Uba demalunata baninne ai???? Un merate minissu nemeida??? Eyalata kamathi theeranayak ganna puluwan....
සුදු මහත්තයා;6543277 said:මචන් අච්චර මිනිස්සුන්ව මරපු අංගුලිමාලත් රහත් උනා. පෙර වැරදි ඌ දැන් කරන්නෙ නෑනෙ. මහින්ද බෞද්ධ දර්ශනේට රට පාලනය කරන මිනිහෙක්. ඒකයි දැන් කරුණාට සලකන්නෙ.
සුදු මහත්තයා;6543327 said:මේ රටේ මිනිස්සුනම් උන් ඡන්දෙදි මහින්දට 90%කට වඩා ජනවරමක් දෙන්න ඕන. බලපන් උතුරු නැගෙනහිරට කරපු දේවල්. බලපන් අපේ ආමි එක උන් වෙනුවෙන් තාමත් මැරෙනවා. උන් මේ රට ගැන හිතුවෙ නෑ. උන්ට ඕන උන්ගෙම වෙනම රාජ්‍යයක්. ඒකට පොන්සේක එක්ක ගිවිසුම් ගැහුව. බලපන් ඊලමයි පොන්සේකා දිනපු දිස්ත්‍රික්ක සේරමයි එකයි.
![]()
mano ganeshan la wage ewun eli pita ltte ekata sup karaddi?ත්‍රස්තවාදය අතෑරලා ප්රජාතන්ත්රවාදයට එකතුවුනපලියට ඝාතකයා විසින් මැරුව මිනිසුන්ට පණ දිය හැකිද?
නිතියෙන් මොහු දඩුම්වම් නොවිදිය යුතුද?
සෑම කෙනෙකුටම නිතිය එක වගේ නෙවේද?
Uba Budhagama potha hariyata kiyawapan...Anguli malata Karapu waraddata nisi daduwam labuna...karunata monada labune...amathikamada daduwama???![]()
uba balapan kohe hari thanaka ehema thiyenawada kiyala. angulimala karapu paw pala dunna. eka thamai machan soba dahama. uba kiyanne karunata Mahinda hari me rate minissu hari daduwam denna ona kiyalada ?
daduwama soba dahamen kale awama laba dei. 

සුදු මහත්තයා;6543327 said:මේ රටේ මිනිස්සුනම් උන් ඡන්දෙදි මහින්දට 90%කට වඩා ජනවරමක් දෙන්න ඕන. බලපන් උතුරු නැගෙනහිරට කරපු දේවල්. බලපන් අපේ ආමි එක උන් වෙනුවෙන් තාමත් මැරෙනවා. උන් මේ රට ගැන හිතුවෙ නෑ. උන්ට ඕන උන්ගෙම වෙනම රාජ්‍යයක්. ඒකට පොන්සේක එක්ක ගිවිසුම් ගැහුව. බලපන් ඊලමයි පොන්සේකා දිනපු දිස්ත්‍රික්ක සේරමයි එකයි.
![]()
බුදුන්ගේ කාලයයි අද කාලයයි පටලවා ගන්න එපා බං.
බෞද්ධ දර්ශනේට රට පාලනය කරනවානම් මොකෝ මේ තරම් සුරා සැල්? ඒවත් බෞද්ධ දර්ශනේ තියනවාද?
ඒ වෙනත් බෞද්ධ දර්ශනයක්ද?


උතුර-නැගෙනහිර දිනුවෙ මහින්දනෙ නේද?oya giwisum gana nam ktha kerane epa ban. ITN+ Rupavahini + Wimal witharai owa kiyanne
සහයෝගය දීම වෙනම දෙයක්mano ganeshan la wage ewun eli pita ltte ekata sup karaddi?
FOnsekage giwisuma oppu karapan....mamath Fonsekata erehi wenawa...nikan boru news danna epa bun,...anika oya uba mulinma dala thiyena KInya palama Mahinda karapu deyak nemei..me ratata hamba una Tsunami Aaadarayak....

Palama genalla hai karapu ekakda ? machan palama nemei dunne salli. ewa nisi paridi yodawala thamai palama haduwe. 

උතුර-නැගෙනහිර දිනුවෙ මහින්දනෙ නේද?
රාජ්‍ය මාද්‍ය කල කාර්ය ඉතාම උසස්...
උඹලා වගේ මෝඩ එවුන් ඉන්න නිසා තමයි ඔවුන්ටත් එලිපිට රජය වෙනුවෙන් කතාකරන්න උනේ...


සුදු මහත්තයා;6543383 said:මතට තිත ගෙනාවෙ ඒක තමයි බන්. අපේ පැත්තෙනම් දැන් හොර පොට් ගොඩක් සුනේ සුන්.![]()
උතුර-නැගෙනහිර දිනුවෙ මහින්දනෙ නේද?
රාජ්‍ය මාද්‍ය කල කාර්ය ඉතාම උසස්...
උඹලා වගේ මෝඩ එවුන් ඉන්න නිසා තමයි ඔවුන්ටත් එලිපිට රජය වෙනුවෙන් කතාකරන්න උනේ...







සුදු මහත්තයා;6543406 said:Palama genalla hai karapu ekakda ? machan palama nemei dunne salli. ewa nisi paridi yodawala thamai palama haduwe.
ada news ahapan. oya wamaranne diwisum gana. heta aniddama ubalata dana ganna puluwan.





Mamanam oya pacha news dena Channel dekama balanne na...eta wada hodai Tom n Jerry balanawa




හොර පොට් ගොඩක් සුනේ සුන් නම්
මතට තිතද? තිතට මතද?
පසුගිය වසරේ අලුතින් 3500කට අධික සුරා බලපත්‍ර නිකුත්කරේ ඇයි

