වහ කදුරු

214badi.jpg
 

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
ඇත්ත වහගෙන බොරුව ඇවිදින්
නිමා කල පසු අපේ ලෝකය
අනේ අප හට ඉතිරි වනු‍යේ සත්‍යයේ
මතකයක් පමණද?

සත්‍යවාදී නිර්මාණයක් සහෝ. සත්‍යය හෙලි වන විට සියල්ල සිදුවී තිබෙනු ඇත.
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
හ හා ....... හොඳ නිර්මාණයක්
කාලෝචිතයි කීවත් වැරදි නෑ
සාර්ථකයි...... දිගටම ලියන්න