බලු වලිගේ උණ පුරැකෙ දාලා තිබුනත් නැහැ ඇදේ ඇරෙන්නේ
hmmm.. ekanam atta...desapalanaya kiyanne.. a wage deyak thamai..
subapatum saho...hoda nirmanayak!!!
NiceANd true
yep dts true
nice poem sis![]()
very good 1
ඔබගේ අදහස් දැක්වීමට-දිරිගැන්වීමට බෙහෙවින් ස්තුතියි!එළමකිරි අක්කේ
සුබ අනාගතයක්![]()

අන්ධයන්ගේ ලෝකය?ලස්සනයි...
අපි මේකට නමක් දාමු "දුකට ලීව කවි...." කියල...![]()
එළමකිරි අක්කේ
සුබ අනාගතයක්![]()
ඇත්ත වහගෙන බොරුව ඇවිදින්
නිමා කල පසු අපේ ලෝකය
අනේ අප හට ඉතිරි වනුයේ සත්‍යයේ
මතකයක් පමණද?
සත්‍යවාදී නිර්මාණයක් සහෝ. සත්‍යය හෙලි වන විට සියල්ල සිදුවී තිබෙනු ඇත.
ඇත්ත ගැන ලියවුණු සාර්තක නිර්මාණයක්
සාර්ථකයි!
තව ලියන්න![]()
100% true sis
ස්තුතියි හැමදෙනාටම!

habai wasanawata ape rata oya watenna giya walen beruna......

ek therum gannath samahara kattiyata boho kalayak gatha wewi....

රට වෙනුවෙන්
සටන් වැද
ජය අරන් අඹීතව
එදා පින් දුන්න
ඔහුට අද
ගුණමකුවා යැයි කියන
මෙවන් යුගයක
විෂ ඔඩු දිවයන්න
ඉඩ දී...
අපිත් බලා ඉමු
රටට හොදනම්
අපිත් අපටම සුබ පතාගමු
අපේ මව්බිමට සහ අපි හැමොටම
සුබ අනාගතයක්...
මන්ද අපේ අනාගතය
අපිවත් නොදන්නා නිසාවෙනි
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුඩුරුවන්ගේ කිවලු
ලස්සන නිර්මාණයක් ඔබට සුබ පැතුම් සහොදරී ...

sahena duken liyapu nirimanayak..... aiyooooooo Dracula nangi.....![]()
ka wenuwenwath kade yanne naha
Ratata hodak wenawanam echcharai kawuru awith thamanuth kala ratath diyunu wenawanm ...Asadaranaya,dushanaya,wanchawata nam mama asa naha echcharai...
E dennagema hoda nayakathwa lakshana thiyanawa naraka wagema..
E Dennagen kawuru janadhi pathi wunath mata pawudgalika proyojanayak naha
mage gamana mama kawuru awath yanawa
eth kalaka wiruwek wela wadagena jiti manussayekta paraduna gaman "U balla" kiyala kiyana (a)manussayin gana nam kalakirimeen inne dinuwath paradunath ohu weerayek..eka matanam amataka wenne na.
නියමයි ඇන්ජලා! අපි මතවාදියෝ නෙවෙයි.අපට පක්ෂයකුත් නෑ.අපට අවශ්‍ය යුතුකම-මනුස්සකම පිරුනු-නීතිය සියල්ලට සමාන-සංවර්ධනය සමානව ගලා යන-ජාතික ධනය හූරා නොකන-බොරු වෙස් මුහුනු වලින් ජනතාව නොරවටන රජයක්-රටක්.
Dukak naha mata kawuru awath ekai...ka wenuwenwath kade yanne naha
Ratata hodak wenawanam echcharai kawuru awith thamanuth kala ratath diyunu wenawanm ...Asadaranaya,dushanaya,wanchawata nam mama asa naha echcharai...
E dennagema hoda nayakathwa lakshana thiyanawa naraka wagema..
E Dennagen kawuru janadhi pathi wunath mata pawudgalika proyojanayak naha
mage gamana mama kawuru awath yanawa
eth kalaka wiruwek wela wadagena jiti manussayekta paraduna gaman "U balla" kiyala kiyana (a)manussayin gana nam kalakirimeen inne dinuwath paradunath ohu weerayek..eka matanam amataka wenne na.
ඡන්දයේදී දිනුවේද පෑරදුනේද වීරයෙකුමය![]()