Chandeta pera...!!!

Thushara-SL

Member
Oct 30, 2008
566
10
0
SF ට ඡන්දෙ දෙන්න පෙර ඔහුගෙ වටේ ඉන්නෙ කවුද කියල ටිකක් හිතල බලන්න.
යුද්ධෙ කා‍ලේ ඒ අය මොනවද කරේ කියල මතක්කරල බලන්න.යුද්දෙ දිනන්න උදව් කරාද නැත්නම් යුද්දෙ පරද්දන්නද උදව් කරේ?

රනිල් මොන තරම් ලෝකෙ වටේ ගියාද බොරු කිය කියා?කේලමා කිව්වෙ නිකම්ද?
හිතල බලන්න ඇයි පිට රට හි‍නටපු LTTE කාරයන් දැන් ‍ලොකු පිබිදීමකින් ඉන්නේ?උන්ට අලුත් බලාපො‍රොත්තු ඇතිවෙලා තියෙන්නෙ ඇයි?
මනෝ ගනේෂන්,සම්බන්ධන්ලා කවදත් වෙනම රටක් ඉල්ලපු අය.ඒ අය අද රටට ආදරේටද මේ එකතු වෙලා ඉන්නේ?

ටිකක් හිතල බැලුවොත් හොදයි නේද?

සම්බන්ධන් යාපනේදි මැරුණු LTTE කාරයන් වෙනුවෙන් විනාඩි 5ක නිෂ්ශබ්ද කාලයක් තිබ්බෙ රටට ආදරේ නිසාද?
උන් තාමත් වෙනම රටක් වෙනුවෙන් පෙනී සිටින නිසා නෙමෙයිද?

බලයට තියෙන ආසාවට තමන්ගේ ජනප්රිෙයත්වය ඉස්සරහට තියල රටට වින කරන උන් එක්ක හිට ගත්තාම කොහොමද ඒක අනුමත කරන්නේ?

තමන්ගෙ බුද්ධියෙන් කල්පනා කරල බලන්න.

LKDOOD වගේ අය නිසා අපි මෙතන ඇන කොටාගෙන වැඩක් නෑ.උන් කවදත් අපිව කොටවන්න බලන් හිටපු අය.මේ අයට ඇත්තටම රටට ආදරයක් තියෙන අයද?

මහින්ද හොරෙක් නම් ඇයි ඡන්දයක් එනකන් හිටියෙ ඒවා හෙලි කරන්න?අවුරුදු 4ක් තිබුන නේද? එක උසාවියකට ගියාද? අල්ලස් කොමිසමට?

2005ට කලින් තිබුන අපේ රට ගැන මතක් කරල බලන්න.අද මොන තරම් ඉදිරියට ඇවිත්ද?සංවර්ධ‍ය අතින්.රටේ පාරවල් දිහා බලන්න.මොන තරම් දියුණු වෙලාද 2005‍ට සාපේක්ෂව?රටක සංවර්ධනයේ මූලික අඩිතාලම ‍ය‍ටිතල පහසුකම්.අද ඒ දේ සිදුවෙමින් තියෙද්දි මොකටද වෙනසක්?
අද අපි බයක් සැකක් නැතිව පාරෙ බැහැල ‍‍යන්නෙ මහින්ද නිසා.සරත් ෆොන්සේකා මේ යුධ ජයග්රිහනයේ ප්රනධාන කොටස් කරුවෙක්.යුධ වීරයෙක්.ඒ ගැන විවාද‍යක් නෑ.

අවාසනාවකට ඔහුත් අද රට පාවල දීපු අයගෙ කොටස් කරුවෙක් වෙලා.

හිතන්න 2005දි රනිල් බලයට ආව නම් අද අපිට මෙහෙ‍ම කතා කරන්න රටක් ඉතුරු වෙයිද?‍යාපනේට ‍යන්නත් වීසා ගහගන්න වෙයි.

හිතල බලලා ඡන්දෙ දෙන්න.
 
Last edited:
  • Like
Reactions: Planthis

Climax

Member
Aug 30, 2009
1,723
48
0
39
Katunayake

මහින්ද හොරෙක් නම් ඇයි ඡන්දයක් එනකන් හිටියෙ ඒවා හෙලි කරන්න?අවුරුදු 4ක් තිබුන නේද? එක උසාවියකට ගියාද? අල්ලස් කොමිසමට?

Lankawe widaayaka janadhi pathita nadu danna ba kiyala danne nadda???????????? itin kohomada janadhipathi wela inna Aurudu 4 di nadu danne..anit eka e kale nokiyapu dewal nemeine dan kiyanne..dan chande hinda kiyawenawa wadi...
 
