යශෝධරාවන්ගේ ඌණ පූර්ණය

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අනික් අයට කලින් මල්ලිව කෝට් කරාට හැමෝම සමාවෙන්න ඕන

    ......

    ඔවුන් පෙරුම් පිරුවා මහා කුසලයක් රැස් කරා :yes: ඒ බව නම් බුද්ධ දේශනාවලම තියනවා

    කොයි තරම් සැළසුම් කළත මට මෙන්න මේ දේ කියන්න අමිල අයියෙ
    යශේධරා දේවිය සිදුහත් තවුසට දිවි හිමියෙන් ආදර කළාද නැද්ද ?
    උත්රේ නෑ නම්. මාගෙ කතව මින් අවසානයි අමාරුවෙන් හරි අසා සිටි ඔබ සැමට ස්තූතියි

    ඔව් නං
    මට කියන්න
    තමන් ආදරය කරපු තමාගෙ ස්වාමියා තම පුතා උපන් දවසෙම එක පවුලක් වෙන්න තිබුනු දවසෙම ගිහිගෙය හැර ගියාම යශේධරාව දුක් වෙන්නෙ නැද්ද ?

    ආදරය කලා නම් ඒ දේ නැති උනාම දුකක් ඇතිවෙන්නෙ නැද්ද ? කන්දක් නැග්ගොත් පල්ලමක් හම්බුවෙන්නෙ නැද්ද ?

    ඔහු මතු දිනයක සියලු දුක් නිමාකරන්න මාර්ගය හොයාගන්නවා ඒක ඇත්ත
    නමුත් ඒ වෙද්දිත් හා ඒ වෙනකං යශේධරාවිය තම ස්වමියාට ආදරය කරපු බිරිඳක්
    නෙවෙයිද ?

    තමන්ගෙ දුව දීග යන දවසෙ ඒ අම්මල තාත්තල අඬනවා . ඇයි අඬන්නෙ මෙච්චරකල් තමන් එක්ක එකට හිටපු තමාගේම ලෙයින් මසින් හැදුන තමාගේඅ දියණිය වෙන කෙනෙක්ගෙවෙලා ඒ ගෙදරට යන නිසා
    නමුත් පසු ඒගොල්ලො සතුටින් ජීවත් වෙනව නේද කියල දෙමවියො හිත හදාගන්නවා. ඒගොල්ලො දරුවන් ලබපු කාලෙක තම මුණුබුරු මිණිබිරියන් දිහා බලල සතුටු වෙනවා

    මම කියන්නෙ ඇය දුක් වුනත් දුක් උනේ තම ආදරවන්තයා ඈත්වීම නිසා :)
    ඒ වගේම තම ස්වාමියා යම් දිනයක සියළු සතුන් දුකින් මිදවීමෙ අරමුණ ජයගන්නා බව දන්නා නිසා ඇය ඒ ගැන සතුටු වෙන්නත් ඇති
    :)
     
    Last edited:

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම

    සහෝ.. මට තියෙන ගැටලුව ඒ මොහොතේ ඇය කොහොමද දන්නේ ඔය කතාව...
     
    Jan 15, 2009
    9,238
    368
    0
    හ්ම්ම් හොඳ නිර්මාණයක් අමිල...
    ඇත්තටම බුද්ධ චරිතයෙ යම් යම් අපහැදිලි තැන් ( ගැටළු) මටත් තියෙනවා..
    ඒත් ඒ ගැන දැනගන්න කියල හරිහමන් කෙනෙක් අපිට අද නැහැ..
    ඔය හේතුව නිසා බොහෝ දෙනෙක් තම තමන්ගෙ මත ඉදිරිපත් කරන්න පෙළඹිලා තියෙනවා..
    තමන්ගෙ දැනුම මට්ටම හැටියට..
    විවිධ අයට විවිධ විදියට තමන්ගෙ මතේ සාධාරණය කරන්න පුළුවන්...
    දිගටම මෙවැනි නිර්මාණ කරන්න සුබ පැතුම්:D
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සහෝ.. මට තියෙන ගැටලුව ඒ මොහොතේ ඇය කොහොමද දන්නේ ඔය කතාව...

    අමිල අයියා කියන විදියට මේ හැමෝම සිදුහත් කුමරාගෙ මෙහෙයුමට භව ගණනාවක සිට පෙරුම් පුරමින් උදව් කරන්න ආපු කට්ටයක් (අමිල අයිය කියපු එක මට තේරුනේ එහෙම :oo:)

    ඉතිං යශෝධරාවිය දන්නවා කරුනූ දෙකක්

    • තමන් සමග මේ තරම් ආදරෙන් හිටපු ස්වාමියා සුළු හේතුවකට තමන්ව හැර නොයන බව
    • අනිත් එක ඡන්න ඇමති ආපහු ආවෙ බෝධිසත්වයන්ගෙ අරමුණ දැනගෙන. එතුමා ගිහිගෙය හැරගියේ සත්‍ය සෙවීමෙ අරමුණින් කියන් පණිවිඩ්ය අරගෙනයි

    ඉතිං යශොධරාවිය ඒ අනුව දැනගන්න ඇති තමන්ගෙ ස්වාමියාගෙ අරමුණ :)

    කොහොම උනත් මෙතන මතෘකාවට අදාලව කත කළොත් නං මම තවමත් ඉන්නෙ
    යශෝධරාවිය කම්පා උනා කියන මතයේ
    වෙළපුනාද නැද්ද කියන්න මම දන්නෙ නෑ
    නමුත් තමන්ගෙ පුතගෙ ස්වාමියා අහිමි උන බිරිඳක් හැටියට එහෙම කළත් ඒකේ පුදුම වෙන්න දේකුත් නෑ
    වැරැද්දකුත් නෑ. එහෙම දෙයක් උනා නම් බෞද්ධයො විදියට ඒක පිළිගන්න අපි ලැජ්ජ වෙන්න ඕනෙත් නෑ කියලයි මටනං හිතෙන්නෙ :)
     
    Last edited:

    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    හ්ම්ම් හොඳ නිර්මාණයක් අමිල...
    ඇත්තටම බුද්ධ චරිතයෙ යම් යම් අපහැදිලි තැන් ( ගැටළු) මටත් තියෙනවා..
    ඒත් ඒ ගැන දැනගන්න කියල හරිහමන් කෙනෙක් අපිට අද නැහැ..
    ඔය හේතුව නිසා බොහෝ දෙනෙක් තම තමන්ගෙ මත ඉදිරිපත් කරන්න පෙළඹිලා තියෙනවා..
    තමන්ගෙ දැනුම මට්ටම හැටියට..
    විවිධ අයට විවිධ විදියට තමන්ගෙ මතේ සාධාරණය කරන්න පුළුවන්...
    දිගටම මෙවැනි නිර්මාණ කරන්න සුබ පැතුම්:D

    බුද්ධ චරිතය සාහිත්‍යකරණය වෙලා...
    නිශ්චිතවම උනේ මොකක්ද කියන්න අපි දන්නෙ නෑ තමා...
    බුද්ධ චරිතයෙ සමහර තැන් බුදුන් වහන්සේට පක්ෂපාතීව වගේම අපක්ෂපාතීවත් සාහිත්‍යකරණයට ලක් වවුනු අවස්ථා දකින්න පුළුවන්.........
     
    කොයි තරම් සැළසුම් කළත මට මෙන්න මේ දේ කියන්න අමිල අයියෙ
    යශේධරා දේවිය සිදුහත් තවුසට දිවි හිමියෙන් ආදර කළාද නැද්ද ?
    උත්රේ නෑ නම්. මාගෙ කතව මින් අවසානයි අමාරුවෙන් හරි අසා සිටි ඔබ සැමට ස්තූතියි

    ඔව් නං
    මට කියන්න
    තමන් ආදරය කරපු තමාගෙ ස්වාමියා තම පුතා උපන් දවසෙම එක පවුලක් වෙන්න තිබුනු දවසෙම ගිහිගෙය හැර ගියාම යශේධරාව දුක් වෙන්නෙ නැද්ද ?

    ආදරය කලා නම් ඒ දේ නැති උනාම දුකක් ඇතිවෙන්නෙ නැද්ද ? කන්දක් නැග්ගොත් පල්ලමක් හම්බුවෙන්නෙ නැද්ද ?

    ඔහු මතු දිනයක සියලු දුක් නිමාකරන්න මාර්ගය හොයාගන්නවා ඒක ඇත්ත
    නමුත් ඒ වෙද්දිත් හා ඒ වෙනකං යශේධරාවිය තම ස්වමියාට ආදරය කරපු බිරිඳක්
    නෙවෙයිද ?

    තමන්ගෙ දුව දීග යන දවසෙ ඒ අම්මල තාත්තල අඬනවා . ඇයි අඬන්නෙ මෙච්චරකල් තමන් එක්ක එකට හිටපු තමාගේම ලෙයින් මසින් හැදුන තමාගේඅ දියණිය වෙන කෙනෙක්ගෙවෙලා ඒ ගෙදරට යන නිසා
    නමුත් පසු ඒගොල්ලො සතුටින් ජීවත් වෙනව නේද කියල දෙමවියො හිත හදාගන්නවා. ඒගොල්ලො දරුවන් ලබපු කාලෙක තම මුණුබුරු මිණිබිරියන් දිහා බලල සතුටු වෙනවා

    මම කියන්නෙ ඇය දුක් වුනත් දුක් උනේ තම ආදරවන්තයා ඈත්වීම නිසා :)
    ඒ වගේම තම ස්වාමියා යම් දිනයක සියළු සතුන් දුකින් මිදවීමෙ අරමුණ ජයගන්නා බව දන්නා නිසා ඇය ඒ ගැන සතුටු වෙන්නත් ඇති
    :)
    මට කියන්න
    තමන් ආදරය කරපු තමාගෙ ස්වාමියා තම පුතා උපන් දවසෙම එක පවුලක් වෙන්න තිබුනු දවසෙම ගිහිගෙය හැර ගියාම යශේධරාව දුක් වෙන්නෙ නැද්ද ?

