SF ට ඡන්දෙ දෙන්න පෙර ඔහුගෙ වටේ ඉන්නෙ කවුද කියල ටිකක් හිතල බලන්න.
යුද්ධෙ කාලේ ඒ අය මොනවද කරේ කියල මතක්කරල බලන්න.යුද්දෙ දිනන්න උදව් කරාද නැත්නම් යුද්දෙ පරද්දන්නද උදව් කරේ?
රනිල් මොන තරම් ලෝකෙ වටේ ගියාද බොරු කිය කියා?කේලමා කිව්වෙ නිකම්ද?
හිතල බලන්න ඇයි පිට රට හිනටපු LTTE කාරයන් දැන් ලොකු පිබිදීමකින් ඉන්නේ?උන්ට අලුත් බලාපොරොත්තු ඇතිවෙලා තියෙන්නෙ ඇයි?
මනෝ ගනේෂන්,සම්බන්ධන්ලා කවදත් වෙනම රටක් ඉල්ලපු අය.ඒ අය අද රටට ආදරේටද මේ එකතු වෙලා ඉන්නේ?
ටිකක් හිතල බැලුවොත් හොදයි නේද?
සම්බන්ධන් යාපනේදි මැරුණු LTTE කාරයන් වෙනුවෙන් විනාඩි 5ක නිෂ්ශබ්ද කාලයක් තිබ්බෙ රටට ආදරේ නිසාද?
උන් තාමත් වෙනම රටක් වෙනුවෙන් පෙනී සිටින නිසා නෙමෙයිද?
බලයට තියෙන ආසාවට තමන්ගේ ජනප්රිෙයත්වය ඉස්සරහට තියල රටට වින කරන උන් එක්ක හිට ගත්තාම කොහොමද ඒක අනුමත කරන්නේ?
තමන්ගෙ බුද්ධියෙන් කල්පනා කරල බලන්න.
LKDOOD වගේ අය නිසා අපි මෙතන ඇන කොටාගෙන වැඩක් නෑ.උන් කවදත් අපිව කොටවන්න බලන් හිටපු අය.මේ අයට ඇත්තටම රටට ආදරයක් තියෙන අයද?
මහින්ද හොරෙක් නම් ඇයි ඡන්දයක් එනකන් හිටියෙ ඒවා හෙලි කරන්න?අවුරුදු 4ක් තිබුන නේද? එක උසාවියකට ගියාද? අල්ලස් කොමිසමට?
2005ට කලින් තිබුන අපේ රට ගැන මතක් කරල බලන්න.අද මොන තරම් ඉදිරියට ඇවිත්ද?සංවර්ධය අතින්.රටේ පාරවල් දිහා බලන්න.මොන තරම් දියුණු වෙලාද 2005ට සාපේක්ෂව?රටක සංවර්ධනයේ මූලික අඩිතාලම යටිතල පහසුකම්.අද ඒ දේ සිදුවෙමින් තියෙද්දි මොකටද වෙනසක්?
අද අපි බයක් සැකක් නැතිව පාරෙ බැහැල යන්නෙ මහින්ද නිසා.සරත් ෆොන්සේකා මේ යුධ ජයග්රිහනයේ ප්රනධාන කොටස් කරුවෙක්.යුධ වීරයෙක්.ඒ ගැන විවාදයක් නෑ.
අවාසනාවකට ඔහුත් අද රට පාවල දීපු අයගෙ කොටස් කරුවෙක් වෙලා.
හිතන්න 2005දි රනිල් බලයට ආව නම් අද අපිට මෙහෙම කතා කරන්න රටක් ඉතුරු වෙයිද?යාපනේට යන්නත් වීසා ගහගන්න වෙයි.
හිතල බලලා ඡන්දෙ දෙන්න.

Last edited: