~~~පතිනිය ~~~ ( Pathiniya )

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....

මෙතැන තියෙන කටුක බවට හේතුව ඕකයි කියලද රසික හිතන්නේ ?
මම හිටන්නේ ඔයා වැරදී.

සමහර පිරිමින්ට කසාද ජීවිතය තවත් එක සාමාන්‍ය දෙයක් වෙද්දී, බිරිද කියන චරිතයත් තවත් සාමාන්‍ය චරිතයක් වෙනවා.....එතැනදී ඇතිවෙන ඝට්ටනයේ ආනීසංසය තමා මේ....

වධ බන්ධනයක හිරවුන විවාහ ජීවිතයක්

oya mama kiyapu de waradiyata terum aran tiyenne mama hithanne dil....:eek::eek::eek:

mama adahas kale mekai...

pirimiyek mokak hari prashnayak nisa gahaniyak gen dikkasada unoth eka e manussayata prashnayak wenawa boho durata adui..tikak kal indala mokak hari kiyala nawatha wiwahayak kara ganna puluwan...

eth gahaniyakta ehema baa... dikkasada wechchi gaanu diha samajaya wapara ahin balanna purudu wela innawa... samiya miyagiya, samiya atahara giya, issaranam husband army eke kiwwama godak aya hituwe "hondha kaamak, chanace ekak " kiyala..

ape niruwatha ekai...

yam gahaniyak itama apahasu thathwayan winda daragena kuladei randenna daruwan wagema mama me kiyana samaja asthawarathwayata path wei kiyana bayath balapaanawa....

mama hitanne mama kiyanna hadapu dee oyata terenna athi neda?:)
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
මම කට්ටියටම ආරාධනා කරනවා. තාරකා වාසලමුදලිආරච්චිගේ "කළු" කියන පොත කියවන්න...

f0907223-1.jpg

මම හොයලා බලන්නම්
 
*~*Kaushi*~*

Member
Nov 4, 2009
615
50
0
~ නුගේගොඩ ~
සෙල්ලම් ගෙදර අම්මා වෙලා, බෝනික්කො නලව නලව, වැලි බත් උය උය පුංචි කාලෙ ඉදලමයි ගෑනු ලමයි කුල ගෙය ගැන හීන දකින්නෙ. එහෙව් පෙරුම් දම් පුරල සැබැ කරගත්ත හීනෙ හිරගෙයක් වෙද්දි කොහොම නම් දරන් ඉන්නද. ඒත් ඒ කප්පරක් දුක කාලාන්තරයක් තිස්සෙ දෙමාපියන්ගේ සහෝදරයින්ගේ නම වෙනුවෙන්, දරුවන්ගෙ අනාගතේ වෙනුවෙන් උහුලන කාන්තාවන් ඕනෑ තරම් ඉන්නවා සමාජයේ.

ඔව්න්ගේ සිතුවිලි අපූරුවට පිලිබිඹු වෙනවා කවියෙන්.

හැමදාමත් වගේ ලස්සන නිර්මාණයක් සහෝදරී.
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
yalu kiyala thiyena dewal serama etta.
eth yaluwe duk ethiwenne eleem+bedeem walinmai kiyala terum gannawa harima adui eyala,
asarana kamata wenna ethi,wisadumak thiyenawa...
Patta pinakata ata udatama lebila thiyenawa,eth terumak ne.kawadawath e pare yanne ne,
.kasada bedala duk widinne first time nemei,kooti warayak widala ethi,eth mataka nene,loke pawathinne ehema tamai..

samajayata api baninawa tamai,eth anthimata beluwoth weradda thiyenne taman lagamai..
sasara gamana yanawanam Duka niyathai...
:)

hmmm !
ow ehema wennat puluwan
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
oya mama kiyapu de waradiyata terum aran tiyenne mama hithanne dil....:eek::eek::eek:

mama adahas kale mekai...

pirimiyek mokak hari prashnayak nisa gahaniyak gen dikkasada unoth eka e manussayata prashnayak wenawa boho durata adui..tikak kal indala mokak hari kiyala nawatha wiwahayak kara ganna puluwan...

eth gahaniyakta ehema baa... dikkasada wechchi gaanu diha samajaya wapara ahin balanna purudu wela innawa... samiya miyagiya, samiya atahara giya, issaranam husband army eke kiwwama godak aya hituwe "hondha kaamak, chanace ekak " kiyala..

ape niruwatha ekai...

yam gahaniyak itama apahasu thathwayan winda daragena kuladei randenna daruwan wagema mama me kiyana samaja asthawarathwayata path wei kiyana bayath balapaanawa....