    ආදරය කලා නම් ඒ දේ නැති උනාම දුකක් ඇතිවෙන්නෙ නැද්ද ? කන්දක් නැග්ගොත් පල්ලමක් හම්බුවෙන්නෙ නැද්ද ?

    ඔහු මතු දිනයක සියලු දුක් නිමාකරන්න මාර්ගය හොයාගන්නවා ඒක ඇත්ත
    නමුත් ඒ වෙද්දිත් හා ඒ වෙනකං යශේධරාවිය තම ස්වමියාට ආදරය කරපු බිරිඳක්
    නෙවෙයිද ?
    :yes:මම මතු කරන්න හදන අර්ථයත් මේකමයි.මෙතන දෙපාර්ශවයක් විදියට කරුනු කියන්නේ පෘථග්ජන වියේ සිටි යශෝදරාව හා නිවන් දුටු යශොදරාව පටළවා ගැනීම නිසා.
    සිදුහත් හැර යාමෙන් ඇය කෙතරම් වියෝගයට පත් වුනාද කියතොත්,බිම නිදමින්-පඬු වත දරමින්-කටුක අහර ගනිමින් දිළින්දියක් සේ ජීවත් වුනේ.මෙතනදි කෙනෙකුට කියන්න පුලුවන් තම හිමියාට නැති සැප මට කුමටද කියා ඇය සිතූ බව.‍කවර අයුරකින් කිව්වත් ඇයගේ අසීමිත වේදනාව පලකර ඇත්තේ තමන්ද අපමණ දුක් විදීමෙන්.කම්සැප පමණක් යුග ජීවිතය කියල හිතන අය ගැන නම් මට කියන්න දෙයක් නෑ.යශෝදරාවට වියෝ ගිනි නොදැනුනා-සිතින්වත් නොහැඬුවා කීම නම් පුදුමයක්.
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අමිල අයියා කියන විදියට මේ හැමෝම සිදුහත් කුමරාගෙ මෙහෙයුමට භව ගණනාවක සිට පෙරුම් පුරමින් උදව් කරන්න ආපු කට්ටයක් (අමිල අයිය කියපු එක මට තේරුනේ එහෙම :oo:)

    ඉතිං යශෝධරාවිය දන්නවා කරුනූ දෙකක්

    • තමන් සමග මේ තරම් ආදරෙන් හිටපු ස්වාමියා සුළු හේතුවකට තමන්ව හැර නොයන බව
    • අනිත් එක ඡන්න ඇමති ආපහු ආවෙ බෝධිසත්වයන්ගෙ අරමුණ දැනගෙන. එතුමා ගිහිගෙය හැරගියේ සත්‍ය සෙවීමෙ අරමුණින් කියන් පණිවිඩ්ය අරගෙනයි

    ඉතිං යශොධරාවිය ඒ අනුව දැනගන්න ඇති තමන්ගෙ ස්වාමියාගෙ අරමුණ :)

    කොහොම උනත් මෙතන මතෘකාවට අදාලව කත කළොත් නං මම තවමත් ඉන්නෙ
    යශෝධරාවිය කම්පා උනා කියන මතයේ
    වෙළපුනාද නැද්ද කියන්න මම දන්නෙ නෑ
    නමුත් තමන්ගෙ පුතගෙ ස්වාමියා අහිමි උන බිරිඳක් හැටියට එහෙම කළත් ඒකේ පුදුම වෙන්න දේකුත් නෑ
    වැරැද්දකුත් නෑ. එහෙම දෙයක් උනා නම් බෞද්ධයො විදියට ඒක පිළිගන්න අපි ලැජ්ජ වෙන්න ඕනෙත් නෑ කියලයි මටනං හිතෙන්නෙ :)

    හරි.. මමත් පිළිගන්නවා ඇය කාරණය දැන සිටියා කියා. නමුත් "සත්‍යය සොයා යෑම" කියන කාරණය පූර්ව-බුද්ධ සමයේ සිටි තරුන බිරිදකට තම සැමියා නැති වියෝව දුරු කරගන්නට කොයි තරම් දුරට දායක උනාද කියන එක මට තාමත් ගැටලුවක්...

    මෙවන් කතිකාවත් සෑහෙන්න අගෙයි සහෝ... එවිට බෞද්ධ අපගේ සැක සංකා කතා බහ කරලා දුරු කරගන්න පුළුවන්. ඒල හරියට වෙනත් ආගමිකයකු නැගිය හැකි ප්‍රශ්නයකට අපි කල් තියා උත්තර හොයා ගන්නවා වගේ කියලා සිතන්නකෝ...
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :yes:.....‍කවර අයුරකින් කිව්වත් ඇයගේ අසීමිත වේදනාව පලකර ඇත්තේ තමන්ද අපමණ දුක් විදීමෙන්.

    මේකනං මම දන්නෙ නෑ ශම්මි අක්කෙ
    ඒ දේ කලේ තම ස්වාමියා විඳින දුක තේරුම්ගන්නද තමාගෙ වේදනාව පිටකිරීමෙ අදහසින්ද කියල:dull:

    කම්සැප පමණක් යුග ජීවිතය කියල හිතන අය ගැන නම් මට කියන්න දෙයක් නෑ.යශෝදරාවට වියෝ ගිනි නොදැනුනා-සිතින්වත් නොහැඬුවා කීම නම් පුදුමයක්.
    :yes:
    හරි.. මමත් පිළිගන්නවා ඇය කාරණය දැන සිටියා කියා. නමුත් "සත්‍යය සොයා යෑම" කියන කාරණය පූර්ව-බුද්ධ සමයේ සිටි තරුන බිරිදකට තම සැමියා නැති වියෝව දුරු කරගන්නට කොයි තරම් දුරට දායක උනාද කියන එක මට තාමත් ගැටලුවක්...

    මෙහෙමයි මින්දද අපි මේ හැම වදයක්ම ගොඩ නඟන්නෙ තාමත් හරි හැටි පැහැදිළි නැති
    අතිශයෝක්ති වලින් "දූශිත වූ"
    පෞද්ගලික විවේචන වලින් දුර්වර්ණ වූ කරුණු කාරණා ඇසුරෙන් බව අමතක කරන්න හොඳ නෑ.:nerd:

    අපි හිතන හැටියට යශොධරාවිය කියන්නෙ පෘථග්ජන උනත් ඉතා හොඳ තේරුම් ගැනීමෙ ශක්තියක් තිබුණු කෙනෙක්
    පාරමී පුරපු කෙනෙක්(ලු)

    ඉතිං සත්‍ය සොයා යෑම තේරුම්ගත හැකි කාන්තාවක් වේ නම් ඒ ඇය හැරෙන්න වෙන කවුරුත් වෙන්න බෑ :no: එක්කො මේ ලොකෙ කාටවත් ඒ වෙද්දිත් බෝධිසත්වයන්ගෙ අරමුණ ගැන මෙලෝ වැටහීමක් තිබිලා නෑ :D(පස්වග මහණුන් ඇරුනාම)

    මෙවන් කතිකාවත් සෑහෙන්න අගෙයි සහෝ... එවිට බෞද්ධ අපගේ සැක සංකා කතා බහ කරලා දුරු කරගන්න පුළුවන්. ඒල හරියට වෙනත් ආගමිකයකු නැගිය හැකි ප්‍රශ්නයකට අපි කල් තියා උත්තර හොයා ගන්නවා වගේ කියලා සිතන්නකෝ...
    ඒක ඇත්ත
    නමුත් අවංකවම එකක් කියන්න ඕනෙ මම මේ කරුණු දක්වන්නෙ
    බුද්ධාගම ගැන මගේ තියේන අංශුමාත්‍රීය දැනුමෙන්
    ඉතිං ඒවයෙ නිවැරැදිතාව 0. 000බිංදු ගොඩායි 1 විතර තමා වෙන්නෙ
    බලමු මේ ගැන දන්න අය මොනවද කියන්නෙ කියල :D
     
    Last edited:

    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    මට කියන්න
    තමන් ආදරය කරපු තමාගෙ ස්වාමියා තම පුතා උපන් දවසෙම එක පවුලක් වෙන්න තිබුනු දවසෙම ගිහිගෙය හැර ගියාම යශේධරාව දුක් වෙන්නෙ නැද්ද ?

    ආදරය කලා නම් ඒ දේ නැති උනාම දුකක් ඇතිවෙන්නෙ නැද්ද ? කන්දක් නැග්ගොත් පල්ලමක් හම්බුවෙන්නෙ නැද්ද ?

