වහ කදුරු

Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
ඇත්ත ඇති සැටියෙන්... ඇත්ත මරන රටෙ ඇත්ත ගැන ලියන්න වැඩි වැඩියෙන් ශක්තිය ලැබෙවා!!!
 
blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    214badi.jpg

    :yes::yes: බලු වලිගේ උණ පුරැකෙ දාලා තිබුනත් නැහැ ඇදේ ඇරෙන්නේ
    ටික දෙනෙක් ‍එහෙමමයි ටික දෙනෙක් එහෙම නැහැ
    :D
    යමක් දකින්නත් සිතන්නත් බුද්ධිය අවශ්‍යයි. බුද්ධිමතෙක් අද සිතන දෙය තව කෙනෙකුට වැටහෙන්න තව අවුරැදු ගණනාවක් ගියාම
    එතෙක් නිහඩව අපි මෙතෙක් ආමග යෑම පමණයි ඉතිරිව ඇත්තේ.... සතුටුවිය හැකි දිනක් කෙදිනක හෝ නැවතත් එන එකක් නැහැ.
    මම හිතන විදියට නංගිත් හම්බකරන් කන කෙනෙක් මමත් එලෙසමයි ඉතින් අපිව වට්ටන්න කිසිවෙකුටත් බැහැ..

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ලාංකීය දේශපාලනයේ හරස් කඩක් වගෙයි..

    ශම්මි අක්කා අන්දපු ඇදුම් ගලවනවා වගේ... හොදා... හොදා....
     
    හිතේ උපදින සිතිවිල්ලක්- කවියක්-නිසැඳැසක්-නිර්මාණයක් කරන්නවත් නිදහසක් නැති අමන යුගයක්. සියළු දෙනාට යහපතක් වේවා!
    (සෘන- දහයක් දෙනකොට +විස්සක් ලැබෙන තරමට අපි යමක් කරන බව හිතාගන්න බැරි නිවට මිනිසුන්ටත් යම් දවසක යථාර්‍තය වැටහේවා!)
     
    Ashawari

    Member
    May 8, 2009
    432
    13
    0
    hoda nirmanayak

    kaalayata galepenawa

    eth balagenay me kale hari parissamen , To live with da blind we hav to be blind
     
    hmmm.. ekanam atta...desapalanaya kiyanne.. a wage deyak thamai..
    subapatum saho...hoda nirmanayak!!!

    Nice :) ANd true

    yep dts true:rolleyes:
    nice poem sis:D

    very good 1

    එළමකිරි අක්කේ
    සුබ අනාගතයක් :P
    ඔබගේ අදහස් දැක්වීමට-දිරිගැන්වීමට බෙහෙවින් ස්තුතියි!:D
     
    ලස්සනයි... :D

    අපි මේකට නමක් දාමු "දුකට ලීව කවි...." කියල...
    :rofl:
    අන්ධයන්ගේ ලෝකය?
    (දුක් වෙනදාට හිතාගන්නවත් බැරි වෙයි මොනතරම් අපරාධයකටද දායක වුනේ කියලා)
     
    එළමකිරි අක්කේ
    සුබ අනාගතයක් :P

    ඇත්ත වහගෙන බොරුව ඇවිදින්
    නිමා කල පසු අපේ ලෝකය
    අනේ අප හට ඉතිරි වනු‍යේ සත්‍යයේ
    මතකයක් පමණද?

    සත්‍යවාදී නිර්මාණයක් සහෝ. සත්‍යය හෙලි වන විට සියල්ල සිදුවී තිබෙනු ඇත.

    ඇත්ත ගැන ලියවුණු සාර්තක නිර්මාණයක්

    සාර්ථකයි!
    තව ලියන්න :)

    100% true sis

    ස්තුතියි හැමදෙනාටම!:D
     
    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    lassanai..... :yes::yes::yes::yes::yes::yes: habai wasanawata ape rata oya watenna giya walen beruna......:yes::yes::yes::yes::yes: ek therum gannath samahara kattiyata boho kalayak gatha wewi....:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::yes::yes:
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    රට වෙනුවෙන්
    සටන් වැද
    ජය අරන් අඹීතව
    එදා පින් දුන්න
    ඔහුට අද
    ගුණමකුවා යැයි කියන
    මෙවන් යුගයක
    විෂ ඔඩු දිවයන්න
    ඉඩ දී...
    අපිත් බලා ඉමු
    රටට හොදනම්
    අපිත් අපටම සුබ පතාගමු
    අපේ මව්බිමට සහ අපි හැමොටම
    සුබ අනාගතයක්...
    මන්ද අපේ අනාගතය
    අපිවත් නොදන්නා නිසාවෙනි

    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුඩුරුවන්ගේ කිවලු :rolleyes:

    ලස්සන නිර්මාණයක් ඔබට සුබ පැතුම් සහොදරී ...
     
