කොහෙත්ම එකග නෑ.....
උදාහරණ එමට දෙන්න පුළුවන්...
බාහිරව සමාජය දිහා බලා කාන්තාවක් ගැන තීරණය කරන්න බෑ...
මේ සමාජයෙ ඔබ දකින ගැහැනියයි....සමාජයට පිටුපසින් ඉන්න ගැහැනියක් දෙන්නෙක්...
මොකද්ද ඔයා පතිවත කියන එකෙන් අදහස් කලේ ?
තවත් මනුස්සයෙක් ලගට නොයන ගැහැනියක් කියන එකද ?
හරි අපි පොඩ්ඩකට ගෑනුන්ව පැත්තකින් තියමු.....කොහොමද පිරිමි කියන අය ?
තමන්ගෙ ඇස් වලිනුත් කාන්තාව එක්ක යහන් ගතවන පිරිමි ඉන්න අද සමාජයේ කොහොමද පිරිමියෙක්ව මනින්න ඕනේ ?
කාන්තාවට ඇගිල්ල දික් කර චෝදනා කරන ඔබ දෙසට තව කීයක් අගිලි හැරවිලාද ?
එකෙන් දෙකෙක් කරන වැරදි වලින් කාන්තා සංහතියටම චෝදනා කරන එක කොයි තරම් දුරට සාධාරණය කියලා හිතලා බලන්න
remember the days when you used to bash the hell outa poor male kind in your poems