    ඔහු මතු දිනයක සියලු දුක් නිමාකරන්න මාර්ගය හොයාගන්නවා ඒක ඇත්ත
    නමුත් ඒ වෙද්දිත් හා ඒ වෙනකං යශේධරාවිය තම ස්වමියාට ආදරය කරපු බිරිඳක්
    නෙවෙයිද ?
    :yes:මම මතු කරන්න හදන අර්ථයත් මේකමයි.මෙතන දෙපාර්ශවයක් විදියට කරුනු කියන්නේ පෘථග්ජන වියේ සිටි යශෝදරාව හා නිවන් දුටු යශොදරාව පටළවා ගැනීම නිසා.
    සිදුහත් හැර යාමෙන් ඇය කෙතරම් වියෝගයට පත් වුනාද කියතොත්,බිම නිදමින්-පඬු වත දරමින්-කටුක අහර ගනිමින් දිළින්දියක් සේ ජීවත් වුනේ.මෙතනදි කෙනෙකුට කියන්න පුලුවන් තම හිමියාට නැති සැප මට කුමටද කියා ඇය සිතූ බව.‍කවර අයුරකින් කිව්වත් ඇයගේ අසීමිත වේදනාව පලකර ඇත්තේ තමන්ද අපමණ දුක් විදීමෙන්.කම්සැප පමණක් යුග ජීවිතය කියල හිතන අය ගැන නම් මට කියන්න දෙයක් නෑ.යශෝදරාවට වියෝ ගිනි නොදැනුනා-සිතින්වත් නොහැඬුවා කීම නම් පුදුමයක්.

    ම දැක්ක උදේ ඉඳල ඔබ මේ අදහස තහවුරු කරන්න උත්සහ කරනවා..
    මම 100% ක් ඔබත් සමග එකගයි...
    ඔබ කිව් කරුණ හරි බොහෝ දෙනෙක් පුහුදුන් යශෝදරාවයි, අරහත් යශෝදරාවයි පටලවාගෙන...
    අවුරුදු 13ක් කම් සැප විඳි යශෝදරාවට... තම කුළුඳුල් දරුවා උපන් දවසෙම ස්වාමියා හැරයාම..ඊටත් වඩා... සිදුහත්ට එච්චර ආදරේ කරපු ඇය...ස්වාමියා ගියෙ කොහෙද, ආරක්ශිතව ඉන්නවද, කියල දන්නෙ නැතිව දුක දරා ගන්න බෑ තමා... ඔබ හරි...

    මේ මතය නොදරන අය මොහොතක් හිතන්න...
    ඔබේ මව කෙතරම් සතුටු වෙන්න ඇතිද ඔබේ පියා සමග ඔබ උපන් දවසෙ....
    ගැහැණියකගෙ ලොකුම බලාපොරොත්තුව අම්ම කෙනෙක් වෙන එක...
    අම්ම කෙනෙක්ගෙ ලොකුම බලාපොරොත්තුව දරුවගෙ යහපත් අනාගතය...තමන්ගෙ දරුව ලොකු මහත් වෙනව තමන්ගෙ ස්වාමියත් එක්ක බලන් ඉන්න බිරිඳක් කැමති නැතිද ?
    උපන් දවසෙම තාත්ත දාල ගිය දරුවගෙ අනාගතේ යහපත් වේවි කියල පෘතග්ජන යශෝදරාව කොහොම හිතන්නද ?

    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    මේකනං මම දන්නෙ නෑ ශම්මි අක්කෙ
    ඒ දේ කලේ තම ස්වාමියා විඳින දුක තේරුම්ගන්නද තමාගෙ වේදනාව පිටකිරීමෙ අදහසින්ද කියල:dull:

    මම දකින විදියට ඒ දේ කලේ තමාගේ දුක පිට කරන්න කියල...
    මොකද යශෝදරාව විවාහ උනේ වයස 16දි... රජ මාලිගාවක, රජ සැපට හැමදාමත් හැදුනු ඇයට ජීවිතයෙ බරක් පතලක් තේරුනේ නතිව අති... ඒත් ඇය බොහොම ලෙන්ගතුව සිද්ධාර්ථට ආදරේ කලා කියලනම් සිකුරුයි...
    වේදනාවක් දැනුනහම අපි කරන්නෙත් වේදනාව පිට කරන්න ක්‍රමයක් හොයාගන්න එක...
    අවුරුදු 29ක, සමාජාවබෝධයක් නැති,පුහුදුන් ඇයත් කලේ ඇයට හැකි පමණින් ඒ දේමයි...

    ඉතිං සත්‍ය සොයා යෑම තේරුම්ගත හැකි කාන්තාවක් වේ නම් ඒ ඇය හැරෙන්න වෙන කවුරුත් වෙන්න බෑ :no: එක්කො මේ ලොකෙ කාටවත් ඒ වෙද්දිත් බෝධිසත්වයන්ගෙ අරමුණ ගැන මෙලෝ වැටහීමක් තිබිලා නෑ :D(පස්වග මහණුන් ඇරුනාම)

    සත්‍ය සොයා යාම ගැන අවබෝධයක් ඒ වන විටත් භාරතයෙ තිබුනා... ශාසන ඉතිසාසයේ සඳහන් වෙන විදියට බෝසතානන් වහන්සේ බුද්ධත්වයට පත් වෙද්දි විවිද ආගම් 64ක් තිබුනා.
    ඒත් ඒක ඒ කාලෙ තිබුන රැල්ලක් පමණයි...
    බෝසතාණන් වහන්සේ කිං සච්ච ගවේසී සමයෙදි...ඒ රැල්ලට එකතු උන එක්කෙනෙක් විතරයි...
    උන් වහන්සෙත් විවිධ ක්‍රම අත්හදා බැලුවා...
    මම කෙටියෙන්ම කිව්වොත් බෝසතුන්ගෙ අරමූණ, ස්ත්ය සොයා ගැනිම ඒකාලෙ තිබිච්ච රැල්ලක් විතරයි...
     
    ම දැක්ක උදේ ඉඳල ඔබ මේ අදහස තහවුරු කරන්න උත්සහ කරනවා..
    මම 100% ක් ඔබත් සමග එකගයි...
    ඔබ කිව් කරුණ හරි බොහෝ දෙනෙක් පුහුදුන් යශෝදරාවයි, අරහත් යශෝදරාවයි පටලවාගෙන...

    :yes::D
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හ්ම්ම්ම්ම්ම් .........
    හුඟ දෙනෙක් මේ ගැන තමන්ගෙ අදහස් පැහැදිලි කරලා තියෙනවා.... මටත් හිතුණා මේ පිළිබඳ මම දරන අදහසේම එල්බ ගෙන ඉන්නෙ නැතුව ටිකක් කරුණු විමසලා බලන්න.

    යශෝදරාව ගැන විතරක් කතා කරන්න කලින්, බුද්ධ චරිතය දිහා ටිකක් බලන්න හිතුණෙ අපේ බෞද්ධ ඉතිහාසය කෙතරම් දුරට විකුර්ති වෙලාද, යමෙක් විසින් (බමුණන්) විකුර්ති කරලද කියලා පැහැදිලි කරගෙන ඉන්න.

    සිදුහත් කුමාරයා බුදුවෙන බව කොණ්ඩඥ්ඥ බමුණා ඒකාන්තයෙන්ම කිව්වනම් (කුමරු ඉපදිලා දින 5න්). ඒ කියන්නෙ රජ පවුල මේ ගැන දැනගෙන හිටියා කියන එක නේද?

    ඒ වගේම ලලිත විස්තරය කියන පොතෙ සඳහන් වෙන විදිහට සිදුහත් කුමාරයා ඉගෙනගන්න ශිල්ප වලට විවිධ දේශයන්හි භාශාවන් පවා ඇතුලත් වුණා.

    අනික තමා සතර පෙර නිමිති
    මහල්ලෙක් - කුමරු බුදුවෙනකම් ජීවත් නොවන තරමට මහළු අසිත තව්සා (කාලදේවල) එහෙ හිටියා. (ඔන්න අසිත තව්සත් දැනගෙන හිටියා සිදුහත් කුමාරයාගෙ සත්‍ය සොයා යන ගමන ගැන) ඒ වගේම සුදොවුන් රජතුමත් කුමාරයා වැඩිවිය පත්වෙනකොට ක්‍රමයෙන් මහලු වෙනවනෙ. ඉතිං මහල්ලෙක් කියන්නෙ කුමාරය නොදැකපු දෙයක් නෙමේ.

    ලෙඩෙක් - මුළු රජ ගෙදරම කිසි කෙනෙක් කවදාවත් ලෙඩ වෙන්නෙ නැද්ද? අඩු ගානෙ කපිල වස්තු පුරයෙ කෙනෙක් වත්? (ඒ කාලෙත් ඩෙටෝල් තිබ්බද දන්නෑ නේ?)

    මලකඳක් - තමන්ගෙ අම්මා ජීවතුන් අතර නැති බව සිදුහත් කුමාරයා දන්නව නම්.... මරණය කියන්නෙ කලින් නොදැක්ක මැජික් එකක් වෙන්න බැහැනෙ. අනික නොදන්න දෙයක් ගැන රියදුරාගෙන් පවා අහන කුමාරයා තමන්ගෙ අම්ම කෝ කියල ඇහුවෙම නෑ කියන්න පුළුවන්ද?