    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    රට වෙනුවෙන්
    සටන් වැද
    ජය අරන් අඹීතව
    එදා පින් දුන්න
    ඔහුට අද
    ගුණමකුවා යැයි කියන
    මෙවන් යුගයක
    විෂ ඔඩු දිවයන්න
    ඉඩ දී...
    අපිත් බලා ඉමු
    රටට හොදනම්
    අපිත් අපටම සුබ පතාගමු
    අපේ මව්බිමට සහ අපි හැමොටම
    සුබ අනාගතයක්...
    මන්ද අපේ අනාගතය
    අපිවත් නොදන්නා නිසාවෙනි

    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුඩුරුවන්ගේ කිවලු :rolleyes:

    ලස්සන නිර්මාණයක් ඔබට සුබ පැතුම් සහොදරී ...

    sahena duken liyapu nirimanayak..... aiyooooooo Dracula nangi..... :rofl::rofl::rofl::P:P:P:P:P:lol::lol::lol::lol:
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    sahena duken liyapu nirimanayak..... aiyooooooo Dracula nangi..... :rofl::rofl::rofl::P:P:P:P:P:lol::lol::lol::lol:

    Dukak naha mata kawuru awath ekai...:D ka wenuwenwath kade yanne naha :rolleyes: Ratata hodak wenawanam echcharai kawuru awith thamanuth kala ratath diyunu wenawanm ...Asadaranaya,dushanaya,wanchawata nam mama asa naha echcharai... :dull:E dennagema hoda nayakathwa lakshana thiyanawa naraka wagema..
    :rolleyes: E Dennagen kawuru janadhi pathi wunath mata pawudgalika proyojanayak naha :rolleyes: mage gamana mama kawuru awath yanawa :yes: eth kalaka wiruwek wela wadagena jiti manussayekta paraduna gaman "U balla" kiyala kiyana (a)manussayin gana nam kalakirimeen inne dinuwath paradunath ohu weerayek..eka matanam amataka wenne na.

    ඡන්දයේදී දිනුවේද පෑරදුනේද වීරයෙකුමය :yes:
     
    Last edited:

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    wiwurtha manasakin liyawunu ada me samajaye yatharthaya.... shamee me wachana me adahasa gana mata kiyanna thiyenne pasasumak.... hamadeyakma welath es kan piyagena inna ekata wada hitata aapu deyak liyana eka hodai. obata suba pathum
     
    Dukak naha mata kawuru awath ekai...:D ka wenuwenwath kade yanne naha :rolleyes: Ratata hodak wenawanam echcharai kawuru awith thamanuth kala ratath diyunu wenawanm ...Asadaranaya,dushanaya,wanchawata nam mama asa naha echcharai... :dull:E dennagema hoda nayakathwa lakshana thiyanawa naraka wagema..
    :rolleyes: E Dennagen kawuru janadhi pathi wunath mata pawudgalika proyojanayak naha :rolleyes: mage gamana mama kawuru awath yanawa :yes: eth kalaka wiruwek wela wadagena jiti manussayekta paraduna gaman "U balla" kiyala kiyana (a)manussayin gana nam kalakirimeen inne dinuwath paradunath ohu weerayek..eka matanam amataka wenne na.

    ඡන්දයේදී දිනුවේද පෑරදුනේද වීරයෙකුමය :yes:
    නියමයි ඇන්ජලා! අපි මතවාදියෝ නෙවෙයි.අපට පක්‍ෂයකුත් නෑ.අපට අවශ්‍ය යුතුකම-මනුස්සකම පිරුනු-නීතිය සියල්ලට සමාන-සංවර්ධනය සමානව ගලා යන-ජාතික ධනය හූරා නොකන-බොරු වෙස් මුහුනු වලින් ජනතාව නොරවටන රජයක්-රටක්.:yes: