මෙ ලස්සන ගීතය බෙදාගත්තාට බොහොම ස්තුතියි.ගල් අරනේ හැංගෙන්නා..
උන් රහසේ ලංවෙන්නා..
මා පුතු අල්ලන් යන්නයි..
නෑ එන්නට දෙන්නේ
මා පුතු ලඟ ඉන්නේ..
නාඬා නිදියන්නේ..
සඳුන් වනේ මල් නෙලනා..
සුරංගනාවෝ..
සුවඳ දොවා ඇල් පවනේ..
පුතුට ගෙනාවෝ..
සිඟිති නෙතේ කැකුලු මුවේ..
මැවෙන සිනාවේ..
සසල ලොවේ නිමල සුවේ..
සිතට උදාවේ..
..නීලා වික්රමසිංහ - ගල් අරනේ හැංගෙන්නා..
සිත පහන් කරන ගීතයක්..
ගීතයේ ලින්ක් එක ~ ළමාගී එකතුව/Lama Gee ~ threadහි එක්කරා (post).