    පැවිදි රුව - ඒ කාලෙ විවිධ ආගම් වල පැවිද්දො හිටියා. මේ ගැන නම් මට හරියටම කියන්න තේරෙන්නෙ නෑ

    කොහොම උනත් සිදුහත් චරිතය ගැන කියලා මම පටන් ගත්තෙ..... මෙතරම් කාලයක්.... සාරාසංඛ්‍ය කල්ප ලක්ශයක් පෙරුම් පුරපු බෝසතුන්ට දිව්‍ය ලෝකෙන් ඇවිත් පෙරනිමිති මවල පෙන්වනකම් ඉන්න උවමනාවක් තියේද සසර කලකිරෙන්න? (බුද්ධියෙන් අහන්න මේ ප්‍රශ්න ටික, තර්ක කරල බලන්න තමන්ගෙ බුද්ධියත් එක්ක මෙතන පෝස්ට් කරන කලින්)

    මේ කරුණු අනුව මගෙ නම් අදහස සිදුහත්, යශෝදරා පමණක් නෙමෙයි මුළු රජ පවුලම දැනගෙන ඉන්න ඇති බෝසතුන්ගෙ බුදුවීම ගැන. අනික ඒ කාලෙ අදටත් වඩා නක්ශත්‍රයට තැන දුන්න කාලයක්...... හඳහන් වල ඔය හැමදේම සඳහන් නොවුන කියල හිතන්න බෑනෙ.

    ඉතින්, සිදුහත් කුමරු තමා කවදා හරි ගිහිගෙය හැරලා යනව කියලා දැනගෙන හිටිය නම්, 13 අවුරුද්දක් දීග කාපු බිරිඳට ඒක නොකියාවිද? මට නම් හිතෙන්නෙ යශෝදරා සියල්ල දැනගෙන හිටියා කියලයි. අනික තමා සිදුහත් කුමරු අභිනිශ්ක්‍රමණය කරද්දි වයස 29ක්. දෙන්නම හිටියෙ ජීවිතේ මොකක්ද කියලා නොතේරෙන කුඩා වයසක නෙමෙයි. ඒ වගේම ඒ වෙද්දිත් පාරමිතා පුරලා ධර්මය අවබෝධ කරගන්න තරම් නුවණකින් හෙබි යශෝදරාව කිසිසේත්ම ස්වාමියා තමන්ව දාලා ගිය එක ගැන සාමාන්‍ය කාන්තාවකගෙ ඇසින් බලන්නෙ නෑ.

    බුද්ධ චරිතය කියන්නෙ බෞද්ධයා විසින් හරිම ප්‍රවෙශමෙන් හැදෑරිය යුතු දෙයක් බවට මේ වෙනකොට පත්වෙලා. කල්පගානක් ලෝ සතුන් දුකින් මුදවන්න පෙරුම් පිරූ බුදුන් වහන්සේට බුද්ධත්වයෙන් පස්සෙ දහම් දෙසන්න කියල කියන්නත් බමුණන්ගෙ බ්‍රහ්මයෙක් ආවයි කියල කියද්දි අපි තව ටිකාක් කල්පනාවෙන් මේ කරුණු හදාරන්න ඕනා කියලා මට හිතෙනවා.

    සමහර විට මගේ අදහස් වැරදි වෙන්න පුළුවන්..... කමක් නෑ වැරදි වැරදි තමයි අපිට හරි දේ හොයාගන්න පුළුවන්.
     
    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    දැන් ඉතින් සිද්ධාර්ථ කුමාරය ගිහින් හොයා ගත්තෙ මොනවද...යශෝධරා දේවියත් පසු
    කලෙක අවබෝධ කරගත්තෙ මොනවද...ඒ තරම් වටින රජ සැපක් සහ බිරිදක් දාලා
    යන්න ගියේ කුමක් නිසාද කියලත් කතා කරා නම් තවත් මේ සංවාදය හරවත් වේවි...!
    :yes:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඉතා වටිනා නිර්මාණයක්...
    බොහොම ස්තූතියි

    Hoda Nirwachanayak sahoooooooooooo...***:yes:

    Eth yashodarawan karapu e kepa kireemen e kulakayata aithi anith pirisa warthamanaye sata 5ka wedak ganne nethi eka tamai duka....:confused:
    ඔවු අපි එන්න එන්නම් යහ ධර්ම වලින් ඈත් වෙනවා
    very nice. Good luck
    11.gif

    amilagen amila mehewarak!!! hithanna deyak..danumata deyak ek kala nirmanayak..subapatum saho...

    ]:D:D
     
    • Like
    Reactions: X men

    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    මට උත්තරයක් දෙන්න...

    සිදුහත් කුමාරයා බුදුවෙන බව කොණ්ඩඥ්ඥ බමුණා ඒකාන්තයෙන්ම කිව්වනම් (කුමරු ඉපදිලා දින 5න්). ඒ කියන්නෙ රජ පවුල මේ ගැන දැනගෙන හිටියා කියන එක නේද?

    සාදාරණ සැකයක් තියෙන්න ඇති...ඒත් බමුණො 8 දෙනෙක්ගෙන් එක්කෙනයි එහෙම කිව්වෙ.අනික ඒ වෙද්දි බුදු වරයෙක් ගැන අදහසක් සමාජයේ තිබුන කියල හිතන්න අමාරුයි.බුදු දහමක් ඒ වන විට භාරතයෙ තිබුනෙ නෑ.මම හිතන විදියට කොණ්ඩඥ්ඥ බමුණත්, කාලදේවල තව්සත් කිව්වෙ සිදුහත් කුමාරය ඒකාන්තයෙන්ම බුදුවන බව නොව ඒකාන්තයෙන්ම සත්‍ය සොයා ගන්නා බව කියලයි.සත්‍ය සොයා යාම කියන්නෙ ඒ කලෙ තිබුන එක රැල්ලක් විතරයි...

    ඒ වගේම ලලිත විස්තරය කියන පොතෙ සඳහන් වෙන විදිහට සිදුහත් කුමාරයා ඉගෙනගන්න ශිල්ප වලට විවිධ දේශයන්හි භාශාවන් පවා ඇතුලත් වුණා.

    අමතක කරන්න එපා... සුද්ධෝධන රජ තුමාගෙ එකම බලාපොරොත්තුව උනේ සිදුහත් කුමාරයා සක්විති:-)rolleyes:) රජ වෙනවා දකින්න...
    බමුණො 7 දෙනෙක්ගෙම මතය උනෙත් ඒකනෙ...
    මම දකින විදියට ඒ නිසා තමා විවිධ දේශයන් වල භාශා ඉගෙන ගන්න ඇත්තෙ...
    බුද්ධ චරිතයෙ සඳහන් වෙනවද බුදුන් වහන්සෙ විවිධ භාශා උපයෝගි කරගත්ත කියල ධර්මය දේශනා කරන්න ?
    මම දන්න විදියට බුදුරදුන් බණ දේශනා කලෙත්, ඒ සමාජයෙ වැඩි දෙනෙක් (සාමාන්‍ය ජනතාව) භාවිත කලෙත් මාගධි භාශාව...
    ඔබ මේ කියන භාශාවල සම්බන්ධය මට පැහැදිලි මදි...:confused:

    අනික තමා සතර පෙර නිමිති
    මහල්ලෙක් - කුමරු බුදුවෙනකම් ජීවත් නොවන තරමට මහළු අසිත තව්සා (කාලදේවල) එහෙ හිටියා. (ඔන්න අසිත තව්සත් දැනගෙන හිටියා සිදුහත් කුමාරයාගෙ සත්‍ය සොයා යන ගමන ගැන) ඒ වගේම සුදොවුන් රජතුමත් කුමාරයා වැඩිවිය පත්වෙනකොට ක්‍රමයෙන් මහලු වෙනවනෙ. ඉතිං මහල්ලෙක් කියන්නෙ කුමාරය නොදැකපු දෙයක් නෙමේ.

    ලෙඩෙක් - මුළු රජ ගෙදරම කිසි කෙනෙක් කවදාවත් ලෙඩ වෙන්නෙ නැද්ද? අඩු ගානෙ කපිල වස්තු පුරයෙ කෙනෙක් වත්? (ඒ කාලෙත් ඩෙටෝල් තිබ්බද දන්නෑ නේ?)

    මලකඳක් - තමන්ගෙ අම්මා ජීවතුන් අතර නැති බව සිදුහත් කුමාරයා දන්නව නම්.... මරණය කියන්නෙ කලින් නොදැක්ක මැජික් එකක් වෙන්න බැහැනෙ. අනික නොදන්න දෙයක් ගැන රියදුරාගෙන් පවා අහන කුමාරයා තමන්ගෙ අම්ම කෝ කියල ඇහුවෙම නෑ කියන්න පුළුවන්ද?

    පැවිදි රුව - ඒ කාලෙ විවිධ ආගම් වල පැවිද්දො හිටියා. මේ ගැන නම් මට හරියටම කියන්න තේරෙන්නෙ නෑ
    ඔබ "දැකීම" පටලවාගෙන කියලයි මට හිතෙන්නෙ...
    ඔතන දැකීම කියල අර්ථ දක්වල තියෙන්නෙ මසැසින් නොව මනසින් දැකීම;
    සිදුහත් කුමාරයගෙ සිතිවිලි වලට, චර්යාවන්ට ඒ නිමිති නිමිත්තක් උනේ නෑ..
    එහෙම නොවෙන තරමටම එතුමාගෙ සිත විවිද ආතල් වලින් පුරවන්න සුද්දෝධන රජතුමා වග බලාගත්තා.
    කුමාරයා ජීවත් උනේ කාමුක ලෝකෙක...

