SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ගීත ඉල්ලීමක් තියෙනවා සහෝලට මගෙන්... පෙරදිග සංගීතයට තියෙන අපේ ජාතික ගීය හරි ඒකේ අනුවාදනයක් හරි ගන්න තියෙනවද ඔයාලා ගාව...

    ලොකු උදව්වක්...
     
    • Like
    Reactions: AL1717

    kkumara55

    Member
    Nov 26, 2009
    1,134
    92
    0
    srilanka
    ගීත ඉල්ලීමක් තියෙනවා සහෝලට මගෙන්... පෙරදිග සංගීතයට තියෙන අපේ ජාතික ගීය හරි ඒකේ අනුවාදනයක් හරි ගන්න තියෙනවද ඔයාලා ගාව...

    ලොකු උදව්වක්...

    අපේ ජාතික ගීය


     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අපේ ජාතික ගීය



    උපරිමයි කුමාර අයියේ... මම හොයපු විදිහටම තියෙනවා... මම හැමෝටම කියනවා. නිවාඩුවේ අහලා බලන්න. හරිම ලස්සන ගීතයක් අපේ ජාතික ගීය. මේ සංගීතය එක්ක තවත් ලස්සනයි...!
     

    kkumara55

    Member
    Nov 26, 2009
    1,134
    92
    0
    srilanka
    නිදහස් දිනය සමරණ අද දිනයේ...
    (මා කලින් ලබාදුන් ගීතයක් නැවතත්)

    මෙ රට මගෙ රට - නන්දා මලිනි

    Mae Rata Mage Rata – Nanda Malini

    නිසංසල රෑ ඔබේ ගී හඩ
    සවන මත රැදිලා
    බැඳුනු පිවිතුරු සෙනෙහ සිහිවෙනවා
    නෙත කඳුලු පුරවා

    සිහින් මදනල කැරැල්ලක් සේ
    රැඳී මා සෙවනේ
    චන්ඩ සුලඟක් වී
    කිමද වෙන්ව ගියේ


    Nisansala Re Obe Gee Handa - Nimal Gunasekara


    Udesanama Podi-Lalith Siriwardena
    http://www.sendspace.com/file/zk0702

    Suwabara Sundara-Sujatha Athanayaka
    http://www.sendspace.com/file/u8gpck

    ME GEETHA LABAA DUN MDEE , CHANDANA , 1269 GODAAK ISTHUTHI......
     

    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    aiyo mata thama me song eka hambune na....

    pls help karannako

    oba gana mathakaya kandulali denawa....
    nisasala dasata hamadama...

    sing karanne subani harshani

    kauru hari gawa thiyanawanam upload karannako.pls
    thanx

    2.gif
     
    Last edited:

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    පොඩි උදව්වක් ඕනා යලුවනේ .... පුලුවන්නම් මේ සින්දුව හොයලා දෙන්න . ලොකු උදව්වක් .

    Sunil Manewala -Mala pem hade mala



     

    kkumara55

    Member
    Nov 26, 2009
    1,134
    92
    0
    srilanka
    පොඩි උදව්වක් ඕනා යලුවනේ .... පුලුවන්නම් මේ සින්දුව හොයලා දෙන්න . ලොකු උදව්වක් .

    Sunil Manewala -Mala pem hade mala

    DENNAM CHUTTAK INNA.........
     
    Status
    Not open for further replies.