකීම් වැඩී. මේ සියළු කාරනා මැද සැමියායෙන් එන අඩත්තේට්ට්ම් ඉවසන්නත් වෙනවා. ඉතින් කෝ විසදුමක් ?

    එවැනි කාන්තාවකට විවාහ ජීවිතය අපායක් නොවෙද ?
     
    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    පවුල් ජීවිතයක ප්‍රශ්න කියන්නේ කෙටි ක්‍රම වලින් විසදුම් හොයන්න පුළුවන් දෙයක් නෙමේ.දරුවන් ඉන්න මවක් හැටියට කාන්තාවකට විවාහ ජීවිතයේ වගකීම් වැඩී. ගැහැනු ලමයෙක් ඉන්න කාන්තාවකටනම් තවත් වගකීම් වැඩී. මේ සියළු කාරනා මැද සැමියායෙන් එන අඩත්තේට්ට්ම් ඉවසන්නත් වෙනවා. ඉතින් කෝ විසදුමක් ?

    එවැනි කාන්තාවකට විවාහ ජීවිතය අපායක් නොවෙද ?

    yalu kiyala thiyena dewal serama etta.
    eth yaluwe duk ethiwenne eleem+bedeem walinmai kiyala terum gannawa harima adui eyala,
    asarana kamata wenna ethi,wisadumak thiyenawa...
    Patta pinakata ata udatama lebila thiyenawa,eth terumak ne.kawadawath e pare yanne ne,
    .kasada bedala duk widinne first time nemei,kooti warayak widala ethi,eth mataka nene,loke pawathinne ehema tamai..

    samajayata api baninawa tamai,eth anthimata beluwoth weradda thiyenne taman lagamai..
    sasara gamana yanawanam Duka niyathai...
    :)
     
    Last edited:

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ගොඩක් හොඳ නිර්මාණයක් අක්කා...
    සාර්ථකව ඉදිරිපත් කරල තියෙනව කතාකල යුතුම මාතෘකාවක්...

    බොහොම ස්තුතියි නුවන්
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    සාර්තක නිර්මාණයක් sis

    ගැහැණියක් තමන්ගෙ ජීවිතයත් වඩා වැඩියෙන් පතිණියක් වීම වටිනවා කියල හිතනවා නේද

    ඇත්තෙන්ම..........
    එයයි ගැහැනියකගේ බලාපොරොත්තුව...

    ස්තූතියි ඔබේ අදහසට