    කොහොම උනත් සිදුහත් චරිතය ගැන කියලා මම පටන් ගත්තෙ..... මෙතරම් කාලයක්.... සාරාසංඛ්‍ය කල්ප ලක්ශයක් පෙරුම් පුරපු බෝසතුන්ට දිව්‍ය ලෝකෙන් ඇවිත් පෙරනිමිති මවල පෙන්වනකම් ඉන්න උවමනාවක් තියේද සසර කලකිරෙන්න?
    සතර පෙර නිමිති දැකීම අට විසි බුදු වරුන් ඇතුලු ලොව පහල වන්නා වූ සියලු බුදු වරුන්ට පොදු වූ කාරණාවක් කියලයි පොත පතේ සඳහන් වෙන්නේ....
    තුසිතෙ ඉඳල මෙහෙ ආවට පස්සෙ ඒ මනුස්සය දන්නෙ නෑ මම බුදු වෙන්න ඕනෙ කියල...
    ඒකට යම් නිමිත්තක් ඕනෙ....ගිහි ජීවිතේ කලකිරෙන්න හේතු ඕනෙ...
    (සිදුහත් කියන්නෙ එතකොට පෘතග්ජන පුද්ගලයෙක් පමණයි.එයාට පෙර විසූ කඳ පිළිවෙල දක්නා නුවන නෑ)

    මේ කරුණු අනුව මගෙ නම් අදහස සිදුහත්, යශෝදරා පමණක් නෙමෙයි මුළු රජ පවුලම දැනගෙන ඉන්න ඇති බෝසතුන්ගෙ බුදුවීම ගැන. අනික ඒ කාලෙ අදටත් වඩා නක්ශත්‍රයට තැන දුන්න කාලයක්...... හඳහන් වල ඔය හැමදේම සඳහන් නොවුන කියල හිතන්න බෑනෙ.
    ඉහත කරුණු අනුව මගෙ අදහසනම් සිදුහත්,යශෝදරා පමණක් නෙමෙයි රජ පව්ලෙ එක්කෙනෙක්වත් දැනගෙන හිටියෙ නෑ බෝසතුන්ගෙ බුදුවීම ගැන තබා බුදු වීම කියන්නෙ මොකක්ද කියලවත් !

    බුදුන් වහන්සෙම පසු කළෙක දේශනා කරනවා "කිං කරිස්සති තාරකා" කියලා...නක්ශත්‍රය විශ්වාස කළ නොහැකියී (ඒක වෙනමම කතාවක්)

    ඉතින්, සිදුහත් කුමරු තමා කවදා හරි ගිහිගෙය හැරලා යනව කියලා දැනගෙන හිටිය නම්, 13 අවුරුද්දක් දීග කාපු බිරිඳට ඒක නොකියාවිද? මට නම් හිතෙන්නෙ යශෝදරා සියල්ල දැනගෙන හිටියා කියලයි. අනික තමා සිදුහත් කුමරු අභිනිශ්ක්‍රමණය කරද්දි වයස 29ක්. දෙන්නම හිටියෙ ජීවිතේ මොකක්ද කියලා නොතේරෙන කුඩා වයසක නෙමෙයි. ඒ වගේම ඒ වෙද්දිත් පාරමිතා පුරලා ධර්මය අවබෝධ කරගන්න තරම් නුවණකින් හෙබි යශෝදරාව කිසිසේත්ම ස්වාමියා තමන්ව දාලා ගිය එක ගැන සාමාන්‍ය කාන්තාවකගෙ ඇසින් බලන්නෙ නෑ.
    මම කිව්වනෙ...ඇය දැනගෙන හිටියෙ නෑ...
    වයස 29ක් උනත් අවුරුදු 16දි විවාහ උන ඒ දෙපළ... රජ මාලිගාවෙම ඉඳල...රජ සැපට හැදිල...සමාජෙ ගැන මොනවද දන්නෙ...???
    යශෝදරාව පාරමිතා පිරුවෙ මේ භවේ නෙමේනෙ... ඒක මේ භවයත් එක්ක පටලවා ගන්නෙපා...
    සත්‍යාවබෝධය කියන්නෙ ඒ කාලෙ තිබුන රැල්ලක් විතරයි...
    ඒ රැල්ලට ගිය තමන්ගෙ ස්වාමිය ගැන සාමාන්‍ය ඇසින් නැතිව කොහොම බලන්නද ?

    :confused:මට උත්තරයක් දෙන්න...
    බොහෝ දෙනෙක් පුහුදුන් යශෝදරාවයි, අරහත් යශෝදරාවයි පටලවාගෙන...
    අවුරුදු 13ක් කම් සැප විඳි යශෝදරාවට... තම කුළුඳුල් දරුවා උපන් දවසෙම ස්වාමියා හැරයාම..ඊටත් වඩා... සිදුහත්ට එච්චර ආදරේ කරපු ඇය...ස්වාමියා ගියෙ කොහෙද, ආරක්ශිතව ඉන්නවද, කියල දන්නෙ නැතිව දුක දරා ගන්න බෑ...
    ඔබේ මව කෙතරම් සතුටු වෙන්න ඇතිද ඔබේ පියා සමග ඔබ උපන් දවසෙ....
    ගැහැණියකගෙ ලොකුම බලාපොරොත්තුව අම්ම කෙනෙක් වෙන එක...
    අම්ම කෙනෙක්ගෙ ලොකුම බලාපොරොත්තුව දරුවගෙ යහපත් අනාගතය...තමන්ගෙ දරුව ලොකු මහත් වෙනව තමන්ගෙ ස්වාමියත් එක්ක බලන් ඉන්න බිරිඳක් කැමති නැතිද ?
    උපන් දවසෙම තාත්ත දාල ගිය දරුවගෙ අනාගතේ යහපත් වේවි කියල පෘතග්ජන යශෝදරාව කොහොම හිතන්නද ?
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නිර්මාණයක් කියන්නෙ හිතෙන දේම ලියන එක නෙමේනෙ...
    නිර්මාණයක් නම් අනිවාර්යෙන්ම එය පිළිගත හැකි පදනමක් මත තිබිය යුතුයි...
    අදහස් ප්‍රකාශ කිරීම අයිතියක් !
    ඒත් ගැටළුව මේකයි; ඒ අදහස සදාචාරවත් විය යුතුයි...
    සදාචාරවත් ලෙස, පිළිගත හැකි පදනමකින් උක්ත පරිදි නිර්මාණයක් කරන්න නිර්මාණ කරුවාට අයිතිය තිබිය යුතුයි...

    යම්දෙයක් පිළිගැනීම හෝ නොගැනීම හෝ එම පදනම එක එක පුද්ගලයාගේ බුද්ධි මට්ටම ,විශ්වාස මත පිහිටනවා
    අවුරුදු 9 ක ළමයෙක් සමග විවාහ වීම අපට සදාචාර සම්පන්න නෑ කියලා හිතුනට ඉස්ලාම් භක්තිකයෙකුට එය එසේ නොවන්න පුළුවන්
    සර්වබලධාරී දෙවියෙක් ඉන්නවා කියලා හිතන කෙනෙකුට ඕනම දෙයක් ඒ රාමුවෙන් විග්‍රහ කළ හැකි..අපි ඒක පටිච්ච සමුප්පාදයෙන් බලනව..ඇතීස්ට් කෙනෙක්ට ඒක නිකම්ම ඕප පාතික දෙයක් පමණයි
    ඔතනිම්ම තමයි අන්‍යාගමිකයන් හා තම්න්ගේ චින්තනය රැඩිකල් කියලා පෙන්නන්න හදන(ආගමක් නැති) අය බුදුන්වහන්සේ තම බිරිද හා අළුත උපන් දරුවා අනාථ කළ පුද්ගලයෙක් කියලා පහර දෙන්නේ

    ඇය බුදුන් වහන්සේව තේරුම් ගත්තෙ නෑ කියල මම කියන්නෙ නෑ...
    ඒත් ඇය ගැහණු හිතක් තිබෙන... උතුම් ගැහැණියක්...
    ඕකට හොද උත්තරයක් අයියණ්ඩි දුන්න ,,
    http://www.elakiri.com/forum/showpost.php?p=6587031&postcount=18

    පිරිමියෙකු උතුම් කටයුත්තක් උදෙසා ගිහිගෙය හැරයාම පවා පටු ලෙසින් දකින
    හැදිමිට අග රයිස් කුකර් බත් පොඩිවන නුවණක් සහිත වර්තමාන කාන්තාවන්ට
    ඒ චරිතය වටහා ගැනීම අසීරුයි. එය උතුම් කාන්තා චරිතයක්....හුදෙක් ගර්භාෂයක්
    තිබූ පමණින් කාන්තාවක් වූ තැනැත්තියක් නොවේ...!
    :rolleyes:

    ඇය හෝ අනික් අය ගිහිගෙයි හැරයාම පිළිගත්තේ නෑ කියන එකත් ඔහුගේ පෝස්ට් එකේ විග්‍රහ කරලා තියනවා

    සිද්ධාර්ථයන්ගේ අභිනිෂ්ක්‍රමනය පිළිබද මාලිගාව කලින් ම දැන සිටියා.
    දෙමාපියන් කදුලු සලද්දී තමන් ඒ පිළිබදව සිතමින් සිටි බව
    මජ්ඣිම නිකායේ චංකී සූත්‍රයේ, අරියපරියේසන සූත්‍රයේ, බෝධිරාජකුමාර සූත්‍රයේ සදහන්.
    එය සුද්ධෝදන මාළිගයට අාගන්තුක නැහැ. නමුත් කිසි තැනක ය‍ශෝධරා හැඩූ බවට
    සදහනක් නැහැ. යශෝධරා යනු කල්ප ගණනක් ම සිද්ධාර්ථයන් වෙනුවෙන් පෙරුම් පිරූ උතුම් ළදක්. හිමි වියෝව දරා ගැනීමට ඈ පෙරුම් පිරුවා.
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මම කියන්නෑ මගේ මතය පිළිගන්න කියලා , ඔබ වැන්නවුන් කී බස් අසා මට දැනෙන්නා වූ සංවේගය මං කවියෙන් ප්‍රකාශ කරේ "උන්ට කොහොම පසක් කරන්නදැයි:" අසමින්

