වහ කදුරු
shammee Member Jul 21, 2009 5,641 361 0 ලස්සන ශ්‍රී ලංකා Jan 28, 2010 #1 Reactions: urajdrlk, nwnbs, Anjala_88 and 2 others
Asoka Hemantha Member Jul 24, 2008 1,633 33 0 Jan 28, 2010 #3 hmmm.. ekanam atta...desapalanaya kiyanne.. a wage deyak thamai.. subapatum saho...hoda nirmanayak!!!
hmmm.. ekanam atta...desapalanaya kiyanne.. a wage deyak thamai.. subapatum saho...hoda nirmanayak!!!
dumira j Well-known member Jul 25, 2007 10,130 37 48 ☼☼☼☼☼☼ Jan 28, 2010 #7 ලස්සනයි... අපි මේකට නමක් දාමු "දුකට ලීව කවි...." කියල...
DiLakshika Member Nov 24, 2008 3,144 147 0 ~~ Kandy ~~ Jan 28, 2010 #8 dumira j said: ලස්සනයි... අපි මේකට නමක් දාමු "දුකට ලීව කවි...." කියල... Click to expand...
dumira j Well-known member Jul 25, 2007 10,130 37 48 ☼☼☼☼☼☼ Jan 28, 2010 #9 DiLakshika said: Click to expand... දිව කපනව හරිද.. වැඩිය සද්ද එපා.....
DiLakshika Member Nov 24, 2008 3,144 147 0 ~~ Kandy ~~ Jan 28, 2010 #10 dumira j said: දිව කපනව හරිද.. වැඩිය සද්ද එපා..... Click to expand... ඇත්ත කොහොමත් තිත්තලු සහෝදරයා
Udperi Well-known member Sep 23, 2009 2,785 146 63 ඇතුගල පාමුල Jan 28, 2010 #11 එළමකිරි අක්කේ සුබ අනාගතයක්
shammee Member Jul 21, 2009 5,641 361 0 ලස්සන ශ්‍රී ලංකා Jan 28, 2010 #12 Flyboy said: Nice and meaningful Click to expand... හිතනවාද එහෙම?
dumira j Well-known member Jul 25, 2007 10,130 37 48 ☼☼☼☼☼☼ Jan 28, 2010 #13 DiLakshika said: ඇත්ත කොහොමත් තිත්තලු සහෝදරයා Click to expand... එහෙමද..... කාල බලල නෑනේ ඒක නිසා අපිනම් ඕව දන්නේ නෑලු.....
DiLakshika said: ඇත්ත කොහොමත් තිත්තලු සහෝදරයා Click to expand... එහෙමද..... කාල බලල නෑනේ ඒක නිසා අපිනම් ඕව දන්නේ නෑලු.....
amila_90210 Member Jul 5, 2008 17,444 436 0 ෴පද පේළී෴ Jan 28, 2010 #14 නිර්මාණාත්මක බව හොදයි පොඩි අවුලක් තියනවා එක වාක්‍යක් ගැන
Chathura141 Member Jun 23, 2008 885 86 0 49 අවිස්සාවේල්ල Jan 28, 2010 #15 ඇත්ත වහගෙන බොරුව ඇවිදින් නිමා කල පසු අපේ ලෝකය අනේ අප හට ඉතිරි වනුයේ සත්‍යයේ මතකයක් පමණද? සත්‍යවාදී නිර්මාණයක් සහෝ. සත්‍යය හෙලි වන විට සියල්ල සිදුවී තිබෙනු ඇත.
ඇත්ත වහගෙන බොරුව ඇවිදින් නිමා කල පසු අපේ ලෝකය අනේ අප හට ඉතිරි වනුයේ සත්‍යයේ මතකයක් පමණද? සත්‍යවාදී නිර්මාණයක් සහෝ. සත්‍යය හෙලි වන විට සියල්ල සිදුවී තිබෙනු ඇත.
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් Jan 28, 2010 #16 ඇත්ත ගැන ලියවුණු සාර්තක නිර්මාණයක්
thm14 Member Dec 30, 2007 21,734 205 0 Interpol HQ | Lyon, France Jan 28, 2010 #17 සාර්ථකයි! තව ලියන්න
Djram Member Mar 23, 2007 24,304 1,652 0 37 PaNaDuRa : The City of HeAvEn Jan 28, 2010 #18 100% true sis
Djram Member Mar 23, 2007 24,304 1,652 0 37 PaNaDuRa : The City of HeAvEn Jan 28, 2010 #19 cspmaxx said: ඇත්ත ගැන ලියවුණු සාර්තක නිර්මාණයක් Click to expand...
A Amalka101 Member Oct 27, 2008 6,012 271 0 Jan 28, 2010 #20 හ හා ....... හොඳ නිර්මාණයක් කාලෝචිතයි කීවත් වැරදි නෑ සාර්ථකයි...... දිගටම ලියන්න