වාරකන්...

Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
මෙහෙමයි...ඕක පර්ශව දෙයකටම අයිති දෙයක්...
විවාහ බන්ධනයේ නැවුම් බව තියගන්න දෙදෙනාම දැනගත යුතුයි...

විශිෂ්ඨ නිර්මාණයක්

Sthoothi kiwwa yalu....:)
 

Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
මල්ලිගෙ කවියෙ උපමාරූපක, හාස්යය මතු කිරීම උපරිමයි…
ඒත් අන්තර්ගතයට මට එකඟ වෙන්න බෑ..
විවාහය කියන්නේ ඔයා කියන විදිහට මාලු බෑම නම්, ඒ විවාහය ආදරය මත පදනම් උනා වෙන්න බෑ කිසිම විදිහකින්..

මේ වගේ ආදරයක් බොහෝ විට පදනම් වෙන්නේ රාගය මත.. එහෙම විවාහ වෙන පිරිමි, ගැහැනු තමයි බොහෝ විට අසම්මත සම්බන්දතා වලට පවා යොමු වෙන්නෙ..
නියම ආදරයක් තියෙන අබුසැමි යුවලකට ඔය මාලු බෑම ඇරෙන්න ජීවිතයේ සතුටු වෙන්න ගොඩක් දේ තියෙන්න පුළුවන්..
ඒ වගේම විරාගය කියවන්න මැදිවියට එනකන් ඉන්න ඕනෙත් නෑ…
මේක මගේ අතිශය පවුද්ගලික මතය විතරයි



Anthargatahyata ekaga wenna matath be tamai,
but Aiyandi danno danithi,me stage ekata moona paddi hitaka tatwaya gena eta kalin stage ekaka idan katawath tikak kiyanna amaru ethi,
hita palanaya karala nethi puhudun jeewiyekuta eka tikak case wedak wenna puluwan...Apema pirimi wanshaye etem kotas kotu paninna patan gannet me stage eke tamai...


"විවාහය කියන්නේ ඔයා කියන විදිහට මාලු බෑම නම්, ඒ විවාහය ආදරය මත පදනම් උනා වෙන්න බෑ කිසිම විදිහකින්.."

me tikanam uparima etta aiyandi,
kastiya mewwa patalagattama sune sunma tamai.....
Patta comment ekak demmata sthoothi kiwwa :)

 

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
සාමාන්‍ය කවි නිර්මාණයකට වඩා දෙයක් ඔයාගේ ගොඩාක් නිර්මාණ තුල තියෙනවා කියලා මට හිතෙනවා. මේක ඇත්තටම ඉතාම අනර්ඝ කවියක්. ඔබට තවත් මෙවන් අපූරු නිර්මාණ කිරීමට සිතේවා!
 

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    මම හිතන්නේ ගොඩක් අය කියලා තියෙන විදිහට විවාහය එක්ක ක්‍ෂය වෙන ආදරය, බැඳීම් ගැන නෙමේ ඔයා මෙතනදි කථා කරන්නේ. ශාරිරික වූ දෙයක් ගැන.
    කාන්තාවගේ ජීවිතයේ වියපත් වීමත් සමඟ සිදුවන යම් විපර්යාස ගැන තමයි වාරකන් කියන වචනය යොදාගෙන මේ කියන්නේ. මම හරි ඇති කියලා හිතනවා.

    වෙනස්ම විදිහක නිර්මාණයක්.... ඔයා කොහොමත් කරන්නේ වෙනස් නිර්මාණනේ. සුභ පතනවා ඔයාට !!!
     
    Last edited:

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    සාමාන්‍ය කවි නිර්මාණයකට වඩා දෙයක් ඔයාගේ ගොඩාක් නිර්මාණ තුල තියෙනවා කියලා මට හිතෙනවා. මේක ඇත්තටම ඉතාම අනර්ඝ කවියක්. ඔබට තවත් මෙවන් අපූරු නිර්මාණ කිරීමට සිතේවා!

    Bohamathma Sthoothi kiwwa Sahodaraya....obata jaya+suba ***
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala

    රසිකගේ මතයට මාත් එකගයි...

    මම දන්න එක්තරා යුවලක් ඉන්නවා ....ගැහැනු කෙනාට ඇතිවූ රිගයක් මත ඔවුන්ට ඔය කියනා ආකාරයෙ " මාළු බෑම " තහනම් දෙයක්.නමුත් මම දන්නා විදියට උපරිම සමගියෙන් සහ ආදරයෙන් පවුල් ජීවිතේ ගෙවා දමන යුවලක්

    stooti dil... attama kiyanawanam matath e wage yaluwek innawa..wenas kathawak..

    e gahanu lamayage podi kaale garbhashaye athiwoo gediyak hindaa garbhashaya iwath karala..

    eth eyata hoda husband kenek hamba una.. kawadawath daruwoo labanna baha kiya kiya dana danath...


    Meka sulutharaya saha Bauitharaya gena penayak Mithtrawaruni..... :rolleyes:
     

    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    විවාහ ජීවිතය ඔය කියනා ආකාරයේ " මාළු බෑම " පමනක් නම්..........
    මිනිස්සු මොනාටද බදින්නේ ? මොකද ඔයා මාළු බෑම ඕනෑම තැනක කරගන්න පුළුවන්නේ

    නේද රුවන්
    :P

    atta maalu baanna moodata yanna oni.. oya wage malu baanna mooda addarata giyath ati..wisheshayen wellawatta patte...:yes::P:rofl:
     

    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    Anthargatahyata ekaga wenna matath be tamai,
    but Aiyandi danno danithi,me stage ekata moona paddi hitaka tatwaya gena eta kalin stage ekaka idan katawath tikak kiyanna amaru ethi,
    hita palanaya karala nethi puhudun jeewiyekuta eka tikak case wedak wenna puluwan...Apema pirimi wanshaye etem kotas kotu paninna patan gannet me stage eke tamai...