    මට හරිම කණගාටුයි මල්ලි ඔයා මේ විදිහට "ගෞතම බුදුන්වහන්සේ" මහා කරුණාවෙන් අත්භව නොගිනිය හැකි තරමක් පාරමී පුරමින් බුද්ධත්ව්යට පත්වීමට මුල් පිරූ සිද්ධිය මෙච්චර ලඝු කර තැකීම ගැන..
    අන්‍යාගමිකයෙක් හෝ බුදු දහම ගැන නොදන්නා අයකු මේ ප්‍රකාශ කරනවට වඩා බුදු දහම ගැන දන්න කෙනෙක් මේ මහා කැපකිරීම ලඝු කිරීම

    බෞද්ධ සාහිත්‍ය දන්නඕනම කෙනෙක් අහලා ඇති එතුමන් කලින් බුදු වරුන්ගෙන් පවා විවරණ ගත්ත බවක්.පහසුවෙන් ඒ ඒ බුද්ධ ශාසනවලදී නිර්වානයට යන්න හැකියාව තියෙද්දී මෙපමණ කැපකිරීම් කරමින් එතුමා බුද්ධත්වයට පත්වෙන්න පෙරුම් පිරුවේ වෙන කිසි හේතුවක් නිසාවත් ගරු නම්බු බලාගෙනවත් නෙවේ.අපිට සිතිය හෝ නොහැකි "මහා කරුණාව" නමුතුම් ගුණාංගය නිසයි.

    සාදාරණ සැකයක් තියෙන්න ඇති...ඒත් බමුණො 8 දෙනෙක්ගෙන් එක්කෙනයි එහෙම කිව්වෙ.අනික ඒ වෙද්දි බුදු වරයෙක් ගැන අදහසක් සමාජයේ තිබුන කියල හිතන්න අමාරුයි.බුදු දහමක් ඒ වන විට භාරතයෙ තිබුනෙ නෑ.මම හිතන විදියට කොණ්ඩඥ්ඥ බමුණත්, කාලදේවල තව්සත් කිව්වෙ සිදුහත් කුමාරය ඒකාන්තයෙන්ම බුදුවන බව නොව ඒකාන්තයෙන්ම සත්‍ය සොයා ගන්නා බව කියලයි.සත්‍ය සොයා යාම කියන්නෙ ඒ කලෙ තිබුන එක රැල්ලක් විතරයි...
    ආයෙත් කියවල බලන්න හොදින් කොණ්ඩඥ්ඥ බමුණා කීවා ඒකාන්තයෙන් බුදු වෙනවා කියලා
    බුදු දහමක් ඒ වෙන කොට නොතිබුනාට බුදුවීම කියන සංකල්පය ඒ වන විට පැහැදිලිවම තිබුණා
    ( සමහර විට ඔයාට මතක නැතුව ඇති..නැත්නම් කියවල නැතුව ඇති..තමන් බුද්ධත්වයට පත්වූවායැයි පවසමින් ලාභ ප්‍රයෝජන ගන්න උත්සාහ කරපු අය ගොඩක් හිටියා)
    ඔයා කියන්නේ සිදුහත් ගිහිගෙය හැරගියේ රැල්ලට කියලද? සංවේගයක් උපදිනවා මේවගේ කතානම් අහනකොට :no:
    අමතක කරන්න එපා... සුද්ධෝධන රජ තුමාගෙ එකම බලාපොරොත්තුව උනේ සිදුහත් කුමාරයා සක්විති:-)rolleyes:) රජ වෙනවා දකින්න...
    බමුණො 7 දෙනෙක්ගෙම මතය උනෙත් ඒකනෙ...
    මම දකින විදියට ඒ නිසා තමා විවිධ දේශයන් වල භාශා ඉගෙන ගන්න ඇත්තෙ...
    බුද්ධ චරිතයෙ සඳහන් වෙනවද බුදුන් වහන්සෙ විවිධ භාශා උපයෝගි කරගත්ත කියල ධර්මය දේශනා කරන්න ?
    මම දන්න විදියට බුදුරදුන් බණ දේශනා කලෙත්, ඒ සමාජයෙ වැඩි දෙනෙක් (සාමාන්‍ය ජනතාව) භාවිත කලෙත් මාගධි භාශාව...
    ඔබ මේ කියන භාශාවල සම්බන්ධය මට පැහැදිලි මදි...:confused:
    බුදුන්වහන්සේ ලංකාවට වැඩම කරලා බණ දේශනා කරේ මාගධී වලින්ද..බුද්ධ චරිතය(බුදු දහම නොවේ) විකෘති වෙලා කියලා ඇස් කන් තියන ඕනෑම බෞද්ධයෙකුට තේරෙනවා..සමහර තැන් සුරංගනා කතා වගේ තවත් සමහර තැන් වල බුදුන් වහන්සේට දැන හෝ නොදැන අපහාස වෙන දේවල් වලින් ..

    ඔබ "දැකීම" පටලවාගෙන කියලයි මට හිතෙන්නෙ...
    ඔතන දැකීම කියල අර්ථ දක්වල තියෙන්නෙ මසැසින් නොව මනසින් දැකීම;
    සිදුහත් කුමාරයගෙ සිතිවිලි වලට, චර්යාවන්ට ඒ නිමිති නිමිත්තක් උනේ නෑ..
    එහෙම නොවෙන තරමටම එතුමාගෙ සිත විවිද ආතල් වලින් පුරවන්න සුද්දෝධන රජතුමා වග බලාගත්තා.
    කුමාරයා ජීවත් උනේ කාමුක ලෝකෙක...
    පැහැදිළිවම විරුද්ධයි මේ කතාවට, ඔය දකින නුවණ එක පාරටම පහළ වුනා කියලද කියන්නේ..අමතක කරන්න එපා එතුමා ගිහිගෙය හැරයනකොට වයස 29 ක්

    සතර පෙර නිමිති දැකීම අට විසි බුදු වරුන් ඇතුලු ලොව පහල වන්නා වූ සියලු බුදු වරුන්ට පොදු වූ කාරණාවක් කියලයි පොත පතේ සඳහන් වෙන්නේ....
    තුසිතෙ ඉඳල මෙහෙ ආවට පස්සෙ ඒ මනුස්සය දන්නෙ නෑ මම බුදු වෙන්න ඕනෙ කියල...
    ඒකට යම් නිමිත්තක් ඕනෙ....ගිහි ජීවිතේ කලකිරෙන්න හේතු ඕනෙ...
    (සිදුහත් කියන්නෙ එතකොට පෘතග්ජන පුද්ගලයෙක් පමණයි.එයාට පෙර විසූ කඳ පිළිවෙල දක්නා නුවන නෑ)
    බමුණු මත ..සමහර නිකම්ම නිකං පොඩි එවුන්ට පවා කලින් අත්භව වල හැකියාවන් මතකයන් තියනවා..ඇරත් ඔය පොතේම තියනවා ඉපදිච්ච ගමන් අග්ගෝ හමස්මි ලෝකස්ස යනාදී වශයෙනුත් වප් මඟුල් දා පලක් බැදන් භාවනා කොරලා පළමු ධ්‍යානයට සමවැදුනා කියලා; මෙච්චර පෙරුම්පිරූ සිදුහත් බෝසතානන්ට හපෝයි

    ඉහත කරුණු අනුව මගෙ අදහසනම් සිදුහත්,යශෝදරා පමණක් නෙමෙයි රජ පව්ලෙ එක්කෙනෙක්වත් දැනගෙන හිටියෙ නෑ බෝසතුන්ගෙ බුදුවීම ගැන තබා බුදු වීම කියන්නෙ මොකක්ද කියලවත් !
    :no::no:

    මම කිව්වනෙ...ඇය දැනගෙන හිටියෙ නෑ...
    වයස 29ක් උනත් අවුරුදු 16දි විවාහ උන ඒ දෙපළ... රජ මාලිගාවෙම ඉඳල...රජ සැපට හැදිල...සමාජෙ ගැන මොනවද දන්නෙ...???
    යශෝදරාව පාරමිතා පිරුවෙ මේ භවේ නෙමේනෙ... ඒක මේ භවයත් එක්ක පටලවා ගන්නෙපා...
    සත්‍යාවබෝධය කියන්නෙ ඒ කාලෙ තිබුන රැල්ලක් විතරයි...
    ඒ රැල්ලට ගිය තමන්ගෙ ස්වාමිය ගැන සාමාන්‍ය ඇසින් නැතිව කොහොම බලන්නද ?