mama hitanne mama kiyanna hadapu dee oyata terenna athi neda?:)

:) dannam teruna:)
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
මේක තවත් ලස්සන කාලෝචිත නිර්මාණයක්. ගැහැණියත්, පිරිමියාත් අඩු වැඩි වශයෙන් විවාහය රැක ගන්න නොයෙක් කැප කිරීම් කරනවා අපේ සමාජයේ. මොළයේ යම් යම් හිඩැස් තිබෙන පිරිමින් වගේම ගැහැණුත් ඉන්නවා. අපේ මව්පියො වෙනුවෙන්, දරුවන් වෙනුවෙන් අපිට ඒ හැම දෙයක්ම ඉවසන්න වෙනවා. එහෙත් අපේ සමාජය හොඳයි, ඇඳුම් මාරු කරනවා වගේ ගෑණු, පිරිමි මාරු කරන යුරෝපීය සමාජයට වඩා. මෙවන් තේමාවන් තුලින් තව තවත් හොඳ නිර්මාණ කරන්න ලැබේවා!
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
සෙල්ලම් ගෙදර අම්මා වෙලා, බෝනික්කො නලව නලව, වැලි බත් උය උය පුංචි කාලෙ ඉදලමයි ගෑනු ලමයි කුල ගෙය ගැන හීන දකින්නෙ. එහෙව් පෙරුම් දම් පුරල සැබැ කරගත්ත හීනෙ හිරගෙයක් වෙද්දි කොහොම නම් දරන් ඉන්නද. ඒත් ඒ කප්පරක් දුක කාලාන්තරයක් තිස්සෙ දෙමාපියන්ගේ සහෝදරයින්ගේ නම වෙනුවෙන්, දරුවන්ගෙ අනාගතේ වෙනුවෙන් උහුලන කාන්තාවන් ඕනෑ තරම් ඉන්නවා සමාජයේ.

ඔව්න්ගේ සිතුවිලි අපූරුවට පිලිබිඹු වෙනවා කවියෙන්.

හැමදාමත් වගේ ලස්සන නිර්මාණයක් සහෝදරී.

Sthuthi oabe adahaswalata sis
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
මේක තවත් ලස්සන කාලෝචිත නිර්මාණයක්. ගැහැණියත්, පිරිමියාත් අඩු වැඩි වශයෙන් විවාහය රැක ගන්න නොයෙක් කැප කිරීම් කරනවා අපේ සමාජයේ. මොළයේ යම් යම් හිඩැස් තිබෙන පිරිමින් වගේම ගැහැණුත් ඉන්නවා. අපේ මව්පියො වෙනුවෙන්, දරුවන් වෙනුවෙන් අපිට ඒ හැම දෙයක්ම ඉවසන්න වෙනවා. එහෙත් අපේ සමාජය හොඳයි, ඇඳුම් මාරු කරනවා වගේ ගෑණු, පිරිමි මාරු කරන යුරෝපීය සමාජයට වඩා. මෙවන් තේමාවන් තුලින් තව තවත් හොඳ නිර්මාණ කරන්න ලැබේවා!

ස්තුතියි ඔබට සහෝදරයා
 
Oct 25, 2009
228
19
0
මගේ පුද්ගලික අදහස නම් විවාහය වධකාගාරක් නම් කිසිම ගැහැනියක් ඒ වධකාගාරයේ සිරකාරියක් විය යුතු නෑ තවදුරටත් . . .

නමුත් දියනියන් සිටින මවක් නම් (හේතුව අපේ සමාජය තාමත් මව අනුසාරයෙන් දියණිය ගේ ගතිගුන උපකල්පනය කිරීම )එහි කිසිදු වරදක් නොතිබෙනවා විය හැකියි . . . ඈට මේ ඔබ කිව් ලෙස සියලු කම් කටොලු දරා ගෙන එයට මුහුන දීම සිතෙනවා නම් එය අරුමයක් නොවෙයි . . .
 
samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    තවත් ඔබගේ අපූරු නිර්මාණයක්. මම ඔබට සුභ පතමි.
    විවාහය කියන බැඳීමට කොටු වී සියලු දුක් ගැහැට විඳගෙන තමන්ගේ දරුවන් වෙනුවෙන් ඉවසීමෙන් තවදුරටත් තම පවුල් දිවිය ගත කිරීමට උත්සාහ කරන මෙවන් කාන්තාවන් අද අප සමාජය තුල බොහෝ සේ දකින්න පුලුවන්.
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    dukaa|දුකා;6485790 said:
    මගේ පුද්ගලික අදහස නම් විවාහය වධකාගාරක් නම් කිසිම ගැහැනියක් ඒ වධකාගාරයේ සිරකාරියක් විය යුතු නෑ තවදුරටත් . . .

    නමුත් දියනියන් සිටින මවක් නම් (හේතුව අපේ සමාජය තාමත් මව අනුසාරයෙන් දියණිය ගේ ගතිගුන උපකල්පනය කිරීම )එහි කිසිදු වරදක් නොතිබෙනවා විය හැකියි . . . ඈට මේ ඔබ කිව් ලෙස සියලු කම් කටොලු දරා ගෙන එයට මුහුන දීම සිතෙනවා නම් එය අරුමයක් නොවෙයි . . .

    ආසියානු කාන්තාව පවුල තුල බොහෝ දේවල් කරන කෙනෙක්........
    විවාහය වධකාගාරයක් උවත් ඇය උහුලාගෙන සිටින අවස්ථ අපමනයි.......හේතුව මොකක් උනත් ....

    ස්තුතියි අදහස්වලට