kelehi guNa nodhath guNamakuwan. - කෙලෙහි ගුණ නොදත් ගුණමකුවන්

  • Jul 4, 2009
    7,259
    462
    83
    mechoo LTTE ya venama eelam ekak illuva ung muslim ayava Jaffna valin pannala demma & pavlpitinma marala demma but mohu kiyala thiyanava muslim & tamil ayata onalu venama eelam ekak hadanna...........muslim aya gena kiyapu hindai mang pilithuru dunne........anith eka muslim aya vediyenma chande dunne SF hinda nemei....UNP eka hinda because ovn business karana aya hinda......but mang chande dunne SF ta ..... a SF hinda UNP hinda nemei

    http://www.elakiri.com/forum/showpost.php?p=6543860&postcount=199 meke oyata uththare tiyenawa kiyalai mata hithenne. :yes:
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,887
    511
    113
    Sri Lanka
    සුදු මහත්තයා;6543821 said:
    සල්ලි තන්හාවට. :rofl::rofl: ඕකුන්ට උගත්තු කියන්නෙ කොහොමද ? ඒත් එක්තරා දේශද්‍රෝහීන් පිරිසක්. මේ රටේ අහිංසක මිනිස්සුන්ගෙ සල්ලිවලින් ඉගෙන ගෙන සුද්දන්ගෙ රටවල් දියුණු කරන්න උදව් කරනව සල්ලිවලට යට වෙලා :growl::growl:

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    man hituwa hariyatama hari
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    mechoo LTTE ya venama eelam ekak illuva ung muslim ayava Jaffna valin pannala demma & pavlpitinma marala demma but mohu kiyala thiyanava muslim & tamil ayata onalu venama eelam ekak hadanna...........muslim aya gena kiyapu hindai mang pilithuru dunne........anith eka muslim aya vediyenma chande dunne SF hinda nemei....UNP eka hinda because ovn business karana aya hinda......but mang chande dunne SF ta ..... a SF hinda UNP hinda nemei

    ඡන්දෙ දුන්නේ කාටද කියන එක ගැන නෙවෙයි ඇත්තටම මේ ත්‍රෙඩ් එක ඇරඹුණේ සහෝදරයා. ඡන්ද ප්‍රතිපල ලොකු කතාවක් පෙන්නුව එක ගැනයි...
    නමුත් කීප තැනකම කියලා තියනවා රටට ආදරේ ද්‍රවිඩ හා මුස්ලිම් මිනිසුන් හිටියා කියලා.

    • ලක්ෂ්මන් කදිරගාමර්
    • කර්නල් මුතාලිෆ්
    • මේජර් නවාස්
    තව ගොඩාක් ඉන්නවා.
     
    aniwa machan. ekane mama issellath kiwwe. me thread eka mula indan balanne nathi aya hitan inne api me jathi wadaya awussanawa kiyala. :confused:
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    man hituwa hariyatama hari

    මචන් පිට රටදි හම්බ කරල මේ රටට එවනවනම් ඒක ගොඩක් හොඳයි. ඒත් ඔයා මෙතනදී අදහස් කරේ එහෙම අය ගැන නෙමෙයිනෙ. සදහටම මේ රත්තරන් රට දාල යන අය ගැනනෙ.
     
    xwife

    Member
    Dec 25, 2009
    176
    2
    0
    මචං ඔය කෙලඋනුපිටිය අසාර්තක ව්‍යාපෘතියක් නේද?:confused::confused:

    මොනවා හැදුවත් මහවැලි ව්‍යාපෘතියෙන්නේ රටට අවශ්‍ය විදුලිබල ධාරිතාවය ලබා ගන්නේ.

    පාලමත් ඉතින් සුනාමි තෑග්ගක්නේ:D:D
    කෙරවලපිටිය අසර්තකයි කියන්නෙ JVP එකයි උඹයි නෙ. දැන් එකේ පලමු අදියර ඉවරයි. එකෙන් 200MW ප්‍රමාණයක් ප්‍රධාන විදුලිබල පද්දතියට ඒකතු කරනවා. එකේ දෙවන අදියර 100MW මේ අවුරුද්ද මැද ක්‍රියත්මක වීමට නියමිතයි.
    බූරුවෙක් වගෙ මොකක් හරි කියන්ඩ කලින් හොයල බලුවනම් හරි නෙද?

    හොර පොට් ගොඩක් සුනේ සුන් නම්
    මතට තිතද? තිතට මතද?
    පසුගිය වසරේ අලුතින් 3500කට අධික සුරා බලපත්‍ර නිකුත්කරේ ඇයි

    උඹද ගනන් කරේ? නැත්තම් lanka e news එකේද තිබ්බෙ. ජනාදිපතිතුමා 2005 එනකොට තිබ්බට වැඩිය දැන් අඩුයි කියල උඹ දන්නැද්ද?
     