    :confused:මට උත්තරයක් දෙන්න...
    බොහෝ දෙනෙක් පුහුදුන් යශෝදරාවයි, අරහත් යශෝදරාවයි පටලවාගෙන...
    අවුරුදු 13ක් කම් සැප විඳි යශෝදරාවට... තම කුළුඳුල් දරුවා උපන් දවසෙම ස්වාමියා හැරයාම..ඊටත් වඩා... සිදුහත්ට එච්චර ආදරේ කරපු ඇය...ස්වාමියා ගියෙ කොහෙද, ආරක්ශිතව ඉන්නවද, කියල දන්නෙ නැතිව දුක දරා ගන්න බෑ...
    ඔබේ මව කෙතරම් සතුටු වෙන්න ඇතිද ඔබේ පියා සමග ඔබ උපන් දවසෙ....
    ගැහැණියකගෙ ලොකුම බලාපොරොත්තුව අම්ම කෙනෙක් වෙන එක...
    අම්ම කෙනෙක්ගෙ ලොකුම බලාපොරොත්තුව දරුවගෙ යහපත් අනාගතය...තමන්ගෙ දරුව ලොකු මහත් වෙනව තමන්ගෙ ස්වාමියත් එක්ක බලන් ඉන්න බිරිඳක් කැමති නැතිද ?
    උපන් දවසෙම තාත්ත දාල ගිය දරුවගෙ අනාගතේ යහපත් වේවි කියල පෘතග්ජන යශෝදරාව කොහොම හිතන්නද ?
    මම කෙසේ පසක් කරන්න ද :D
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සාදාරණ සැකයක් තියෙන්න ඇති...ඒත් බමුණො 8 දෙනෙක්ගෙන් එක්කෙනයි එහෙම කිව්වෙ.අනික ඒ වෙද්දි බුදු වරයෙක් ගැන අදහසක් සමාජයේ තිබුන කියල හිතන්න අමාරුයි.
    සුනපරත්නයේ පුණ්ණ තෙරුන් වරක් සඳුන් ගම නම් ප්‍රදේශයකට වඩිනවා. එහෙදි ඔහුට හමුවන ගමණි නම් පාලකයා (මේ විස්තරේ හොයාගත්තු පොත මට හරියටම මතක නෑ, ඕනෙම නම් හොයල බලන්න, නැත්තම් මතක් වෙච්ච වෙලාවක මම කියන්නම්) සමඟ බුදුන් වහන්සේ ගැන කිව්ව වෙලාවෙ ගමණි ගත්කටටම අහන්නෙ බුදුවරයෙක් නැවත පහල වෙලාද කියලයි ...... ඒ කියන්නෙ බුදුවරු පහල වීම ගැන ඒ කාලෙ මිනිස්සු දැනගෙන හිටියා කියන එකයි ..... හරියට අද වෙනකොට බුදුවරයෙක්, රහතන් වහන්සේ නමක් නැතත් අපිත් අට විසි බුදුවරුන් ගැන දන්නවා වගේම මෛත්‍රී බෝසතුන් බුදුවන බව දන්නවා වගේ....... ඉතිං ඒ කාලෙත් බුදුවරයෙක් ගැන අදහසක් සමාජයේ තිබුණෙ නෑ කියන්න බෑ නේද?

    බුදු දහමක් ඒ වන විට භාරතයෙ තිබුනෙ නෑ.මම හිතන විදියට කොණ්ඩඥ්ඥ බමුණත්, කාලදේවල තව්සත් කිව්වෙ සිදුහත් කුමාරය ඒකාන්තයෙන්ම බුදුවන බව නොව ඒකාන්තයෙන්ම සත්‍ය සොයා ගන්නා බව කියලයි.සත්‍ය සොයා යාම කියන්නෙ ඒ කලෙ තිබුන එක රැල්ලක් විතරයි...

    අමතක කරන්න එපා... සුද්ධෝධන රජ තුමාගෙ එකම බලාපොරොත්තුව උනේ සිදුහත් කුමාරයා සක්විති:-)rolleyes:) රජ වෙනවා දකින්න...
    සත්‍ය සොයා ගැනීම කෙසේ වෙතත් සොයාගෙන (ඔය කියන රැල්ලට ගහගෙන හරි කමක් නෑ) යන බව දැනගෙන හිටියනම් ඒකාන්තයෙන්ම, සක්විති රජ කෙනෙක් නොවන බව වටහාගන්න බැරිද රජ්ජුරුවන්ට?

    අනික රැල්ලක් තිබුණා කියන එකෙන් වැටහෙන්නෙ, ඒ වෙද්දි මිනිස්සු ගොඩාක් ජීවිතේ නීරස බව වටහාගන්න පටන් අරන්, හැමතැනම පස්වග තවුසන් වැනි තවුසො, පරිබ්‍රාජකයො ගැන නිතර ඔය ඉතිහාසෙ කියවෙනවා.....
    බලාගෙන ගියාම ඔය කාලෙ ගිහිගෙය අතැරල ගිය එකම කෙනා සිදුහත් කුමාරයා නොවෙයිනෙ එහෙනම් ඔය කියන රැල්ල නිසා තනිවුණ එකම ගැහැණියත් යශෝදරාව නෙමෙයි ඔය වකවානුව වෙද්දි

    බමුණො 7 දෙනෙක්ගෙම මතය උනෙත් ඒකනෙ...
    බමුණො 7ක් එක මතයක නෙමෙහිටියෙ.... එක්කො සක්විති රජ වෙනව එක්කො ගිහිගෙය හැර යනව කියලා කිව්වෙ, කොණ්ඩඥ්ඥ විතරයි හරියටම කිව්වෙ. අනික් 7 දෙනාම දුන්නෙ ස්ථිර වචනයක් නෙමේ.

    මම දකින විදියට ඒ නිසා තමා විවිධ දේශයන් වල භාශා ඉගෙන ගන්න ඇත්තෙ...
    බුද්ධ චරිතයෙ සඳහන් වෙනවද බුදුන් වහන්සෙ විවිධ භාශා උපයෝගි කරගත්ත කියල ධර්මය දේශනා කරන්න ?

    මම දන්න විදියට බුදුරදුන් බණ දේශනා කලෙත්, ඒ සමාජයෙ වැඩි දෙනෙක් (සාමාන්‍ය ජනතාව) භාවිත කලෙත් මාගධි භාශාව...
    ඉන්දියාව පුරා භාශාවන් කීයක් නම් අදටත් භාවිතා වෙනවද. මේ වෙද්දි නේපාලය, පකිස්තානෙ එහෙම රටෙන් වෙන්වෙලා තියෙද්දිත්. එහෙනම් ඔය ඔක්කොම එකට තියෙද්දි භාශා කීයක් භාවිතා වෙන්න ඇත්ද? ඔය හැම පලාතකදිම මාගධි භාශාවෙන් ධර්මය දේශනා කලානම් මිනිස්සුන්ට තේරෙන්නෙ නෑනෙ...... ලංකාවට වැඩලත් එහෙ භාශාවෙන් දහම් දෙසුවනම් මාර්ගඵල ලබයිද අපේ අයත්?....... මේක බුද්ධ චරිතයෙ සඳහන් වෙන්නෙ නෑ, ඒක තියෙන්නෙ පොඩ්ඩක් මොලේ කල්පනා කරලා හිතන්න ....... (සඳහන් වෙන පොතක නමත් කලින් කිව්වනෙ)

    ඔබ "දැකීම" පටලවාගෙන කියලයි මට හිතෙන්නෙ...
    ඔතන දැකීම කියල අර්ථ දක්වල තියෙන්නෙ මසැසින් නොව මනසින් දැකීම;
    සිදුහත් කුමාරයගෙ සිතිවිලි වලට, චර්යාවන්ට ඒ නිමිති නිමිත්තක් උනේ නෑ..
    එහෙම නොවෙන තරමටම එතුමාගෙ සිත විවිද ආතල් වලින් පුරවන්න සුද්දෝධන රජතුමා වග බලාගත්තා.
    කුමාරයා ජීවත් උනේ කාමුක ලෝකෙක...
    ඒකද අර දෙවිවරු නිමිති මවා පෙන්නුව කියලා පොඩි කාලෙ උගන්වන්නෙ? අපේ ශ්‍රද්ධාව වැඩි කරන්න වෙන්නැ ........ එතකොට දෙවියො ගැන ශ්‍රද්ධාවක්ද ඇති කරන්න හදල තියෙන්නෙ?

    ඔයා කියන තරම් කාමුක ලෝකෙක ජීවත් උනානම් ඉතින් බෞද්ධ ඉතිහාසෙ කියලා තියෙන විදිහට හදිස්සියෙම කලකිරිලා එදාම ගිහිගෙයින් යන්න හිතන්න විදිහක් නෑනේද?

    මම කිව්වනෙ...ඇය දැනගෙන හිටියෙ නෑ...
    වයස 29ක් උනත් අවුරුදු 16දි විවාහ උන ඒ දෙපළ... රජ මාලිගාවෙම ඉඳල...රජ සැපට හැදිල...සමාජෙ ගැන මොනවද දන්නෙ...???
    ඔය කියන්නෙ අද කාලෙ රජ කුමාරයො කුමාරියො ගැන .......... සිදුහත් කුමාරය 16 දි විවාහ වෙද්දි සියළු ශිල්ප ඉගෙන ගෙන ඉවර කරලා තිබ්බා ...... ඔහුයි යශෝදරාව තෝරාගත්තෙ, ඒ කියන්නෙ ඇයත් ඔහුටම නුවණින් හා දැනුමෙන් ගැලපෙන කෙනෙක් වෙන්න ඕනෙ. රජ මාලිගාවෙ සැප තිබ්බට රටක් පාලනය කරන්න හුරු වෙච්චි අය සමාජෙ ගැන දන්නෙ නැති වෙන්නෙ කොහොමද?

