"ප්රියෝහෝ විප්පයෝගෝ දුක්කෝ" ඕනෑම පෘතග්ජනයෙකුට මේක පොදුයි..ඒ උනාට මට ඔබතුමගෙ කෝනයෙන් බලල තේරුම්ගන්න පුළුවනි
මම ඔය හැමෝගෙන්ම අහන්නෙ ඉතාම පුංචි ප්රශ්නයක්
යශෝධරාවිය සිදුහත් තවුසට ආදරය කළාද නැද්ද ?
කළා නම්
කොයි තරම් සැලසුම් කළත් කොයි තරම් පෙරුම් පිරුවත් තමන්ගෙ ආදරණිය ස්වමියා තමන්ගෙන් ඈත් උනාම දුකක් ඇතිවෙනවද නැද්ද ?
ඕකටට මට සරල සුන්දර උත්තරයක් දෙන්න
අටුවා ටීකා ඕන නෑ(අටුවා ටීකා නැතුව උත්තර දෙන්න බැරි ප්රශ්නයක්ද එක ?
)
යශෝධරාව සිදුහත්ට ආදරය කරා

ආදරයකටත් වඩා එතන ආත්මීය බැදීමක් හා ඊට එහා ගිය අරමුණක් තිබුණා
දුකක් ඇති වුනත් ඊට වඩා සතුටු වෙන්න කාරණයක් තියනකොට දුක යටපත් වෙනවා..
අම්මා කෙනෙක් තම දරුවට කෑම ටික දීලා බඩගින්නේ ඉන්නවා.
අම්මා දුක්වෙනවද දරුවගේ බඩගින්න නිවුණ එකට සතුටු වෙනවද?

)
)