Climax

Member
Aug 30, 2009
1,723
48
0
39
Katunayake

මනෝ ගනේෂන්,සම්බන්ධන්ලා කවදත් වෙනම රටක් ඉල්ලපු අය.ඒ අය අද රටට ආදරේටද මේ එකතු වෙලා ඉන්නේ?

ethakota ai Mahinda, Karuna ammaan wa thiyan inne...nikanma nemei nidahas pakshaye upa sabhapathi kamat deela.......ko ewata uththara?
 
ugm873

Member
Oct 25, 2008
1,583
41
0
ow machan ai meke inna ayata oya wage hithanna bari, Fonseka gana nemi prob eka, oya inna kattiya kohomada anduwak wath karanne, machan sure me thread eka kattiya ona tharam balai bur comments nathi wenaawa, mokada owata enna answers na, me aya rawatila inne, mahinda hora lu ai mechara kal hitapu aya kawda, a gollo horakam karalama nada? horunta padam ugannwanna maha mathiwarane di puluwan, dan oya karanna yanne gahaka athak hoda na kiyla mulu gahama kapanna yana eka,
 
ugm873

Member
Oct 25, 2008
1,583
41
0
Lankawe widaayaka janadhi pathita nadu danna ba kiyala danne nadda???????????? itin kohomada janadhipathi wela inna Aurudu 4 di nadu danne..anit eka e kale nokiyapu dewal nemeine dan kiyanne..dan chande hinda kiyawenawa wadi...

widayaka janadi pathi ain unamawath nadu danna ba, eka danne nadda.
Nikan boru ne ban balahan horakam kala kiyana samahara projects wala budget ekatath wadiya horakam karala,
anika mechara kala hitapu aya horakm kaleth na wada kaleth na, ubata oya deken kokada hoda
 
ugm873

Member
Oct 25, 2008
1,583
41
0
ethakota ai Mahinda, Karuna ammaan wa thiyan inne...nikanma nemei nidahas pakshaye upa sabhapathi kamat deela.......ko ewata uththara?

machan lankadeepe article ekak yanwa karuna gana eka kyawala mano ganeshan gana thiyana ewath hoyagena kiyawapan.
 
Thushara-SL

Member
Oct 30, 2008
566
10
0
ethakota ai Mahinda, Karuna ammaan wa thiyan inne...nikanma nemei nidahas pakshaye upa sabhapathi kamat deela.......ko ewata uththara?

karuna kiyanneth kotiyek thamai.namuth me yuddedi kotinta wiruddawa wada karapu ekek.
anith eka karuna gana katha karanawa nam uba JVP eka gana mokada kiyanne?
JVP ekath e wagema ithihasayak thiyena pakshayak.ekath amathaka karanna epa.
 
Thushara-SL

Member
Oct 30, 2008
566
10
0
tho kiyapiya ehenan mahindage wate inna gorakayo tika gana???
modaya unp eke thama lankawe inne hodama politicians la inne

aniwarayen machan.ratata adare karana un tika dan anduwe inne

dan ithuru wela inne me wage eun thamai

11155100718553287728100.jpg
 
Thushara-SL

Member
Oct 30, 2008
566
10
0
Lankawe widaayaka janadhi pathita nadu danna ba kiyala danne nadda???????????? itin kohomada janadhipathi wela inna Aurudu 4 di nadu danne..anit eka e kale nokiyapu dewal nemeine dan kiyanne..dan chande hinda kiyawenawa wadi...

ubalata mula amathaka wela thiyena eka rate awasanawa.therum ganna uthsaha karapan ranil,manoganeshan,mangala,smbandan la kiyanne kauda kiyana eka,un monawada kare kiyana eka.yudde dinanna abamal renuwaka tharam deyak karada?
anith eka mun kiyanne nane mahinda horakan kara kiyala.mahindata wiruddawane usawi yanna bari anith eunta wiruddawa yanna puluwan neda? nikan boruwata mawa gaththa adarayak pennagena dan enawa.
 
Last edited:

mawella

Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    ethakota ai Mahinda, Karuna ammaan wa thiyan inne...nikanma nemei nidahas pakshaye upa sabhapathi kamat deela.......ko ewata uththara?

    machan angulimalath rahath una kiyala uba weradilwath ahala nedda ?????

    anika dan karuna pillayan wenana rajja illanne ne nehh ethhh thama sambandan la anik un wenama ratak illawa nehh ::P:P ubata oka therenne nedda ?? ahh :P
     
    dry

    Member
    Jan 25, 2008
    199
    6
    0
    mahinda horek tama.usavi giyata wadak nane.vidayaka bale tyena hinda eya berenwane.eka tama awula.nttm eyata hora sellam danda wenne na.parana eka eka kiyapu ewa danwanam one taram danda puluwan.dan oya anduwata kade yana ewunut issara sarathwa deviyek wage salakapu un tama.parana ewa adala ganne ellenda wal natuwata tama.