    • Like
    Reactions: smallvilleclerk50

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මම හිතන්නෙ උතුරේ දෙමල අය ඔවුන්ගේ ජාතියට තියෙන එකමුතු බව පෙන්නුව. සම්බන්ධන්ට සප් එක දුන්න. ඒත් ඕක කලින් ආවෙ ප්‍රබාකරන්ගේ නියමයෙන්.
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    කෙරවලපිටිය අසර්තකයි කියන්නෙ JVP එකයි උඹයි නෙ. දැන් එකේ පලමු අදියර ඉවරයි. එකෙන් 200MW ප්‍රමාණයක් ප්‍රධාන විදුලිබල පද්දතියට ඒකතු කරනවා. එකේ දෙවන අදියර 100MW මේ අවුරුද්ද මැද ක්‍රියත්මක වීමට නියමිතයි.
    බූරුවෙක් වගෙ මොකක් හරි කියන්ඩ කලින් හොයල බලුවනම් හරි නෙද?

    උඹද ගනන් කරේ? නැත්තම් lanka e news එකේද තිබ්බෙ. ජනාදිපතිතුමා 2005 එනකොට තිබ්බට වැඩිය දැන් අඩුයි කියල උඹ දන්නැද්ද?

    :yes::yes:
    මචන් මුන් දැන් ඉන්නෙ පිස්සු බල්ලො වගේ වියරු වැටිල. ඔහේ තප්පුලනව මී හරක් වගේ.ඇත්ත නැත්ත දන්නෙ නැතිව කට මැත දොඩවනවා
     
    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    සුදු මහත්තයා;6543943 said:
    oya dan hitan inne ape aramuna mokak kiyalada ? mama kiwwane machan me thread eka mula idala balannako. :yes:
    dannethooooooo

    pitu 20 vithara thiyanava
    samaharu sinhalen gahala
    samaharu engish valin gahala
    samaharu sinhala.........sinhala akuru valin ma gahala
    samaharu singlish valin gahala.....meva kiyevvoth oluva kachal venava.....kiyavannath kammeli............ekapetthakin nidi mathai
    mang nidaganna yanavooo
    bye bye
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,887
    511
    113
    Sri Lanka
    සුදු මහත්තයා;6543974 said:
    මචන් පිට රටදි හම්බ කරල මේ රටට එවනවනම් ඒක ගොඩක් හොඳයි. ඒත් ඔයා මෙතනදී අදහස් කරේ එහෙම අය ගැන නෙමෙයිනෙ. සදහටම මේ රත්තරන් රට දාල යන අය ගැනනෙ.

    machang man gana waradiyata hitanne epa. man tikak hitanne wenas widihata,
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    dannethooooooo

    pitu 20 vithara thiyanava
    samaharu sinhalen gahala
    samaharu engish valin gahala
    samaharu sinhala.........sinhala akuru valin ma gahala
    samaharu singlish valin gahala.....meva kiyevvoth oluva kachal venava.....kiyavannath kammeli............ekapetthakin nidi mathai
    mang nidaganna yanavooo
    bye bye

    oyata ehenam me thread ekata reply nokara innai thibbe. meka nikam chat thread ekak nemei ne. tikak barapathala subject ekak yanne. antimata oya oyage hithath ridawagena api ganath waradi watahemak athi karan giya. :yes::yes:

    ok Bye
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    kelehi guna danna hinda wenna ati mr sf ge chanda tika horakam karala ada sf ge seat eke idagena inne
    lajjawak kiyala deyak tiyenawanam me wage padanamak nati gon katha kiyanne natuwa hitapan
     
    sadarana-kota

    Member
    Jan 27, 2010
    372
    17
    0
    kelehi guna danna hinda wenna ati mr sf ge chanda tika horakam karala ada sf ge seat eke idagena inne
    lajjawak kiyala deyak tiyenawanam me wage padanamak nati gon katha kiyanne natuwa hitapan
    2hmn52a.jpg
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka

    mr wedi tiyalath madi
    okawa pare maddata aran awilla danagassala mas karanna one :angry:
    oya okkoma mr wesakame yana mr ge pin packet walata wikinichha para sinhalayo
    okunwa tiyalath madi
    mr sf ta karanna giya deta dan agilla ussanawa sf ta
    para sinhalayo
    sf wage minihekta ada oya gahana mada hitinne naa return eka thopita kohen hari wadii
     
    Machan mata baninne epa...

    mata th hari dukai machan.