බුදුන්ගේ කාලයයි අද කාලයයි පටලවා ගන්න එපා බං.
බෞද්ධ දර්ශනේට රට පාලනය කරනවානම් මොකෝ මේ තරම් සුරා සැල්? ඒවත් බෞද්ධ දර්ශනේ තියනවාද?
ඒ වෙනත් බෞද්ධ දර්ශනයක්ද?
දුටු ගැමුණු රජතුමාගේ කාලෙ සුරා සැල් තිබ්බේ නැද්ද..? නන්දිමිත්ර යුද්දට ගියෙත් රා බීලා. අනික මේ සුරා සැල් ඔක්කොම 2005 න් පස්සෙ දාපු ඒවද...? සුරාවට ලොකු අතිතයක් තියනවා. ඒක මිනිස් පරිණාමය හා සම්බන්ධයි...