    "විවාහය කියන්නේ ඔයා කියන විදිහට මාලු බෑම නම්, ඒ විවාහය ආදරය මත පදනම් උනා වෙන්න බෑ කිසිම විදිහකින්.."

    me tikanam uparima etta aiyandi,
    kastiya mewwa patalagattama sune sunma tamai.....
    Patta comment ekak demmata sthoothi kiwwa :)


    welcome kiwwa....:yes::D:D
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    විවාහ ජීවිතය ඔය කියනා ආකාරයේ " මාළු බෑම " පමනක් නම්..........
    මිනිස්සු මොනාටද බදින්නේ ? මොකද ඔයා මාළු බෑම ඕනෑම තැනක කරගන්න පුළුවන්නේ

    නේද රුවන්
    :P


    Katawanam pattamai yaluwe...:yes:
    Wiwahaye eka part ekai witarai Malu beema...

    eth me poem eka hugak aya patalagena,mama love ,sex gena nemei kata kale,
    Gehununta moona panna wena eth piriminta moona panna wenne nethi siduweemak ethi unu gamanma Ethiwena manasika Tatwayak genai yaluwe..
    Obata jaya
    :yes:
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    සංවාදයට බඳුන් විය යුතු පද පෙලක්...

    අන්තර්ගතයට අනුව මේ නිර්මානකරුවා පවසා තිබෙන දේ ගැන විමසිල්ලෙන් බලනා විට අපි බහුතරයක් අත් විඳල තියෙන දෙයක්නේ විවාහයට පෙර ඇසුරු කරන කෙනා හා මුහුදු වෙරලේ.. සිනමා ශාලාවක..විශ්ව විද්‍යාල පරිසරයේ අපිටම වෙන් වුන ලෝකයක තනිවී සීමාවන් දැන හඳුනා සිත කය පිනවීම...

    දෙවනුව විවාහයෙන් පසුව සීමාවන් නැති ගැඹුරු සිත කය පිනවීමක්...සීමාවක් නැහැ කිව්වේ කිසිවෙක්ගෙන් තහංචි නැති කිසි අසාධාරණයක් ස්ත්‍රි පක්ෂයට නොවෙනා අයුරින් නමුත් බැඳිමකින් යුතුව..

    ඉන්පසු උදාවන කාලය නිර්මානකරුවා දකින්නේ වාරකන් කාලය හැටියටයි..

    ඉතින් මේ කාලාත්‍රයන්ගේ කිසි වැරැද්දක් නෑ..ඒවා යථාර්තවාදීයි....

    නමුත් ප්‍රශ්නය මතුවන්නේ කී දෙනෙක් ඔය කියනා ඔරුව මුහුදු පතුලට වීසි කොට විරාගය පොත කියවනවාද කියන තැනට පිලිතුරු බැඳිමයි...

    මගේ පෞද්ගලික මතයට අනුව ආසියාවේ හා අන්තර්ජාතික ප්‍රජාවට සාපේක්ෂ්ව මෙහි යම්කිසි සත්‍යතාවයක් ගැබ්වී නැතුවාම නොවේ. උඩින් නොපෙනෙන හා පෙන්නන්නට අකමැති එහෙත් යටින් දිවෙන කාටත් කියන්නට බැරි එක්තරා මානුෂික පසුබෑමක් හා සිත් තුල යම් පමනක එලියට ප්‍රකාශ නොකරනා වේදනාවක් මෙවන් ගැටලුවලට මුහුන දුන් අය තුල හිර වී තිබෙන බවයි...

    නමුත් එයින් අපට අවසාන නිගමනයකට කොහෙත්ම එන්න බෑ ඔහු හෝ ඇය විරාගය කියවන තත්ත්වයට ඇද වැටෙයි කියල..

    මොකද මේක මනෝමූල භාවයන් හා ගම්‍ය කොට සාධාරණීකරනය කල යුතු අදෘශමාන චිත්ත අභ්‍යන්තරය හා සෘජුවම බද්ධ වු සංකීර්ණ ක්‍රියා සමුදායක් නිසා...

    කතිකාවතකට විවෘත මංඩපයක් සලසන මෙවන් නිර්මාන තව තවත් බිහි කරන්නට මෙම තරුන නිර්මානකරුවාට ඇවැසි වෙර වීර්ය හා ශක්තිය ලැබේවායි පතනවා..

    ඔබට ජය...


    Mama kiyanna dagalapu de gena menna thiyenawa hita pirena comment ekak,,kiyala wedak ne....
    Ron aiyata Thuthi puda uparimenma....
    :yes:
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    meka thama thamnge adahas anuwa sidu wena deyak kiyalayi man hithanne.
    hebeyi ethin godak e kattiyatama thamyi sidu wenneth.mokada......sitha awanatha karaganna apahasu unama weradena aya kawda kiyala poddk hithuwanam........wiragaya pothawath kiyawanna wena ekk nea......

    adaraya piwithuruwa karanna ona...........

    geburu eheth hithata yamak kiyana nirmanayak.......


    Thanks macho.samabara comment ekak....:yes: