SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
mahagedarata goda nowi inna puluwan kamak naha kiyala dana gena innakam methanata witharak nawi jeewithe godak prasna walata uttara hoya ganna lahasi wavi api hamotama

me kiyala thiyena deya nam hari aththak aiye..

ඔබට යන්නම ඕනැ නම් ඔබ යන්න ඉතින් නික්මී
මෙ කාම‍රයෙ පුරා රැදුනු සුවදත් අරගෙන
එ සුවද ඇවිත් මගෙ හිත පාරයි

පුර හද දියවෙනවා සේ කලුව‍රටත් නොකියා
ඔබ යන්න කලා සොලසම සපුරා
හෙට මලගමදා දියවත වී හිදින්න සුදුවත ඇදලා

ත‍රුවක් බැසයනවා සේ පා සලකුනු නොතියා
ඔබ යන්න පාලු අහසින් බැසලා
හෙට මල හිරුගෙ ඉහ ඉද්ද‍ර ඉන්න ඇවිත් පායා


obata yannama ona nam - Gunadasa kapuge



මෙ ආයාචනය ඔබටයි

me geethaya mamath gaththa aiye godaak sthuthi obata..
 
Status
Not open for further replies.