    :confused:මට උත්තරයක් දෙන්න...
    බොහෝ දෙනෙක් පුහුදුන් යශෝදරාවයි, අරහත් යශෝදරාවයි පටලවාගෙන...
    අවුරුදු 13ක් කම් සැප විඳි යශෝදරාවට... තම කුළුඳුල් දරුවා උපන් දවසෙම ස්වාමියා හැරයාම..ඊටත් වඩා... සිදුහත්ට එච්චර ආදරේ කරපු ඇය...ස්වාමියා ගියෙ කොහෙද, ආරක්ශිතව ඉන්නවද, කියල දන්නෙ නැතිව දුක දරා ගන්න බෑ...
    පුහුදුන් යශෝදරාටත් තිබ්බා ධර්මය ශ්‍රවණය කලාම ඒක තේරුම් ගන්න තරම් නුවණක් ප්‍රඥාවක්..... සත්‍යාවබෝධයට රුකුලක් වෙන්නෙත් ඒ ප්‍රඥාව. නැතුව රහත් වෙන්න කලින් ලෝකෙ ගැන නොදන්න බෝනික්කෙක් වගේ හැදුන වැඩුන කෙනෙක් නෙමෙයි යශෝදරාව

    ඔබේ මව කෙතරම් සතුටු වෙන්න ඇතිද ඔබේ පියා සමග ඔබ උපන් දවසෙ....
    ගැහැණියකගෙ ලොකුම බලාපොරොත්තුව අම්ම කෙනෙක් වෙන එක...
    අම්ම කෙනෙක්ගෙ ලොකුම බලාපොරොත්තුව දරුවගෙ යහපත් අනාගතය...තමන්ගෙ දරුව ලොකු මහත් වෙනව තමන්ගෙ ස්වාමියත් එක්ක බලන් ඉන්න බිරිඳක් කැමති නැතිද ?
    උපන් දවසෙම තාත්ත දාල ගිය දරුවගෙ අනාගතේ යහපත් වේවි කියල පෘතග්ජන යශෝදරාව කොහොම හිතන්නද ?
    ඒක තමා අපි කියන්නෙ යශෝදරාව සාමාන්‍ය ගැහැණියක් නෙමෙයි කියලා.

    මතු බුදුවෙන බෝසත් කෙනෙකුට බිරිඳ වෙලා ආත්ම ගණනක් පෙරුම් පුරලා (මේවා කියන්නෙ මම නෙමේ හොඳේ ඉතිහාසෙ) අන්තිමට ස්වාමියා මුළු ලෝකෙම වෙනුවෙන් ගිහිගෙය හැර යද්දි (සාධාරණ විශ්වාසයක් තියෙනවා යශෝදරාව මෙය දැනගෙන හිටියා කියලා) සැමියත් එක්ක ළමයව නලවන එක ගැන හිත හිතා දුක් වෙයිද? ඒ තරම් ආත්මාර්ථකාමී වෙවිද පාරමිතා කෙසේ වෙතත් මුළු රාජ්‍යයක රටවැසියන්ගේ සෙත ගැන හිතන්න පුරුදු වෙච්ච කුමාරිකාවක් (මං මේ පුරුදු උනා කියන්නෙ.... ඒ කාලෙ රටක් පාලනයට සූදානම් වෙන කුමර කුමරියන්ට හොද පුහුණුවක් ලැබුණ නිසා ඕනෑම අවස්තාවක පියවර ගන්න)

    කරුණාකරලා යශෝදරාව දිහා පෘතග්ජන කාන්තාවක් දිහා බලන කෝණෙන් බලන්න එපා. වරදින්නෙ එහෙම කරන අයටමයි. අපි මේ ටයිප් කරන හැමදේම ඒක ඒ විදිහටම උනා කියලා සමහර වෙලාවට සාක්ශි එක්ක ඔප්පු කරන්න බැරි වෙන්න පුළුවන් ....... ඒ වගේ අවස්ථාවන්හිදී, බුද්ධියත් එක්ක තර්ක කරලා විඥානයටත් පොඩ්ඩක් සවන් දෙන්න ඉගෙන ගන්න
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සියුම් මාතෘකාවක් යටතේ ලියවුනූ අර්ථවත් කවියක්
    ගොඩක් මූලධර්මවදීම් ඔන්න ඔය තැනදි බුද්ධාගමට නින්දා කරනවා

    අවංකවම කිව්වොත් මමවත් දන්නෙ නෑ යශෝධරා දේවිය බෝධිසත්වයොන්ගෙ අරමුණ තේරුම්ගත්තද නැද්ද
    එහෙම නැත්නං සැමියා ක්‍රියා ප්‍රශ්න නොකරන බිරිඳක් නිසා පිටට දුක නොපෙන්වා ඇතුලතින් දුක් වුනාද කියල:dull:

    හැබැයි දේවේශ කලා කියන එකනං පිළිගන්න බෑ:no:
    මූල ධර්මවාදීන් විතරක් නෙවේ එකී මෙකී නොකී විවිධ අපහාසයට යොදා ගන්නා තැනක්

    කොයි තරම් සැළසුම් කළත මට මෙන්න මේ දේ කියන්න අමිල අයියෙ
    යශේධරා දේවිය සිදුහත් තවුසට දිවි හිමියෙන් ආදර කළාද නැද්ද ?
    උත්රේ නෑ නම්. මාගෙ කතව මින් අවසානයි අමාරුවෙන් හරි අසා සිටි ඔබ සැමට ස්තූතියි

    ඔව් නං
    මට කියන්න
    තමන් ආදරය කරපු තමාගෙ ස්වාමියා තම පුතා උපන් දවසෙම එක පවුලක් වෙන්න තිබුනු දවසෙම ගිහිගෙය හැර ගියාම යශේධරාව දුක් වෙන්නෙ නැද්ද ?

    ආදරය කලා නම් ඒ දේ නැති උනාම දුකක් ඇතිවෙන්නෙ නැද්ද ? කන්දක් නැග්ගොත් පල්ලමක් හම්බුවෙන්නෙ නැද්ද ?

    ඔහු මතු දිනයක සියලු දුක් නිමාකරන්න මාර්ගය හොයාගන්නවා ඒක ඇත්ත
    නමුත් ඒ වෙද්දිත් හා ඒ වෙනකං යශේධරාවිය තම ස්වමියාට ආදරය කරපු බිරිඳක්
    නෙවෙයිද ?

    තමන්ගෙ දුව දීග යන දවසෙ ඒ අම්මල තාත්තල අඬනවා . ඇයි අඬන්නෙ මෙච්චරකල් තමන් එක්ක එකට හිටපු තමාගේම ලෙයින් මසින් හැදුන තමාගේඅ දියණිය වෙන කෙනෙක්ගෙවෙලා ඒ ගෙදරට යන නිසා
    නමුත් පසු ඒගොල්ලො සතුටින් ජීවත් වෙනව නේද කියල දෙමවියො හිත හදාගන්නවා. ඒගොල්ලො දරුවන් ලබපු කාලෙක තම මුණුබුරු මිණිබිරියන් දිහා බලල සතුටු වෙනවා

    මම කියන්නෙ ඇය දුක් වුනත් දුක් උනේ තම ආදරවන්තයා ඈත්වීම නිසා :)
    ඒ වගේම තම ස්වාමියා යම් දිනයක සියළු සතුන් දුකින් මිදවීමෙ අරමුණ ජයගන්නා බව දන්නා නිසා ඇය ඒ ගැන සතුටු වෙන්නත් ඇති
    :)
    ඔයාගේ ශ්‍රද්ධාව පිළිබද :P ඔබතුමාම කරපු ප්‍රකාශයක් ( පිං පවු ගැන) නිසා මං මෙයට පිළිතුරු දීම කණගාටුවෙන් ප්‍රතික්ෂේප කරනවා :rofl:( සිරාජ් මෙතඩ්).

    .
    .
    .
    .
    .
    :D
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මූල ධර්මවාදීන් විතරක් නෙවේ එකී මෙකී නොකී විවිධ අපහාසයට යොදා ගන්නා තැනක්

    ඔයාගේ ශ්‍රද්ධාව පිළිබද :P ඔබතුමාම කරපු ප්‍රකාශයක් ( පිං පවු ගැන) නිසා මං මෙයට පිළිතුරු දීම කණගාටුවෙන් ප්‍රතික්ෂේප කරනවා :rofl:( සිරාජ් මෙතඩ්).

    .
    .
    .
    .
    .
    :D
    ඒ උනාට මට ඔබතුමගෙ කෝනයෙන් බලල තේරුම්ගන්න පුළුවනි :P

    මම ඔය හැමෝගෙන්ම අහන්නෙ ඉතාම පුංචි ප්‍රශ්නයක්

    යශෝධරාවිය සිදුහත් තවුසට ආදරය කළාද නැද්ද ?
    කළා නම්
    කොයි තරම් සැලසුම් කළත් කොයි තරම් පෙරුම් පිරුවත් තමන්ගෙ ආදරණිය ස්වමියා තමන්ගෙන් ඈත් උනාම දුකක් ඇතිවෙනවද නැද්ද ?

    ඕකටට මට සරල සුන්දර උත්තරයක් දෙන්න
    අටුවා ටීකා ඕන නෑ :D(අටුවා ටීකා නැතුව උත්තර දෙන්න බැරි ප්‍රශ්නයක්ද එක ?:confused:)