kelehi guNa nodhath guNamakuwan. - කෙලෙහි ගුණ නොදත් ගුණමකුවන්

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
බුදුන්ගේ කාලයයි අද කාලයයි පටලවා ගන්න එපා බං.
බෞද්ධ දර්ශනේට රට පාලනය කරනවානම් මොකෝ මේ තරම් සුරා සැල්? ඒවත් බෞද්ධ දර්ශනේ තියනවාද?
ඒ වෙනත් බෞද්ධ දර්ශනයක්ද?

දුටු ගැමුණු රජතුමාගේ කාලෙ සුරා සැල් තිබ්බේ නැද්ද..? නන්දිමිත්‍ර යුද්දට ගියෙත් රා බීලා. අනික මේ සුරා සැල් ඔක්කොම 2005 න් පස්සෙ දාපු ඒවද...? සුරාවට ලොකු අතිතයක් තියනවා. ඒක මිනිස් පරිණාමය හා සම්බන්ධයි...
 
  • Jul 4, 2009
    7,259
    462
    83
    ITNda Rupavahinida news???:lol::lol::lol::lol::lol::lol: Mamanam oya pacha news dena Channel dekama balanne na...eta wada hodai Tom n Jerry balanawa
    ol::lol::lol::lol::lol::lol:

    machan news 1st wenna athi balanne. :P:P un kawadada ban rata wenuwen katha karanne. anika machan mama Inneth oya paththe. owaye sanwardhanaya as deken dakala thiyenawa. ubala wage nikan boruwata ka gahanawa nemei ban. salli keyak hari hoyan palayan trip ekak. uthuru magenahira. etakota as dekenma bala ganna puluwan. :yes::yes:
    aththa mokakda boruwa mokakda kiyala
     
    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    ow ban ubala wage nuanakkarayo aduine lankawe.hmm :rofl::rofl::rofl::rofl:

    mona keraneda. rajeye dhepala anawashaya akarayata bhavitha kireema duushanaya newei . eka ithama usas kriyawak :rolleyes::rolleyes::rolleyes:
    මම කතා කරන්නෙ රජයේ දේපල දූශනය ගැන නෙමෙ.එහෙම කරන්න වුන්නු හේතුව ගැන.... තාමත් උබලට තේරුම් ගන්න බැරි උන හේතුව...:D
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    සුදු මහත්තයා;6543498 said:
    machan news 1st wenna athi balanne. :P:P un kawadada ban rata wenuwen katha karanne. anika machan mama Inneth oya paththe. owaye sanwardhanaya as deken dakala thiyenawa. ubala wage nikan boruwata ka gahanawa nemei ban. salli keyak hari hoyan palayan trip ekak. uthuru magenahira. etakota as dekenma bala ganna puluwan. :yes::yes:
    aththa mokakda boruwa mokakda kiyala

    ගිහින් බලලා කියයි " ඇමෙරිකාවෙ වගේ ලස්සනට පාරවල් නෑ කියලා..." හැම තැනම කිඹුල්ලුනෙ දකින්නේ...

    ඇයි එකෙක් කිව්වේ දැන් ටිකකට කලින්.." පාලම සුනාමි තෑග්ගක්, විදුලි බලය උත්පාදනය කරන්නේ මහවැලි එකෙන් " කියලා.

    පාලම් හදන්නේ විදුලි බලය නිපදවන්නද..?
     
    tharindu143

    Well-known member
  • Mar 5, 2007
    2,769
    82
    48
    On the way.....

    Uba mata trip yanna kiyanna one na...mama lankawe watema giya minihek....A9 ekath gihin thiyenawa......A9 eke api ada yanne Mahinda hindama witharak nemei SFuth hinda..
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    Uba mata trip yanna kiyanna one na...mama lankawe watema giya minihek....A9 ekath gihin thiyenawa......A9 eke api ada yanne Mahinda hindama witharak nemei SFuth hinda..

    ඇත්තද...? ඇස් වහගෙනද මචං උඹ ගියේ...?
    SF දිනුවනම් උඹලට ආයෙ A9 යන්න පාස්පෝට් වීසා ගන්න වෙනවා...
     
    sadarana-kota

    Member
    Jan 27, 2010
    372
    17
    0

    දුටු ගැමුණු රජතුමාගේ කාලෙ සුරා සැල් තිබ්බේ නැද්ද..? නන්දිමිත්‍ර යුද්දට ගියෙත් රා බීලා. අනික මේ සුරා සැල් ඔක්කොම 2005 න් පස්සෙ දාපු ඒවද...? සුරාවට ලොකු අතිතයක් තියනවා. ඒක මිනිස් පරිණාමය හා සම්බන්ධයි...
    දුටු ගැමුණු රජතුමාගේ කාලෙ සුරා සැල් තිබ්බා.
    ඒත් ඒවා රජුගේම සුරා සැල් නෙවෙයි නේද?
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    Uba mata trip yanna kiyanna one na...mama lankawe watema giya minihek....A9 ekath gihin thiyenawa......A9 eke api ada yanne Mahinda hindama witharak nemei SFuth hinda..

    api na kiwwe na. yudhdhe iwara karanna SF wada kara. habai machan කිරි කලයක් දොවල ගොම බිංදුවක් දාල වැඩක් නෑ. ඒක ට තේරෙන්නෙ නෑනෙ :confused:
     
    tharindu143

    Well-known member
  • Mar 5, 2007
    2,769
    82
    48
    On the way.....
    ඇත්තද...? ඇස් වහගෙනද මචං උඹ ගියේ...?
    SF දිනුවනම් උඹලට ආයෙ A9 යන්න පාස්පෝට් වීසා ගන්න වෙනවා...

    Ahh ehemada???Ehenam Fonsekawa maragena marenna koti awe ai danne na???? FOnseka LTTE karayek na...Mokatada eyawa maranna hadanne...???Ehema naththam eyawa maranna hadala thiyenne Me anduwen???
     
    sadarana-kota

    Member
    Jan 27, 2010
    372
    17
    0
    සුදු මහත්තයා;6543467 said:
    uba warenko ape gedara. mama ubata mehe thathwe pennanna. :yes::yes:
    උබලාගේ ප්‍රදේශයේ මතට තිත වුනත්
    ලංකාවෙම තිතට මත නොවේද?
     
    tharindu143

    Well-known member
  • Mar 5, 2007
    2,769
    82
    48
    On the way.....
    සුදු මහත්තයා;6543608 said:
    api na kiwwe na. yudhdhe iwara karanna SF wada kara. habai machan කිරි කලයක් දොවල ගොම බිංදුවක් දාල වැඩක් නෑ. ඒක ට තේරෙන්නෙ නෑනෙ :confused:

    Ahh ubala eka piligannawada..Ithin ubalata ai therun ganna bari..mechchara amaruwen Kotiyawa marala...Ubala kiyanne aye unta merata denawa kiyalada??? Ubalage wasiyata one katha kathawak kiyanawa bun...lajjai
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    ගිහින් බලලා කියයි " ඇමෙරිකාවෙ වගේ ලස්සනට පාරවල් නෑ කියලා..." හැම තැනම කිඹුල්ලුනෙ දකින්නේ...

    ඇයි එකෙක් කිව්වේ දැන් ටිකකට කලින්.." පාලම සුනාමි තෑග්ගක්, විදුලි බලය උත්පාදනය කරන්නේ මහවැලි එකෙන් " කියලා.

    පාලම් හදන්නේ විදුලි බලය නිපදවන්නද..?

    අනිවා. මුන්ගෙ තියෙන්නෙ පටු අදහස්. :angry::angry:
     
    Tissaka

    Member
    May 5, 2006
    11,633
    27
    0
    Up in the Air
    සුදු මහත්තයා;6543608 said:
    api na kiwwe na. yudhdhe iwara karanna SF wada kara. habai machan කිරි කලයක් දොවල ගොම බිංදුවක් දාල වැඩක් නෑ. ඒක ට තේරෙන්නෙ නෑනෙ :confused:

    හරියටම හරි කතාව! :)
     
    sadarana-kota

    Member
    Jan 27, 2010
    372
    17
    0
    සුදු මහත්තයා;6543622 said:
    ෂුවර්ද ? :lol::lol::lol:
    දුටු ගැමුණු චරිතය මෙයට ඈද ගත්තේ ඔබ නොවේද?
    එසේ නම් එය නිවරදි කල යුත්තෙත් ඔබ නොවේද?
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    Ahh ubala eka piligannawada..Ithin ubalata ai therun ganna bari..mechchara amaruwen Kotiyawa marala...Ubala kiyanne aye unta merata denawa kiyalada??? Ubalage wasiyata one katha kathawak kiyanawa bun...lajjai

    machan SF taniyen gihin kotiyawa maruwe nane.:baffled::baffled: dan ekata one balaya ganna. eka wenuwen uw uge rata unath pawa denna sudanam kiyana eka oppu karala pennuwa.
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    Ahh ehemada???Ehenam Fonsekawa maragena marenna koti awe ai danne na???? FOnseka LTTE karayek na...Mokatada eyawa maranna hadanne...???Ehema naththam eyawa maranna hadala thiyenne Me anduwen???

    හමුදාපතිවෙලා හිටපු කාලෙ ෆොන්සේකාමද දැන් ඉන්නේ...?. කොටියත් එක්ක එක ස්ටේජ් එකේ නටපු නාඩගම් ඔක්කොම ප්‍රතිපල එනකොට දැක්කානේ.
    එදා හිටපු ෆොන්සේකාමනම් අද ඉන්නේ...එහෙම නම් ආණ්ඩුව වෙන්න ඇති මරන්න හදන්න ඇත්තේ. මොකද සනීප කරන්නත් සිංගප්පූරැවේ යැව්වා. දුවලා දෙන්නට සල්ලිත් යැව්ව. ඒවත් කලානේ.

    දුටු ගැමුණු රජතුමාගේ කාලෙ සුරා සැල් තිබ්බා.
    ඒත් ඒවා රජුගේම සුරා සැල් නෙවෙයි නේද?

    ඒක නම් මම දන්නේ නෑ..මොකද මම සුරා බදු එකේ නෙවෙයි....
     
    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    දුටු ගැමුණු රජතුමාගේ කාලෙ සුරා සැල් තිබ්බා.
    ඒත් ඒවා රජුගේම සුරා සැල් නෙවෙයි නේද?
    නිකන් බාර් අල්ලගෙන රජයට බනින්න එප බන්..මිනිස්සු දැනගන්න ඔනෙ ඔවයින් ඈත් වෙන්න..... මේ රටෙ බේබද්දො ඉන්නකන් බාර් වැහුවත් හොරට පෙරන එව පස්සෙන් යනවා,බාර් වහල දැම්මට වෙඩක් නෑ,මිනිසුන්ගෙ ආකල්ප වෙනස් කරන්න ඕනෙ.....