hmm hithata denena widiyata liyala thiyanawa!
elaaaaaaaaaz!

adha mokadha aluth widhihak akathaawak mathak wela?? kohoma unath lassnata liyala thiyenwa,,![]()
දුප්පත් කම කියන්නේ ගිරයට අහුවෙච්චි පුවක් ගෙඩිය වගේ දෙයක් අක්කේ.. එක පැත්තකින් කැපෙන එක බේරෙන්න අනෙක් පැත්තට ගියාම ඒ පැත්තෙනුත් කැපෙනවා. ඒක හැමදාටම එහෙමයි.. ඉස්සරහටත්..
ඒත් අපේ පරම්පරාවේ වගකීම ඒ දෙස ඇස් කන් පියාන බලා සිටීම නොව ඉන්දුනීලත් හිනහෙන දවසක් වෙනුවෙන් කැප වීමයි... තුවක්කුව බැරි නම් පෑනවත් අතැතිව... අඩුම තරමේ...
අක්කට පින්...

සමාජයේ මේ වගේ අඳුරු පැති කොයිතරම්ද? ඒත් ඒවට විසඳුම්... :S 

ඔබ මෙලෙස ජනතාවාදී නිර්මානයක් අප හදවතට නොව බුද්ධියට එක් කිරීම තුලින් නිර්මානකරනයේ ඇති කරගත් පුංචිම වෙනසට මං ගොඩාක් කැමතියි..විය යුත්තේ එයයි..
විෂම සමාජය පැතිකඩයන් කීපයකින් දැනුවත් කරන්න ඔබ සතු කුසලතාවය හරි කෙලින් හරි මගට යොමු කර ගත් මගේ හිතට තදින් දැනුන මුල් අවස්ථාව මෙය විදිහටයි මා දකින්නේ...
ඉතාම විශිෂ්ඨ පැදි පෙලක්. නිද්‍රාගතව සිටිනා සමාජය ඇහැරවීමක්..අපේ කාලයේ දුක් විඳිනා සොයුරියන්ගේ ශෝකාලාපය අපට හඬ ගා කිවූ මොහොතක්...
නංගියට ජය.....

samajaye mewani iranam walata moona paana aya ketharamda. ?
hoda nirmanayak wenada wagema.
දුක්බර ඇත්තක් ගෙනහැර දැක්වීම ගැන ඔබට ස්තුති කරමි සොයුරිය.
දරිද්‍රතාවය පවතින තුරු මෙවන් මුදලාලිලා බොරදියේ මලු බාන්න උත්සාහ කරාවි.