මිරිඟුව...............

Nikkie

Member
Sep 23, 2008
702
21
0
Earth
2eld1fd.jpg
 
  • Like
Reactions: ~ Hiru ~
ලස්සනයි.රසවත් වචන යොදාගෙන තියනවා. සුබ පැතුම්.
මිරිඟුවක් පසුපස නොගිය කෙනෙක් නම් නැතුව ඇති ජීවිතේ එක්වරක් වත්.
:D
 

Nikkie

Member
Sep 23, 2008
702
21
0
Earth
ලස්සනයි.රසවත් වචන යොදාගෙන තියනවා. සුබ පැතුම්.
මිරිඟුවක් පසුපස නොගිය කෙනෙක් නම් නැතුව ඇති ජීවිතේ එක්වරක් වත්.
:D

අදහස් වලට ගොඩක් ස්තූතියි :)
මිරිඟුවලට ආදරේ කරන අය ගොඩක් ඉන්නවා. ඒක ඇත්තක් නොවුනත් ;)
 
අදහස් වලට ගොඩක් ස්තූතියි :)
මිරිඟුවලට ආදරේ කරන අය ගොඩක් ඉන්නවා. ඒක ඇත්තක් නොවුනත් ;)
:yes:ලබාගන්න බැරි වුනත්-කොයිතරම් හති වැටුනත් මිරිඟුව කියන්නෙත් ජීවත් වෙන්න බලාපොරොත්තු දෙන දෙයක්.:D
 

Nikkie

Member
Sep 23, 2008
702
21
0
Earth
aa eththada.. k..k.. mama hithuwe wena kenek ge poem ekak meya post karala kiyala..:D..
kohoma unath lassanai...:rolleyes:oyata lassanata kavi liyanna puluwan

me..Oya miriguwak passe gihilla thiyeda...:rofl:..:D

hehe....... hora wada karanne naa apii :P
lassanata liyanna nam baha.. liyapu ewa ethin man EK ekema danwa ethin ;)

mmmm.... miriguwak passe nogiye kenek indida mee lokee?:rolleyes: hoyala balanna watinwawa:yes:
 

Ayyandi

Member
Apr 14, 2009
282
124
0
තම්බපණ්ණියේ
අදහසක් පමණි

ආදරය කියන්නෙ මානසිකව ඇතිවන බැදීමක්.
ඒ තුළ සර්ව සම්පුර්ණ එක් විමක් නැහැ.
යම් දවසක තම ආදරවන්තිය භයානක රෝගයකින් පීඩා විදින්නට වුව හොත්
ඒ වේදනාව දැනෙන්නේ ඇයට පමණයි. ඇය රෝගිවු නිසා පෙම්වතාට දුකක්
දැනේවි. එපමණයි. ඒත් ඒ රෝගයේ වේදනාවෙන් කොටසක් ඉල්ලාගෙන
ඔහුට ඇගේ වේදනාව අඩකින් හෝ අඩු කරන්නට බැහැ. මේකයි යථාර්තය.
අපි එකට ඉන්නව වගේ පෙණුනත් සැබැවින් ම ඉන්නෙ තනි තනිව. විදවන්නෙ
තනි තනිව. මැරෙන්නෙ තනි තනි ව. ඒ වගේම උපදින්නෙත් තනි තනි ව.

හරියට ඔබ කිවූ සේ සයුරත් අහසත් වගේ (ක්ෂිතිජය දෙස බලද්දි එක්වෙලා වගේ..ඒත් එක් නොවූ අහසේ සහ සයුරේ ප්‍රමාණය ඊට වැඩියි)

ඒ වගේම අහසත් වලාකුලත් වගේ (කවදාවත් වලාකුලට අහසේ ගැවෙන්න බැහැ)
ඒ වගේම මලත් බඹරාත් වගේ (බඹරාගේ නවාතැන මල නොවේ..බඹරාගේ සතුටත් සමග ඔහුගේ පිටව යාමේ ස්ථානය මලයි)

එක්ව විසීම යනු කුමක්දැයි ගැඹුරින් සිතිය යුතු දෙයක්.. :nerd:

අය්යණ්ඩි
:nerd::nerd::nerd::nerd: